දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නිකන් පඩත්තර කතා කියන්න එපා මෝඩයෙක් වගේ..... මම ඔබ මා ලියූ ගීතය මෙහි පෝස්ට් කරල තියෙනවා දුටුවම නිහඩව හිටියේ ඔබ නොදන්නා කමට කියල ඇති කියලා... කොහෙන් හරි ගත්තනම් ඒ ගැන සදහන් නොකර ඉන්න තරම් ආත්මාර්ථකාමියෙක් නෙමෙයි ලොක්කා මම....

    ඔය ගීතය පමණක් නොවෙයි මා ලියූ අනිත් ගීත පවා එහෙමයි... ඔබට මා අභියෝග කරනවා... මේ ගීතය පුවත් පතක හෝ රූපවාහිනී හෝ ගුවන් විදුලි වැඩසටහනක මේ විදියටම කීවානම් මට ඔප්පු කරන්න.... ඔබ ඉල්ලන ගානක් මම දෙනවා..... නිකන් මෝඩ කතා කියන්න එපා... දත් කිඹුල සහෝදරයා ඔබට සිදුවූ වැරදීමයි පෙන්වූයේ .... අපිට අපි පොර වෙන්න ඕනෙ නෑ... අපි මෙය කලේ එළකිරිය වෙනුවෙන්...

    අනික ඔබේ දැන ගැනුමට කියන්නම් ඔය ගීතය මා ටයිප් කරනවිට එහි පහලින් සදහන් වෙනව නේද ඔහුගේ යහළුවෙක් කියපු දෙයක් ගැන අන්න ඒ යාළුවා ලගින් තබා ගෙන ඔහුට ජේදයෙන් ජේදය පෙන්වමිනුයි මා ලියූවේ.... කොහෙන් හරි අරගෙන දැම්මට කමක් නෑ ලොක්කා... ගත්තු තැන පෙන්නුවම ඒක පිළිගන්න... හැමෝම ඔබගෙ මිම්මෙන් මනින්නෙ නැතිව... ස්තූතියි -සස්ලිට්-

    තව දෙයක් විශේෂයෙන් කියනවා මේක විවෘත අභියෝගයක් කැමති එකෙක් පිළිගනිත්වා ---- මේ ගීතය මා මුලින් එළකිරියට දැමූ දිනට පෙර මේ ලෙසටම කොතැනක හෝ සදහන් වී ඇතිබව ඔප්පු කලොත් මම එළකිරියෙන් සදහටම සමුගනිමි... පුළුවන් එකෙක් පැහැදිලි සාක්ෂි සහිතව ඔප්පු කරපල්ලා....

    නැට්ට පගගත්තද? මම මේක ගත්ත තැන මම මුලින්ම දැම්ම.:lol:. එක නැවත වාරයක් අයෙමත් මේල් එක අව විදියටම දැම්ම.. :yes:දැක්කේ නැත්තම් ටිකක් බලන්න. ;)
    මට මේක ඔය ලිව්වද නද්ධ කියන එක විශේෂ නැහැ.. මට මේක අව තැන සහ විස්තරත් එක්ක මම දලා ඇති. අනික මේක ඔය ලිව්වා කියල මම නම කවදාවත් ඔය පොරක් කියල හිටුවෙවත් හිතුනේවත් නැහැ
    ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :P:P:Pකව්ද කියන්නේ?
    ඕක ඔය පහත තියෙන ලින්ක් වල ලියා පදිංචි උනාම එනemails වලින් එනmail එකක් (ඔය
    සස්ලිට් කියන කෙනාටත් මේක email එකකින් එන්න ඇති නැතුව මේක එය ලියපු එකක් නෙමේ. ලොක්කෝ :D:D සස්ලිට් කියන කෙනාට කියන්න අයෙමත් ගීතයක් ගැන ලියනකොට එක උපුටා ගත්ත තැනත් දන්න කියල.. එය ලියල තියෙන ඒවා මම පත්තර වලින් කියලවලා තියෙනවා . පත්තර වලින් උස්සල තමන්ගේ වගේ ලියන ඒකත්.. නිර්මාණ ම්න්කොල්ලයක් ;)
    නොදන්න කතා කියල තමන් ගේ නොදන්න කම ප්‍රදර්ශනය කරන්න එපා.......
    ඔය ත්‍රෙඩ් එකට සස්ලිට් දාන පෝස්ට් ගැන මම දන්නව......
    පෙන්නන්න පුළුවන් නම් සස්ලිට් ඔය ත්‍රෙඩ් එකට දාපු පෝස්ට් වලින් ඔහු උපුටාගත්තා කියල සදහන් නොකර උපුටා ගත්ත තැනක්................!!!!!!! සස්ලිට් ගීත විදාර සීයකට වඩා ඔතනට දාල තියනවා...........

    කියවල බලන්න.........ඔබට මේල් එකකින් ආපු එක ඇත්ත වෙන්න ඇති....නමුත් මේල් නිකං එන්නේ නෑ නේ....මේල් එක පළමුවෙන් පටන් ගත්ත එකාට තියෙන්න ඕන සදාචාරයක් තමුන් ගත්ත තැනින් දාන්න........

    අපි දන්න තරමින් මේ ත්‍රෙඩ් එකේ විදාර බ්ලොග් වල ගෙඩි පිටින් යනව තමන් ලියපු ඒව වගේ.........ඒ තැන් වලට කමෙන්ට් කලාම ඒ බ්ලොග් වලින් ඒ උපුටා ගැනීම් හැලිලා යනවා...........

    මේ කරල තියෙන්නේ නිර්මාන මංකොල්ලයකට වඩා පාහර කමක්.........!!!!!
     
