දුක ⁣බෙදා ගමු. උඹලට වුනු දුක හිතෙන සිද්ධි කියපල්ලා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    මරන්න අරන් යන්න සත්තු දැක්කම

    කුනු වෙච්ච තුවල, පිලිකා හැදුන බල්ලොන්ට බේත් කරාට සමහර වෙලාවට පරක්කු වැඩියි
    උන් මැරුනම

    මෑත කාලෙ පෝලිම් වල දුක් විදින දරු පැටව් දැක්කම

    දවසක්, වාහනේට පූසෙක් අහු උනා, පොඩි ගෑනු ලමයෙක් අඩාගෙන ආව
    උඩවලවෙදි

    ඔය වගෙ ඒව තමයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කැස්සයි පයියයි හන්ගන්න බෑ කියනවනේ
    ආදරයයි කැස්සයි යකෝ හංගන්න බැරි 😅 තෝ ප්‍රස්තා පිරුළු හදනවා 🤣🤣
     
    • Haha
    Reactions: Hankook

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ආදරයයි කැස්සයි යකෝ හංගන්න බැරි 😅 තෝ ප්‍රස්තා පිරුළු හදනවා 🤣🤣
    පයියට සිද්දාලේප ගෑවම
    හන්ගන්න නෙවෙයි නැතිකරලාම දාන්න පුලුවන්🤣
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,392
    3,544
    113
    කැස්සයි පයියෙයි සම්බන්ධෙ මොකක්ද බන් 🙄

    දන්නේ නැහැ බන්, ගොඩක් ඉස්සර මොරටුවේ තිබ්බ medical exam එකේ ඔහොම එකක් කරන්න තිබ්බ, මන් හිතුවේ උඹත් ඒක ගැන කතා කරන්නේ කියල 😂
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මරන්න අරන් යන්න සත්තු දැක්කම

    කුනු වෙච්ච තුවල, පිලිකා හැදුන බල්ලොන්ට බේත් කරාට සමහර වෙලාවට පරක්කු වැඩියි
    උන් මැරුනම

    මෑත කාලෙ පෝලිම් වල දුක් විදින දරු පැටව් දැක්කම

    දවසක්, වාහනේට පූසෙක් අහු උනා, පොඩි ගෑනු ලමයෙක් අඩාගෙන ආව
    උඩවලවෙදි

    ඔය වගෙ ඒව තමයි
    ලංකාවටම කොමන් දේවල් නෙ
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    දුක හිතුන සීන් කියන්න පුළුවන්.. වැඩේ තියෙන්නෙ මේකේ ඉන්න සමහරක් අනාථයෝ ඊටපස්සේ ඒවා කෝට් කරලා වෙනම thread දාන එක 😅
    බස් එකේදි ජැක් එකක් ගැහුවම ඒ ගෑනි හිනාවෙල පයිය දිහා බලපු එක නේද. :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මරන්න අරන් යන්න සත්තු දැක්කම

    කුනු වෙච්ච තුවල, පිලිකා හැදුන බල්ලොන්ට බේත් කරාට සමහර වෙලාවට පරක්කු වැඩියි
    උන් මැරුනම

    මෑත කාලෙ පෝලිම් වල දුක් විදින දරු පැටව් දැක්කම

    දවසක්, වාහනේට පූසෙක් අහු උනා, පොඩි ගෑනු ලමයෙක් අඩාගෙන ආව
    උඩවලවෙදි

    ඔය වගෙ ඒව තමයි
    Uba moko kare ithin?? Lamayata ballekvath ara dunnada?
     
    • Sad
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Uba moko kare ithin?? Lamayata ballekvath ara dunnada?

    නැහැ බන්, මන් ඉක්මනට එන්න ආව එතනින්
    බැහැල බැලුව, පූසා එතනමයි :(

    උඩවලවෙ අර බඩ ඉරිගු පොට් එහෙක. මන්නෙන්වත් කෙලල ඇරියොත් කියල
    බයට ආව
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    බස් එකේදි ජැක් එකක් ගැහුවම ඒ ගෑනි හිනාවෙල පයිය දිහා බලපු එක නේද. :lol:
    නෑ පිසාච පැටියෝ උඹ අපේ ගෙදර එන්න ටෝකන් බෙදන්න thread දාපු එක 😅
     
    • Haha
    Reactions: Solo Rider