දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි නි
මම මිට කලිනුත් අඩුවියදම් නිවාස හදන එක ගැන මගේ උනන්දුවක් තිබ්බා, පොඩ්ඩක් අන්තර්ජාලයේ අධ්‍යනයක් කරා අඩුවියදමින් කොන්ක්‍රීට් වගේ දේවල් හදන්නේ කියලා.
නමුත් මම පහුගිය මාස කිහිපයේ වතුකරයේ ඇතුළු දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශ කීපයක සංචාර කරා.
තත්වය හරිම දුකයි. සමහරු ගෙවල් පරණ ටකරන් කාර්ඩ්බෝඩ් ලෑලි කෑලි අටවගෙ ජීවත් වෙන්නේ.එහෙම වෙලා තියෙන්නේ දුප්පත් කෑම නිසා , ඒ මිනිසුන්ට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නැහැ.
අපි හැමෝගෙම හීනයක් තමයි තනම්ට පුලුවන්විදිහට ස්තිර නිවාසයක් හදහන්න එක.එත් සල්ලි නැත්නම් ???
මට හම්බ වුණා youtube එකේ primitive technology කියලා අඩු තාක්ෂණයක්/නොමිලේ අප අවට පරිසරයේ තියෙන දේවල් යොදාගෙන ගෙවල් , ජීවත්වෙන්න අවශ්‍ය දේවල් හදන කෙනෙක්ගේ channel එකක්.( දැන් එයාව අනුගමනය කරලා ඒවගේම වැඩ කරන කීපදෙනකුත් youtube එකේ ඉන්නවා )
එක දැක්කම තමයි තේරුනේ . අවශ්ය්තාවය කැපවීම තියෙනවනම් සතයක්වත් වියදම් නොකර අඩුවියදමින් තත්වයෙන් උසස් කාලයක් පවතින නිවාසයක් හදාගන්න පුළුවන් කියලා.
ඇයි ආණ්ඩුවෙන් හරි වෙන ආයතනයකින් හරි මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ නැත්තේ.??
මිට අවරුදු 60-70 කට කලින්හැ ගෙවල් (පොඩි ඒවා නෙවෙයි , වලව් වගේ ලොකු ඒවා පවා) නොමිලේ හොයාගන්න පුළුවන් හුණු පස් කබොක් වගේ දේවල් වලින්. එහෙම නැතත් . තමන්ටම මහන්සිවෙලා පස් හාරලා ගඩොල් කපලා පුච්චලා ගෙයක් හදාගන්න ඇයි ඔය පැල්පත් වල ඉන්න මිනිස්සු උනන්දුවෙන්නේ නැත්තේ.
ලංකාවේ අපේ මිනිස්සු වෙන රටවල අයට වඩා හරි කම්මැලියි.අකුරු කියවීමේ හැකියාව තිබ්බට මෝඩයි.
නසා එකේ scientist ලා කවද හරි අගහරු වල ගොඩ බැස්ස දවසට හදන්න පහසු නිවාස ක්‍රම ගැන research කරලා තිබ්බා , මෙහෙ ඉඳන් සිමෙන්ති ගඩොල් ගෙනියන්න බැරි නිසා ඒ අය කරන්න හදන්නේ , tube වගේ ඉටි බෑග් පමණක් යවන්න. ඒ ඉටි tube වලට පස් පුරවලා රවුමට එක උඩ එක තියලා නිවාස හදන්න , Eathbag homes කියලා search කලොත් හොයාගන්න පුළුවන් ඒ ගැන.