දුකට සැපට ඕන දේකට සින්දු

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    දුකට සැපට ඕන දේකට සින්දු

    සින්දු කියන්නෙත් හෙන අමුතුම දෙයක් බං. වෙලාවකට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ තරම්ම හෙන අමුතු බේතක් වගේ දෙයක්. මොකක් හරි සීන් එකක් වෙලා මූඩ් ගැහුවම මම කරන්නේ පාඩුවෙ හෙඩ්සෙට් එක දාගෙන සින්දුවක් අහනවා. ටික වෙලාවකට හරි සැනසීමෙ ඉන්න පුලුවන් මචන් ඒකෙන්. උබලටත් මෙහෙමද බං...:rofl::rofl::rofl::rofl:

    වැඩිය හිතන්න එපා.ආතල් එකට දැම්මෙ පොස්ටුව:D:D:D
     
    • Like
    Reactions: sudu23

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    :yes::yes::yes::yes:

    අලුත් සිංදු නම් අහන්නෑ බං..
    පරණ එව්වා විතරයි..

    ඔව් මචං අලුත් ඒවා නම් ඇහුවොත් තියෙන ප්‍රශ්ණත් වැඩි වෙනවා. මෙලෝ තේරුමකුත් නෑ. OLD HIT තමා ඉතිම්...:yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචං අලුත් ඒවා නම් ඇහුවොත් තියෙන ප්‍රශ්ණත් වැඩි වෙනවා. මෙලෝ තේරුමකුත් නෑ. OLD HIT තමා ඉතිම්...:yes::yes::yes::yes:

    ඔව් බං බූට් කාපු එකෙක් අදකාලෙ සිංදුවක් ඇහුවොත් ඌ කොහොමත් මැරෙනවා..
    පරණ සිංදු වල මෙලඩිය උනත් පපුවට දැනෙන්න තියෙනවා බං..
    දැන් ඒව බලපංකො.. මෙලඩියත් එකයි, පද රචනයත් එකයි..
    මාසෙකට අලුත් ගායකයො සීයක් දෙසීයක් එනවා..
    සිංදු දෙකක් තුනක් කරනවා අවුරුද්දකින් විතර උන් හොයාගන්නවත් නෑ..
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    English Classic Hit වලින් Madonna ගේ RAY_OF_LIGHT ඩවුන් කරලා අහලා බලපන්. තව නම් තියෙනවා ගොඩක්. මේ මට එක පාරටම මතක් වෙච්ච එකක්. අනේ මන්දා මාර දේවල් බන් මතක් වෙන්නේ.... :love::love::love::love:
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔව් බං බූට් කාපු එකෙක් අදකාලෙ සිංදුවක් ඇහුවොත් ඌ කොහොමත් මැරෙනවා..
    පරණ සිංදු වල මෙලඩිය උනත් පපුවට දැනෙන්න තියෙනවා බං..
    දැන් ඒව බලපංකො.. මෙලඩියත් එකයි, පද රචනයත් එකයි..
    මාසෙකට අලුත් ගායකයො සීයක් දෙසීයක් එනවා..
    සිංදු දෙකක් තුනක් කරනවා අවුරුද්දකින් විතර උන් හොයාගන්නවත් නෑ..

    එකෙන්ම මචං. අද කාලේ සල්ලි තියෙනව නම් ඌ ඇවිල්ලා කලා කාරයෙක්. වැදගත් වෙන්නේ කටහඩ නෙවෙයි සල්ලි.ඕකයි තත්වේ. එකෙන්ම මම දැන් සිංහල සිංදු Update කරන්නේ නෑ බං. හරි හමන් එකක් ඇරෙන්න මොනවද අලුතින් ඇවිල්ලා තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ.. :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එකෙන්ම මචං. අද කාලේ සල්ලි තියෙනව නම් ඌ ඇවිල්ලා කලා කාරයෙක්. වැදගත් වෙන්නේ කටහඩ නෙවෙයි සල්ලි.ඕකයි තත්වේ. එකෙන්ම මම දැන් සිංහල සිංදු Update කරන්නේ නෑ බං. හරි හමන් එකක් ඇරෙන්න මොනවද අලුතින් ඇවිල්ලා තියෙන්නෙ කියලවත් දන්නෙ නෑ.. :yes::yes:

    ඒක නම් ඇත්ත බං.. අන්තිමේ රෙද්ද උස්සලා විශුවල් එකක් හදනවා කීයක් හරි හොයාගන්න.. උගේ ගාන හොයාගත්තට පස්සෙ ඌ මාරු..

    මං අහන්නෙත් නෑ බං.. පරණ සිංදුම තමා ඉතිං..
    සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ..
    :love:

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඒක නම් ඇත්ත බං.. අන්තිමේ රෙද්ද උස්සලා විශුවල් එකක් හදනවා කීයක් හරි හොයාගන්න.. උගේ ගාන හොයාගත්තට පස්සෙ ඌ මාරු..

    මං අහන්නෙත් නෑ බං.. පරණ සිංදුම තමා ඉතිං..
    සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැහැ..
    :love:

    ඔව් බං කවි බණ සින්දු :D:D