දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි න&#3538

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දුප්පතුන්ට අඩු/වියදමක් නැතිව තනිය හැකි න&#3538

    මම මිට කලිනුත් අඩුවියදම් නිවාස හදන එක ගැන මගේ උනන්දුවක් තිබ්බා, පොඩ්ඩක් අන්තර්ජාලයේ අධ්‍යනයක් කරා අඩුවියදමින් කොන්ක්‍රීට් වගේ දේවල් හදන්නේ කියලා.

    නමුත් මම පහුගිය මාස කිහිපයේ වතුකරයේ ඇතුළු දුප්පත් මිනිස්සු ඉන්න ප්‍රදේශ කීපයක සංචාර කරා.
    තත්වය හරිම දුකයි. සමහරු ගෙවල් පරණ ටකරන් කාර්ඩ්බෝඩ් ලෑලි කෑලි අටවගෙ ජීවත් වෙන්නේ.එහෙම වෙලා තියෙන්නේ දුප්පත් කෑම නිසා , ඒ මිනිසුන්ට ගෙයක් හදාගන්න තරම් වත්කමක් නැහැ.

    අපි හැමෝගෙම හීනයක් තමයි තනම්ට පුලුවන්විදිහට ස්තිර නිවාසයක් හදහන්න එක.එත් සල්ලි නැත්නම් ???

    මට හම්බ වුණා youtube එකේ primitive technology කියලා අඩු තාක්ෂණයක්/නොමිලේ අප අවට පරිසරයේ තියෙන දේවල් යොදාගෙන ගෙවල් , ජීවත්වෙන්න අවශ්‍ය දේවල් හදන කෙනෙක්ගේ channel එකක්.( දැන් එයාව අනුගමනය කරලා ඒවගේම වැඩ කරන කීපදෙනකුත් youtube එකේ ඉන්නවා )

    එක දැක්කම තමයි තේරුනේ . අවශ්ය්තාවය කැපවීම තියෙනවනම් සතයක්වත් වියදම් නොකර අඩුවියදමින් තත්වයෙන් උසස් කාලයක් පවතින නිවාසයක් හදාගන්න පුළුවන් කියලා.

    ඇයි ආණ්ඩුවෙන් හරි වෙන ආයතනයකින් හරි මේ දේවල් ගැන පරීක්ෂණ කරන්නේ නැත්තේ.??

    මිට අවරුදු 60-70 කට කලින්හැ ගෙවල් (පොඩි ඒවා නෙවෙයි , වලව් වගේ ලොකු ඒවා පවා) නොමිලේ හොයාගන්න පුළුවන් හුණු පස් කබොක් වගේ දේවල් වලින්. එහෙම නැතත් . තමන්ටම මහන්සිවෙලා පස් හාරලා ගඩොල් කපලා පුච්චලා ගෙයක් හදාගන්න ඇයි ඔය පැල්පත් වල ඉන්න මිනිස්සු උනන්දුවෙන්නේ නැත්තේ.

    ලංකාවේ අපේ මිනිස්සු වෙන රටවල අයට වඩා හරි කම්මැලියි.අකුරු කියවීමේ හැකියාව තිබ්බට මෝඩයි.

    නසා එකේ scientist ලා කවද හරි අගහරු වල ගොඩ බැස්ස දවසට හදන්න පහසු නිවාස ක්‍රම ගැන research කරලා තිබ්බා , මෙහෙ ඉඳන් සිමෙන්ති ගඩොල් ගෙනියන්න බැරි නිසා ඒ අය කරන්න හදන්නේ , tube වගේ ඉටි බෑග් පමණක් යවන්න. ඒ ඉටි tube වලට පස් පුරවලා රවුමට එක උඩ එක තියලා නිවාස හදන්න , Eathbag homes කියලා search කලොත් හොයාගන්න පුළුවන් ඒ ගැන.

    ia1jR9.jpg

    BNJM6F.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ලංකාවේ අපේ මිනිස්සු වෙන රටවල අයට වඩා හරි කම්මැලියි.අකුරු කියවීමේ හැකියාව තිබ්බට මෝඩයි. :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලංකාවේ අපේ මිනිස්සු වෙන රටවල අයට වඩා හරි කම්මැලියි.අකුරු කියවීමේ හැකියාව තිබ්බට මෝඩයි. :yes::yes:

    කම්මැලි නේන්නම් යකෝ
    රස්සාවෙන් දොට්ට දාන නිසා වැඩට ආවට
    ආසාවකින් කියල වැඩට එනවද
    උදේ නැගිටින්නෙත් ලොක්කට හිතෙන බැනගෙන
    ඉතින් අපිට හරි යයිද යකෝ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,827
    21,147
    113
    adala nene
    Low cost housing gena lankawe dewal karala thiyenawa bn. Wela thiyenne e technology minissu atharata yanne nethi ekai.

