දුප්පත් ලංකාවේ දුප්පත් මිනිස්සු

himal2000

Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ලංකාවේ අපි දුප්පත්කම නැත්නම් දරිද්‍රතාව ගැන කතා කරනවා. මිනිස්සුන්ට සල්ලි නෑ කියලා කියනවා. ඒත් ඇත්තටම ඒක එහෙමමද? ඇත්තටම ලංකාවේ මිනිස්සු අහිංසකද? මේ කතා කීපයම මම දන්නා පවුල් කීපයකට අදාළව.
    1- මෙයාලා කියන්නෙ දුප්පත් කියලා. රජයෙන් ලැබෙන ඕනම සහනාධාරයක් පැනලා ගන්නේ. කට ඇරියොත් කියන්නෙ සල්ලි නෑ කියලා. ඒත් අවුරුදු ගාණක් තිස්සේ රජයේ ඉඩම් බලෙන් අල්ලගෙන ඒවයේ වගා කරලා අක්කර ගාණක, තේ,ගම්මිරිස්,කුරුඳු වගේ ඒවා. කුඹුරුත් තියෙනවා. ඒවයේ ඵලදාව විකුණලා මාසෙකට ලක්ෂයක්, දෙකක් විතර හම්බ කරනවා. දර,වතුර,එළවලු වත්තෙන් නැත්නම් ගමෙන්. හම්බ කරන දේ අන්තිම සතේට එනකම් කෑමට,බීමට,අඳින්න වියදම් කරනවා. ළමයි ලොකුවට ඉගෙන ගන්නෙ නෑ. ගෙදර බඩු ගත්තාම satellite TV, washing machine, fridge,.JBL ඔක්කොම තියෙනවා. හැබැයි කියන්නෙ දුප්පත්.

    2- තවත් පවුලක් ඉන්නේ නගරයට ආසන්නව. හන්දියට මීටර් 100 විතර යන්නෙ නැතුව ළඟම කඩෙන් ණයට බඩු ගන්නවා, ඒ හන්දියේ කඩේ ඊට වඩා ලාබෙට තියෙද්දි. පයින් යන දුරක තියෙන ඉස්කෝලෙට ළමයි පයින් යවන්නෙ නෙ, අඩුම බස් එකේවත් යවනවා. ගෙදර computers,TV,fridge,JBL තීයෙනවා. ළමයි ඉගෙන ගන්න එක කෙසේ වෙතත් සී ඩී කඩවල ඉන්නේ. හැබැයි දුප්පත් කියලා කියන්නේ.

    3- අනෙක් පවුලේ පිරිමියා මේසන් වැඩ කරන්නෙ. හැමදාම වැඩ. හැබැයි දුප්පත් කියලා කියන්නේ. දවසේ හම්බ කරන දෙයින් හි‍ඳෙන කම්ම කන බොන එක කරනවා. කොටින්ම මාසෙකට කන කුකුල්ලු ගාණට පණ ආවා නම් ගෙදර ලොකු කුකුල් කො‍ටුවක් දාන්න පුළුවන්. මේසන් වුනාට ගේ බාගෙට හදලා තියෙන්නේ. ඒක හදා ගන්න ආණ්ඩුවේ ආධාරයක් බලන් ඉන්නවා. හම්බ කරන සල්ලි ඉතුරුවක් කරන්න හිතන්නෙ නෑ.

    දැන් එතකොට ඇත්තටම ලංකාවේ දුප්පත්කම කියන්නෙ හුදෙක් සල්ලි නැති කමද නැත්නම් එටත් එහා ගිය ප්‍රමුඛතා හා ආකල්ප වල ප්‍රශ්නයක්ද?

    මම කියන්නෙ නෑ, මේ වගේ කියලා හැමෝම. ඒත් ඕනම ටවුමක අලුතෙන් රෙදි කඩයක් දැම්මාම ඒ පළාතෙම මිනිස්සු එතකන් හෙළුවෙන් හිටියා වගේ අර කඩේ පොර කකා ඇඳුම් ගන්නවා, කාගේ සල්ලිද? කෑම කඩ වල සෙනඟ අඩුවක් නෑ. සල්ලි කොහෙන්ද? නිවාඩුවක් ආපුවාම පාර පුරා වාහන, මිනිස්සු trip යනවා. එතකොට මේක වෙන්නේ කොහොමද?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid

    lankawe duppath un na ban
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    ඕවාගෙන් දරිද්‍රතාව මනින උබ යුරෝපේ දරිද්‍රතාව කතා කරන හැටි දැක්කොත් වලක් කපන් වැලලෙනවා මූලික මිනිස් අවශයතා සුබෝගබෝගි දෙවල් කියන්න පුරුදු කලේ කවුද
     
    • Like
    Reactions: Saditha De Silva

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    රජයෙන් රජයෙන් කියාගෙන පිනට කන්න බලන් ඉන්න පිංගුත්තර කම්මැලි කපටි සහන බයි හුත්තිගේ පුතාලට පුකට පයින් ගහලා එලවන්න ඕනේ. පිනට පිනට කියාගෙන උන්ට ලැට් පෝච්චි , බත් පැකට්, ටකරන්, සහන මලු දෙන හුත්තිගේ පුතාලා වල්ලෙන් එල්ලලා තියන්න ඕනේ පන යනකන් :angry:.
     
    • Love
    Reactions: gcloud

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    ඕවාගෙන් දරිද්‍රතාව මනින උබ යුරෝපේ දරිද්‍රතාව කතා කරන හැටි දැක්කොත් වලක් කපන් වැලලෙනවා මූලික මිනිස් අවශයතා සුබෝගබෝගි දෙවල් කියන්න පුරුදු කලේ කවුද
    එහෙම වෙන්නේ ඒ මිනිස්සුන්ටම තමයි, මොකද මම සඳහන් කරපු අවස්ථා හැම එකකදිම තමන් දුප්පත් කියලා කියන්නේ ඒ මිනිස්සුම තමයි. ඔය අවස්ථා තුනේදිම ඔය මිනිස්සු රජයෙන් දෙයක් දෙනකම් බලාගෙන ඉන්නේ. ඔකේ ප්‍රතිඵලය මම මේකට එන ප්‍රතිචාර එක්ක දානව.
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    එහෙම වෙන්නේ ඒ මිනිස්සුන්ටම තමයි, මොකද මම සඳහන් කරපු අවස්ථා හැම එකකදිම තමන් දුප්පත් කියලා කියන්නේ ඒ මිනිස්සුම තමයි. ඔය අවස්ථා තුනේදිම ඔය මිනිස්සු රජයෙන් දෙයක් දෙනකම් බලාගෙන ඉන්නේ. ඔකේ ප්‍රතිඵලය මම මේකට එන ප්‍රතිචාර එක්ක දානව.
    ඔව් උන් දුප්පත් කියලා කියනවා ඇති. උබ කියන්නේ ලංකාවේ දුප්පත් අගයක් නෑ කියලනම් බලහන්
    GDP PER CAPITA
    AVERAGE SALARY
    PURCHASING POWER INDEX
    LOWEST SALARY PER HOUR
    PROPERTY PRICE TO INCOME RATIO
    කියන ඒවා උබලා දන්න රටවල් එක්ක කම්පෙයා කරලා බලපන්
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    lankawe real duppath mukuthma karaganna bari tharam abaditha, blind, wayasaka minissu witharai.

    anik unge thiyenne kammali kamai, money management nathi kamai.
     
    • Like
    Reactions: Tz4400