දුන්නා බස් කාරයෙකුට ගේමක් .....

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    daily minissungen ru 1,2,5, 10 ussana bus kaarayo gana neweyi munta amaruwa irichcha seat1 gana bus eke... thopila wage un nisa thama mea rata hadenne natte... puka dipan kondata gihin....

    අඩෝ අපේ සයෝ නැන්දට බනින්න එපා ,බෙල්ල කපල ඔබනවා ලේලන්ඩ් ඩිකියක ගැස්සිලා මැරෙන්න :angry::angry::angry:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එතකොට ඔයා ඉරුවේ දෙවෙනි බස් එකේ සීට් එකක්ද? :eek:

    eka tamai mu kohewat nathi bus ekak seat irala tawa call karalat ekka :lol::lol:

    දෙවෙනි බස් එකේ මනුස්සයා කිසිම වැරැද්දක් නොකර දඬුවම් විඳින්න ඕන
    අසාධාරනයි :(

    wena bus ekakda irala thiyenne ?

    මට හිතෙන විදිහට ප්‍රයිවට් පළවෙනි බස් එකෙන් දෙවනි එකට මාරු වෙන්න කලින් කොහොමහරි දඟලලා ඒ බස් එකේ සීට් එක ඉරලා තමයි අනිත් බස් එකට නැගලා තියෙන්නේ..:confused:

     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
    මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද

    :yes::yes:
    This is what happen when man without balls try to revenge. if you don't have backbone to ask change from conductor, don't fucking post these kind of bullshit here
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    කවුද යකෝ සායොට බනින්නේ ගහප් පයින් :angry:

    අඩෝ අපේ සයෝ නැන්දට බනින්න එපා ,බෙල්ල කපල ඔබනවා ලේලන්ඩ් ඩිකියක ගැස්සිලා මැරෙන්න :angry::angry::angry:

    :rofl: :rofl: :rofl:
    කොල්ලෙක්ට මොනාහරි කිව්වොත්
    මේවගේ එකෙක්වත් නෑ...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඉතින් යකෝ උබ සීට් එක ඉරල තියෙන්නේ කොහෙවත් යන බස් එකකනේ පව් වැඩ යකෝ ඕව
    මම නම් දකින්නේ කොන්ද පන නැති වැඩ විඩිහට ඕව 10 ඉතුරු තිබ්බ නම් ඉල්ලන එපැයි යකෝ සීට් කඩල හරි යනවද

    Ithin me wage minissu ekka kohomada ratak hadanne?
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මොකක්ද උබ බස් එකට කරෙ, පවු යකො බස් එක :( උබට කොන්දක් තිබ්බා නම් කොන්දගෙ කලිසම හරි ශට් එක හරි ඉරන්න තිබ්බෙ :cool:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    ithin ban bus eka kondage newi ne. anith eka wena bus ekak neda.

    ubata karanna thibbe bahinakota kondage shirt eka ho kalisama irala bahinna. ehma nathinam uge ticket machine eka ussanna
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ඉල්ලුවම දෙනවා බන් ඒත් හැමදාම ඕක ඉල්ලගෙන පස්සෙන් යන්න මට නම් බැහැ ,බහින පැත්තේ හිටියොත් ඉල්ලා ගන්නවා නැත්නම් ඒවාට හරියන්න හොරට යනවා

    :yes::yes::yes::yes::yes:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    daily minissungen ru 1,2,5, 10 ussana bus kaarayo gana neweyi munta amaruwa irichcha seat1 gana bus eke... thopila wage un nisa thama mea rata hadenne natte... puka dipan kondata gihin....


    :confused::confused: mona magulakda me kiywanne. mama ahuwe eya irala thiyene eyata ithuru nodunna bus eke newe wena ekakada kiyala? ane manda oyalanam.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම දෙන්නෙ නැ බන් උන් පට්ට කපටි මම යන රූට් එකෙත් ඉන්නව එකෙක් දෙකෙක් පට්ට කපටි ඇහුවොත් මාරු නැ කියනව .. මාරු ටික හන්ගන් ඉන්නව ඩ්ර්යිවර් ගාව
    මම නම් පස්සෙන් පන්නන් ගිහින් ඉල්ලන්නේ මාරු

    මම නම් කරන්නෙ පොඩි කොල වලින් දෙන්න නැතුව ටිකක් ලොකු කොලයක් දෙන එක. එතකොට උන්ට මාරු දෙන්නම වෙනවනෙ. එතකොට අඩුවෙන් දෙන්න හැදුවොත් එවෙලෙම ඉල්ලනව. පස්සෙ ගන්න තියාගන්නෙ ලොකු ගානක් නම් විතරයි. නැත්තං මාරු කාසි තියන් ඉදල දෙනව අඩුවෙන්. රුපියල් 12 නම් 10 ක් දෙනව. තව රුපියල් 2ක් ඉල්ලුවොත් 50 හෝ 100 කොළයක් දෙනව. එතකොට අනිත් පැත්තට ඒක ආපහු දෙන්න වෙනව
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........








    මට හිතෙන විදිහට ප්‍රයිවට් පළවෙනි බස් එකෙන් දෙවනි එකට මාරු වෙන්න කලින් කොහොමහරි දඟලලා ඒ බස් එකේ සීට් එක ඉරලා තමයි අනිත් බස් එකට නැගලා තියෙන්නේ..:confused:


    na kiyalane kiyanne
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,824
    113
    ආශ්චර්යමත් රටක
    ෂිට් කපනවට අමතරව හොරෙන් පලයන් ,හොරෙන් යනකොට ටිකට් දෙන්නේ නැති ඒවා බලල පලයන්

    සීට් කපන එකෙන් හොඳක් වෙන්නෙ නැහැ බන්. ඕකුන් ඕවා ආපහු හදන්නෙත් නෑ එතකොට යන එකාලට තමයි අමාරු. අනික හැදුවත් බන් රුපියල් 2 ට රුපියල් 1000 ක් යන පාඩුවක් කරන එක හොඳ නැහැනේ. මං හොරට යන එකනන් කරනව කොන්දා *රි ලයින් දැම්මොත් නම්.
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    pojnPnBfj



    බස් අයිතිකාරයෝ කීප දෙනෙක්ට රිදිලා. :yes::yes::yes:
    මේව නෙවෙයිද යාලු පොන්න වැඩ :angry::angry::angry: