ඔයාල ගෙවන බදු හින්ද තමයි අපිට ගෙවන්න වෙන බදු අඩුවෙන්නෙ. නැත්තන් ඒවත් අපේ ෆෝන් බිල, ලයිට් බිල, කන පරිප්පු ටික සීනි පිටි ටික උඩින් තමා යැවෙන්නේ
ඒ හින්ද මේ අසරණ අහිංසක අපි ගැන හිතල ඔයාල දිගටම ඕව කරගෙන යන්න පින් සිද්ද වෙයි 
ජොනී බට්ට;20862383 said:hamanenna dan gold leaf ekak 50i. dawasata 10k biwwoth 500imama ada idan bonne bristol eka 33i
![]()

බුදු තාත්තේ අයියේ මල්ලියේ මාමේ බාප්පේ, ඔය සිගරට් අරක්කු බොන අය බදු ගැහුවා කියල ගාන වැඩිවුනා කියල ඒවා නවත්තන්න නං එපාඔයාල ගෙවන බදු හින්ද තමයි අපිට ගෙවන්න වෙන බදු අඩුවෙන්නෙ. නැත්තන් ඒවත් අපේ ෆෝන් බිල, ලයිට් බිල, කන පරිප්පු ටික සීනි පිටි ටික උඩින් තමා යැවෙන්නේ
ඒ හින්ද මේ අසරණ අහිංසක අපි ගැන හිතල ඔයාල දිගටම ඕව කරගෙන යන්න පින් සිද්ද වෙයි
![]()

Google කියන හැටියට UK වල Malboro Cigarette එකක් රුපියල් 80, පාන් ගෙඩියක එවරේජ් ගාන රුපියල් 180

බුදු තාත්තේ අයියේ මල්ලියේ මාමේ බාප්පේ, ඔය සිගරට් අරක්කු බොන අය බදු ගැහුවා කියල ගාන වැඩිවුනා කියල ඒවා නවත්තන්න නං එපාඔයාල ගෙවන බදු හින්ද තමයි අපිට ගෙවන්න වෙන බදු අඩුවෙන්නෙ. නැත්තන් ඒවත් අපේ ෆෝන් බිල, ලයිට් බිල, කන පරිප්පු ටික සීනි පිටි ටික උඩින් තමා යැවෙන්නේ
ඒ හින්ද මේ අසරණ අහිංසක අපි ගැන හිතල ඔයාල දිගටම ඕව කරගෙන යන්න පින් සිද්ද වෙයි
![]()

20 pack wenne kohomada yakodubai wala 6 ( 6*40) , approximately gold leaf eka ( 20 pack) 240 LKR![]()
1pack athule 20i thiyenne kiyapan
උඹ දවසට 10 ක් බොනවා? කොහොමද බං පණ පිටින් ඉන්නේ?![]()