    03.jpg

    pix6.jpg

    me thiyenne ewage ewwa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    කම්මැලි නේන්නම් යකෝ
    රස්සාවෙන් දොට්ට දාන නිසා වැඩට ආවට
    ආසාවකින් කියල වැඩට එනවද
    උදේ නැගිටින්නෙත් ලොක්කට හිතෙන බැනගෙන
    ඉතින් අපිට හරි යයිද යකෝ

    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ත්‍රෙඩ් එකේ වචන උයාගෙනම්, ලංකාවේ නර්ඩ් කියලා ආයතනයක් තියෙනවා කියලා දන්නවද?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ත්‍රෙඩ් එකේ වචන උයාගෙනම්, ලංකාවේ නර්ඩ් කියලා ආයතනයක් තියෙනවා කියලා දන්නවද?

    NERD කියලා එකක් නම් තියෙනවා,. එකේ ලොකු පඩි ගන්න මිනිස්සුත් ඇති. එත් කෝ වැඩ? ලංකාවට හරියයිද මෙහෙම. අපි හඳුන්වල දෙන්න ඕනේ ලක්ෂ 60ක වියදමක් යන නිවසක් ලක්ෂ 10-20 ට හදන්න නෙවෙයි. සතයක්වත් වියදම් නොකර ශ්‍රමය විතරක් යොදවලා හදාගන්න හැටි.

    ලංකාවේ ඔය පැල්පත් වල ඉන්නේ ලක්ෂ 10-15 අතේ තියෙන මිනිස්සු නෙවේ. එදාවේල හම්බ කරන් කන මිනිස්සු.
    ලංකාවේ කිසිම නිපැයුමක් වෙන්නේ නැහැ . හැම දේම රටින් ගේනවා. ඔච්චර වැව් දාගැබ වගේ යෝධ නිර්මාණ කරපු අපිට අද තරමක් ලොකු බිල්ඩිමක් පාරක්. පාලමක් හදාගන්න බැහැ පිටරට මිනිස්සු නැතුව. එක්කෝ සුද්දෝ නැත්නම් චීන්නු සෙට් එකක් තමයි වැඩේ ගෙනියන්නේ. කෝ ඔයා NERD එකේ මිනිස්සු.

    අපි හිතන විදිහ , අධ්‍යාපන ක්‍රමය වගේ එව්වා වෙනස් නොකර මේ රට හදනවා බොරු.
     
    Mn mekata mokuth nokiya innam
     
    මේ රටේ මොකුත් අලුත් ඩිසයින් වෙන්නේ නෑ කියලා හිතන එකද වැඩියෙන් රිස්කි ටිකක් හරි වෙනවා කියන එකද???

    ඔබ්වියස්ලි ඔයාගේ මතය රිස්ක් එකෙ...

    මට උදාහරණ කීපයකින් බොහොම සාර්ථක නිර්මාණ ඉදිරිපත් කලෑකි... ඔය PAලම් වල කතාවටම ... ඔයාගේ මානසිකත්වේ ඉන්න මිනිස්සු එක්ක ලංකාවේ ආයෝජන නෑ ඒවට... හොරු වංචාකරයො ගැන ප්‍රසිද්ද උනාට ඒ වගේ නිර්මාණ ප්‍රසිද්ධ වෙන්නේ නෑ.. වතුරෙන් කාර් යනවා කිව්වනම් විස්වාස කරන හුරේ දාන උන් හිටියට ප්‍රී ස්ට්‍රෙස් ඩිස්‍යින් එකකින් අඟල් තුනේ ඝනකම් බීම් එකකින් ඒ දඬු රිප්ලේස් කරලා කිව්වොත් උඹලට තේරෙන්නේ නෑ.. ඒකේ ත්‍රිල් එක නෑ...

    ලංකාවේ නිර්මාණ කරන එකේ නෙවෙයි අඩුවක් තියෙන්නේ .. නිර්මාණ මාකට් කිරීමයි... ඇටිටියුඩ් හදන එක ලේසිත් නෑ.. මේ උඩ ලියලා තියෙන කමෙන්ට් එකේ හිමිකරුවෝ තමා ගොඩක්ම ඉන්නේ ලංකාවේ... භාග
     
    Last edited:

    මට ඔයා කියපු ඩේ තේරුනේ නැහැ ? රිස්කි? " ප්‍රී ස්ට්‍රෙස් ඩිස්‍යින් " කිසිදේක තේරෙන්නේ නැහැ,

    ලංකාවේ නව නිපැයුම් වෙන්නේ නැහැ, කිසිම රජයකින් උදව් කරන්නෙත් නැහැ , වතුරෙන් හුලන්බලෙන් දුවන් වාහන . AIDS /ඩෙංගු වලට බෙහෙත් , ඔයවගේ එව්වා TV පත්තර වලනම් අතිශෝක්තියෙන් පෙන්නුවා, එකක්වත් අද වෙනකං නැහැ,