දුම්රියක් පැයට කි.මි. 603 ක වේගෙන් දුවයි

Dntec

Well-known member
  • Sep 20, 2010
    2,058
    387
    83
    සිංහලදීපේ
    අපිට නම් ඔවා අලුත් දේවල් නෙමේ :P

    train_b.jpg
    ;)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඛ්‍රේක් වලට පස්සෙන් පැරිශුට් දානවද බන් නවත්තන්න
    ගර්ශනයක් නැතිව නවත්තන එක තමයි ප්‍රශ්නෙ
     

    peterproud

    Banned
    Jan 19, 2019
    400
    44
    0
    ඛ්‍රේක් වලට පස්සෙන් පැරිශුට් දානවද බන් නවත්තන්න
    ගර්ශනයක් නැතිව නවත්තන එක තමයි ප්‍රශ්නෙ

    Magnetic force applied the opposite way
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පරමාණු බෝම්බ වලින් බැට කාපු රටක්. අද කොහොමද...?:shocked: ඒත් අපේ රට තාමත් එකම තැන....:(:(


    ජපානයේ දියුණුවෙ රහස


    ජපානෙ ඉස්ලාමය තහනම්.
    මුස්ලිම් අයට PR නැහැ.
    කුරාණය තහනම්... ඔන්න ඔ්කයි රහස
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    පරමාණු බෝම්බ වලින් බැට කාපු රටක්. අද කොහොමද...?:shocked: ඒත් අපේ රට තාමත් එකම තැන....:(:(




    පරමාණු බෝම්බයක්වත් දාපන්කෝ මේකට හරියයිද බලන්න :yes::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    ගියා වගේ නෙමෙ ඔච්චර වෙගෙකිං ගිහිං නවත්තගන්න පාවිච්චි කරන තාක්ශනය මොකක්ද ?

    Turn off the magnet :yes:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය


    ජපානයේ දියුණුවෙ රහස


    ජපානෙ ඉස්ලාමය තහනම්.
    මුස්ලිම් අයට PR නැහැ.
    කුරාණය තහනම්... ඔන්න ඔ්කයි රහස

    උඹ ඔය කිව්වා ඒවායින් බන්

    01:ඉස්ලාම් තියනවා ජපානේ ලංකාව වගේ දැඟලිලි බෑ ජපන් නීතියට යටත්ව හැමදේම කරන්න ඕනේ
    02: බුර්කාව තහනම් ,හිජාබ් කියන එක ඔකේ
    03: PR දෙනවා හැබැයි ජපානේ PR එකක් ගන්න කොච්චර අමාරුද කියල දන්නා එඋන් දන්නවා ...
    04: PR ලබාදීමේදී කරුණු රාශියක් සැලකිල්ලට ගන්නවා
    උද:- ජපානේ ඉගනගන්න ආපු සිසුවෙක්නම් අනිවාර්යෙන්ම
    01- අවුරුදු 2ක් ජපන් බාශාව ඉගෙනගෙන තියෙන්න ඕනේ ඊටපස්සේ
    02- තව අවුරදු 2ක් අපි අපේ බෂාවෙන් හදුන්වනු ලබන ටෙකිනිකල් කොලේජ්
    ගිහින් එම පාඨමාලාවක් සම්පුර්ණ කලතිබිය යුතුයි .
    ඊට අමතරව ටෙකිනිකල් කොලේජ් නොයනවන්ම් අවරුදු 4ක් විශ්ව
    විද්යාලයක පාඨමාලාවක් සම්පුර්ණකර තිබිය යුතුමයි.

    05: ඉහත කි පාඨමාලාවන් සම්පුර්ණ කල පසු අනිවාර්යෙන්ම ජපානයේ අවරුදු 5ක ට නොඅඩු රැකියාවක් කලයුතුමයි ඉන්පසු තමන්ට ජපානයේ PR සදහා අයදුම් කල හැක .....

    නැවත ජපන් කාන්තාවක්/පිරිමියෙක් සමග විවාහ වෙනවානම් අනිවාර්යෙන්ම ඔවුන් දේපල අවරුදු 3ක් පවුල් කෑ යුතුය . ඉන්පසු ඔහුට හෝ ඇයට PR සදහා අයදුම් කල හැකිය ....

    06:ඔය මොනකලත් PR අයදුම් කරන පුද්ගලයාගේ ජපානයට පැමිණීමේ සිට සියලු වතගොත ජපන් රජය සතු බැවින් කුමක් හෝ වැරද්දක් කර ඇත්තනම් PR ලැබීමේ සම්බාවිතාව අඩුවිය හැක ..

    07: ජපානයේ සිටින ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් ඇදහීමට පුළුවන් හැබැයි ලංකාවේ වගේ මුස්ලිම් පිරිසට ආගම නිදහසේ ප්‍රචාරය කිරීමට තහනම්ය
    තවද මුස්ලිම් පල්ලිද පිහිටා ඇත ..

    08: ජපානය පැමිණීමට අයදුම් කරන මුස්ලිම් රටවල් පිලිබඳ ව රජය විසින් දැඩි අවදානයකට ලක්කරයි . පකිස්ථානය ,ඉරානය ,සිරියාව ,ඔය කියපු නම් වලට අමතරව මුස්ලිම් රටවල් වලින් පිරිස් පැමිණීමේදී විසා ලැබීමේ සම්බවිතාව ඉතාමත් සීමිතය .:yes::yes:
    .


    කොටින්ම කියනවනම් මොනයකාට උනත් වැඩි සෙල්ලම් ජපානය තුල බැරිය;);)
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පරමාණු බෝම්බ වලින් බැට කාපු රටක්. අද කොහොමද...?:shocked: ඒත් අපේ රට තාමත් එකම තැන....:(:(


    මචන්ලා නැගිටිනවන්ම් නැගිටින්න සුපිරි වෙලාව . අපේ මිනිස්සුන්ගේ ආකල්ප ටික ටික වෙනස් උනා මේ තම්බි සිද්දියෙන් පස්සේ . සිංහල ව්‍යාපාර වලටත් මිනිස්සු අනික් ඒවාට වඩා යන්න පටන් අරන් .
    සිංහල බෞද්ද හොඳ පාලකයෙක් .මෙතෙක් කල් දේශපාලනයට සම්බන්ද නැති පත් කර ගත්තනම් ආපහු ගේම ගහගන්න පුළුවන් . අපිට වැදිලා තියෙන්නේ අද ඊයෙක ඉදන් නෙමේනේ . හැබැයි ඒ කලින් හැම අවස්ථාවලම මිනිස්සු එකා වගේ හිටියා . දැනුත් ඒ වගේ ඉන්නවනම් සෑහෙන්න දෙයක් කරන්න පුළුවන් .