දුන්නු ගේම සල්ලිකාර කෙල්ලො තුනකට

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    kassa hinda amarui ban.
    potak kiywanakota nidi matha nikanma enawa :D

    එකත් මාර වැඩේ..
    මම යනව බං නිදාගන්න උපුල් අයියෙ.. දැන් නම් නිදිමතයි.. පස්සෙ සෙට් වෙමු
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    දැන් ඇහැරපු ගමන් අන්තිම ටික කියෙව්වේ. උඹේ ජීවත් වෙන විදියට උඹට මේ සල්ලි කොච්චර කාලෙකට ඇතිවෙයිද බං...
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    උබ මේ ඇත්තක්ද කියන්නේ ඇත්ත නම් අයෙ කියන්න එපා බොරු නම් කියපන්
    මේකේ ඉන්න උන් ඕවා පුරුදු වෙන්න දගලලා අමාරුවේ වැටෙයි
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ මේ ඇත්තක්ද කියන්නේ ඇත්ත නම් අයෙ කියන්න එපා බොරු නම් කියපන්
    මේකේ ඉන්න උන් ඕවා පුරුදු වෙන්න දගලලා අමාරුවේ වැටෙයි
    මේවා හොයලා බලන්න බැරිද බන්. අඩු තරමේ මෙහෙම පොට්වත් තියනවද කියලා. සල්ලි තමා ඔනා. :P
     

    DVBST

    Banned
    Apr 25, 2015
    199
    19
    0
    meka liyapu man kiyana kale nam wenas. habai me wage scene ekak nam mamath dannawa. game dunne thawath pathala kalliyak.
     

    GameKaraya

    Banned
  • Nov 29, 2016
    258
    55
    28
    මේක බම්ප් කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරපු කට්ටිය බලලා යන්න. ඊයේ රැ නිස ගොඩ දෙනෙක් නිදි ලියල ඉවර වෙනකොට. දැන් මට රැ. .. බම්ප් කරන්න එප. බලල නිකන් යන්න.
     
    • Like
    Reactions: akshalikas

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    කාගේ උනත් අනුන්ගේ සල්ලි නේද?

    අනුන්ගේ ළඟ තියෙනකොට ඒ සල්ලි අනුන්ගේ.........
    තමන්ගේ ළඟ තියෙනකොට ඒ සල්ලි තමන්ගේ.........
    ඒ තමා සල්ලි වල ස්වාභාවේ.....:D
    ඇද එක තැනක....හෙට තව තැනක....