දුප්පත් මිනිස්සු tax return දෙන්නේ කොහොමද ?
දැන් නොවැ 30 tax return දාන්න ඕනේ TIN එක තියෙන හැමෝම අනිවාර්යෙන්, chartered accountant කෙනක් ගන්නවා රු 10000 සිට 15000 වගේ වෙනකම් සමහර විට ඊට වැඩි වෙන්න පුළුවන් කෙනා අනුව වෙනස් වෙන වෙලාවල් තියෙනවා.
එචර මුදලක් දෙන්න බැරි අයත් ඉන්න පුලුවන් රටේ
තව ඒවා ගැන දැනීමක් නැති අය ඉන්න පුළුවන් (වයසක අය)
එතකොට එයාල කොහොමද ඕක දෙන්නේ ? දුන්නේ නැතිනම් දඩ ගහනවා කියනවා නේ.