දුප්පත් මිනිස්සු tax return දෙන්නේ කොහොමද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    දුප්පත් මිනිස්සු tax return දෙන්නේ කොහොමද ?

    දැන් නොවැ 30 tax return දාන්න ඕනේ TIN එක තියෙන හැමෝම අනිවාර්යෙන්, chartered accountant කෙනක් ගන්නවා රු 10000 සිට 15000 වගේ වෙනකම් සමහර විට ඊට වැඩි වෙන්න පුළුවන් කෙනා අනුව වෙනස් වෙන වෙලාවල් තියෙනවා.

    එචර මුදලක් දෙන්න බැරි අයත් ඉන්න පුලුවන් රටේ
    තව ඒවා ගැන දැනීමක් නැති අය ඉන්න පුළුවන් (වයසක අය)
    එතකොට එයාල කොහොමද ඕක දෙන්නේ ? දුන්නේ නැතිනම් දඩ ගහනවා කියනවා නේ.
     

    Boris Johnson

    Junior member
  • Nov 3, 2025
    62
    89
    18
    මහ පකේ නීති ඕයි. ක්‍රියාත්මක කරන්නේ පොන්නයො
    ටැක්ස් කපපුව ආයෙ දෙනව කියල කසුකුසුවක් ගියාම අල්ලපු ගෙදර ඇන්ටි බැංකුවෙන් අහල එතකොට උන් නෑ කියල. මාස තුනකට විතර පස්සෙ වෙන වැඩකට බැංකුවට ගියාම කියල ඇයි ඒව ඉල්ලුම් කරේ නැත්තෙ කපපුව දුන්න දැන් කාලෙ ඉවරයි කියල.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Log wela save karanna tiyenne...salary or interest tiyena un..hadanna deyak na. Ekko nil return. Business karana unney account hadanna wenne
     
    • Like
    Reactions: ttj

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    KrishanL89
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    ow ban e form eka English, walin therum ganna tikawath Sinhala walin balana ekekta therum ganna ba. maha lokuwata koti ganak invest karala system ekak haduwalu, hama punchi detail ekama api add karanna ona. bank statement, loan records arawa mewa hama labbama diga aragena tiny detail eke idala manually feed karanawa iwarayak na. epa wela inne.
    yako me labba purawanna mata sathi dekakwath niwadu danna wenawa