දුමක්_දාමුද?_පාන්_ගෙඩියක්_කමුද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    දුමක්_දාමුද?_පාන්_ගෙඩියක්_කමුද?

    රටේ නිශ්පාදනය, ආයෝජන වෑඩිකරලා සල්ලි හොයන්න බෑරි නිවට පොන්න යහපාලනය සිගරට් එකයි අරක්කු බෝතලෙයි හෑම දේටම විසදුම හෑටියට ගෙන ඈත.

    තීරනය කරන්න වෙලා තියෙන්න සිගරට් එකක් ගහනවද පාන් ගෙඩියක් කනවද කියලා.. දෙකම 55යි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    අපි අමද්‍යප ඇන්ඩ් දුමලස් පීපල් ... සෝ නෝ වොරීස්:lol::lol::lol::lol: දෙකම 1000 ට ගියත් ගානක් වත් නෑ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බුදු තාත්තේ අයියේ මල්ලියේ මාමේ බාප්පේ, ඔය සිගරට් අරක්කු බොන අය බදු ගැහුවා කියල ගාන වැඩිවුනා කියල ඒවා නවත්තන්න නං එපා :no: ඔයාල ගෙවන බදු හින්ද තමයි අපිට ගෙවන්න වෙන බදු අඩුවෙන්නෙ. නැත්තන් ඒවත් අපේ ෆෝන් බිල, ලයිට් බිල, කන පරිප්පු ටික සීනි පිටි ටික උඩින් තමා යැවෙන්නේ :( ඒ හින්ද මේ අසරණ අහිංසක අපි ගැන හිතල ඔයාල දිගටම ඕව කරගෙන යන්න පින් සිද්ද වෙයි :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    ජොනී බට්ට;20862383 said:
    hamanenna dan gold leaf ekak 50i. dawasata 10k biwwoth 500i:eek: mama ada idan bonne bristol eka 33i:sorry::(

    උඹ දවසට 10 ක් බොනවා? කොහොමද බං පණ පිටින් ඉන්නේ? :eek::eek:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බුදු තාත්තේ අයියේ මල්ලියේ මාමේ බාප්පේ, ඔය සිගරට් අරක්කු බොන අය බදු ගැහුවා කියල ගාන වැඩිවුනා කියල ඒවා නවත්තන්න නං එපා :no: ඔයාල ගෙවන බදු හින්ද තමයි අපිට ගෙවන්න වෙන බදු අඩුවෙන්නෙ. නැත්තන් ඒවත් අපේ ෆෝන් බිල, ලයිට් බිල, කන පරිප්පු ටික සීනි පිටි ටික උඩින් තමා යැවෙන්නේ :( ඒ හින්ද මේ අසරණ අහිංසක අපි ගැන හිතල ඔයාල දිගටම ඕව කරගෙන යන්න පින් සිද්ද වෙයි :sorry:
    :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,821
    113
    Google කියන හැටියට UK වල Malboro Cigarette එකක් රුපියල් 80, පාන් ගෙඩියක එවරේජ් ගාන රුපියල් 180
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    Google කියන හැටියට UK වල Malboro Cigarette එකක් රුපියල් 80, පාන් ගෙඩියක එවරේජ් ගාන රුපියල් 180

    dubai wala 6 ( 6*40) , approximately gold leaf eka ( 20 pack) 240 LKR:cool:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,838
    8,058
    113
    මෙන්න මෙතන...
    බුදු තාත්තේ අයියේ මල්ලියේ මාමේ බාප්පේ, ඔය සිගරට් අරක්කු බොන අය බදු ගැහුවා කියල ගාන වැඩිවුනා කියල ඒවා නවත්තන්න නං එපා :no: ඔයාල ගෙවන බදු හින්ද තමයි අපිට ගෙවන්න වෙන බදු අඩුවෙන්නෙ. නැත්තන් ඒවත් අපේ ෆෝන් බිල, ලයිට් බිල, කන පරිප්පු ටික සීනි පිටි ටික උඩින් තමා යැවෙන්නේ :( ඒ හින්ද මේ අසරණ අහිංසක අපි ගැන හිතල ඔයාල දිගටම ඕව කරගෙන යන්න පින් සිද්ද වෙයි :sorry:

    :lol::lol::lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ දවසට 10 ක් බොනවා? කොහොමද බං පණ පිටින් ඉන්නේ? :eek::eek:

    :lol::lol:

    බොන එකා බොනවා බන්.
    පලවෙනි ලව් එකෙන් බූට් එක කාලා , ෆුල් දුක ශෝකේ ඉද්දි පැකට් 5,6 ගහපු දවස් තිබ්බා බන් මම.
    ඒ ඔක්කෝම නැවැත්තුවා දැන් ඉන්න කෙල්ල හම්බුනාට පස්සේ.