දුප්පත් ළමයෙක්ට ඉගෙන ගන්න උදව් කරන්න
මචන් ලා, මම හැම අවුරුද්දෙම වගේ දුප්පත් ළමයෙක් ට/ ඉස්කෝලෙකට උදව් කරනවා.
මේ පාරත් ලබන මාසේ වගේ කරන්න බැලුවේ.
එකතු කර ගත්ත පොඩි මුදලක් තියනවා එකෙන්.
උඹල දන්නවනම් මට කියපන් දුප්පත් පවුලක් ඉගෙන ගන්න ළමයෙක් ඉන්න. මම කැමති අවශ්‍ය කරන දේවල් ටික අරගෙන දෙන්න. ඉගෙන ගන්න දක්ෂ එත්, ගෙදර මුදල් ප්‍රශ්න නිසා ඉගැනීම කරගන්න අමාරු කෙනෙක් තමයි හොයන්නේ.
මේකේ දන්නා, නැත්තම් PM එකක් දන්න දන්නවා නම්. නැත්තම් බම්ප් එකක් දාන්න.
######################################################
ගියපාර නුවර පැත්තේ තියන ඉස්කෝලෙකට තමා දුන්නේ. එකටනම් තව යාලුවෝ දෙන්නෙකුත් සෙට් උනා
මේ තියෙන්නේ ෆොටෝ
ළමයින්ගේ අම්මල අපිට දවල්ට කන්නත් දුන්නා 
පස්සේ වටේ පොඩි රවුමකුත් දැම්මා 

Last edited: