දුකට සැපට ඕන දේකට සින්දු
සින්දු කියන්නෙත් හෙන අමුතුම දෙයක් බං. වෙලාවකට වචන වලින් විස්තර කරන්න බෑ. ඒ තරම්ම හෙන අමුතු බේතක් වගේ දෙයක්. මොකක් හරි සීන් එකක් වෙලා මූඩ් ගැහුවම මම කරන්නේ පාඩුවෙ හෙඩ්සෙට් එක දාගෙන සින්දුවක් අහනවා. ටික වෙලාවකට හරි සැනසීමෙ ඉන්න පුලුවන් මචන් ඒකෙන්. උබලටත් මෙහෙමද බං...

වැඩිය හිතන්න එපා.ආතල් එකට දැම්මෙ පොස්ටුව