    ඔයාටත් කියන්න තියෙන්නේ මෙදේම තමයි ;)
    නැට්ට පගගත්තද? මම මේක ගත්ත තැන මම මුලින්ම දැම්ම.:lol:. එක නැවත වාරයක් අයෙමත් මේල් එක අව විදියටම දැම්ම.. :yes:දැක්කේ නැත්තම් ටිකක් බලන්න. ;)
    මට මේක ඔය ලිව්වද නද්ධ කියන එක විශේෂ නැහැ.. මට මේක අව තැන සහ විස්තරත් එක්ක මම දලා ඇති. අනික මේක ඔය ලිව්වා කියල මම නම කවදාවත් ඔය පොරක් කියල හිටුවෙවත් හිතුනේවත් නැහැ
    ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔයාටත් කියන්න තියෙන්නේ මෙදේම තමයි ;)
    නැට්ට පගගත්තද? මම මේක ගත්ත තැන මම මුලින්ම දැම්ම.:lol:. එක නැවත වාරයක් අයෙමත් මේල් එක අව විදියටම දැම්ම.. :yes:දැක්කේ නැත්තම් ටිකක් බලන්න. ;)
    මට මේක ඔය ලිව්වද නද්ධ කියන එක විශේෂ නැහැ.. මට මේක අව තැන සහ විස්තරත් එක්ක මම දලා ඇති. අනික මේක ඔය ලිව්වා කියල මම නම කවදාවත් ඔය පොරක් කියල හිටුවෙවත් හිතුනේවත් නැහැ
    ;)
    පහත සටහන උපුටා ගැනීමකි....මෙහි සියළු හිමිකම් තුෂ් සතුය........

    ;)=උපුටා ගැනීම අවසන්ය......

    ඔබටත් මට කියන්නට ඇත්තේ ඔබ කියන දේම තමා.........ඒකයි ඔබ කියූ දේම නැවත කිව්වේ........මේ දොස ඔබේ නෙවෙයි...මේ මේල් එක පටන් ගත්ත එකා ගේ..........
    නමුත් ඔබත් උඩ පනිමින් කෑ ගසනවා නම් සස්ලිට් වෙන තැන්වල දේවල් මෙහි පෝස්ට් කරනවා කියා, ඒක ඔබේ අමන කම බැවින් කරන්නට දෙයක් නැත........‍ගීත විචාර 100කට වඩා ඉස්සිය හැකි බ්ලොග් එකක්වත් දෙන්න කෝ බලන්න............

    බ්ලොග් එකකින් උස්සපු කතාවක් නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ එයා ඔය නුලේ මුලින්ම ලියලා තියෙන ඒවා මම එයිට බොහෝ කාලයට පෙර රිද්ම පත්තරෙන් ගීතයක කතාව කියන තීරුවෙන් කියවලා තියෙනවා කියන එක.
    :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    දත් කිබුලෝ ඔන්න මම වරද්ද නිවැරදි කළා.. අයෙමත් නුලේ මුල බලන්න
    [FONT=&quot]මෙම නිර්මාණයේ පුර්ණ අයතිය [/FONT]සස්ලිට් සතුයි :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්ලොග් එකකින් උස්සපු කතාවක් නෙමෙයි මම කිව්වේ. මම කිව්වේ එයා ඔය නුලේ මුලින්ම ලියලා තියෙන ඒවා මම එයිට බොහෝ කාලයට පෙර රිද්ම පත්තරෙන් ගීතයක කතාව කියන තීරුවෙන් කියවලා තියෙනවා කියන එක.
    :)
    කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න............එය අභියෝගයකි........!!!!!!!!
    ඒ ලිපි වල ස්කෑන් පල කරන්න දින සමග ම.............
    ඒවා එසේ තිබුනා දැයි මම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සොයමි...........
    එය මට කළ හැකිය........
    එසේ රිද්ම පුවත්පත පල කරන ලද, සස්ලිට් ඔහු ගේ පෝස්ට් ලෙස හොරෙන් පල කල තැනක් කරුණාකර පෙන්වන්න....වචන වලින් නොවේ, සාක්ෂි සහ සාධක සහිතව......................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් කිබුලෝ ඔන්න මම වරද්ද නිවැරදි කළා.. අයෙමත් නුලේ මුල බලන්න
    [FONT=&quot]මෙම නිර්මාණයේ පුර්ණ අයතිය [/FONT]සස්ලිට් සතුයි :)
    ස්තූතියි............!!!!!!
    ඔබේ පෞද්ගලික කාරනා මෙහි දී පිරිමැහීම ගැන කණගාටුවෙමි.......!!!!!!!
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙච්චර හොඳ thread එක අන්තිමට ඇර ගන්නවා
    කවුරු හරිද කවුරු වැරදිද කියන්න මම දන්නේ නැහැ,
    එත් වැඩේනම් කැතයි
    උඹලට රණ්ඩු වෙන්න ඕනෑමනම් ඔය පොලිටික් thread තියෙන්නේ
    ගිහින් මරා ගනිල්ලකෝ
    :(:(:(
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කරුණාකර සාක්ෂි සාධක සහිතව ඔප්පු කරන්න............එය අභියෝගයකි........!!!!!!!!
    ඒ ලිපි වල ස්කෑන් පල කරන්න දින සමග ම.............
    ඒවා එසේ තිබුනා දැයි මම ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් සොයමි...........
    එය මට කළ හැකිය........
    එසේ රිද්ම පුවත්පත පල කරන ලද, සස්ලිට් ඔහු ගේ පෝස්ට් ලෙස හොරෙන් පල කල තැනක් කරුණාකර පෙන්වන්න....වචන වලින් නොවේ, සාක්ෂි සහ සාධක සහිතව......................

    mekata uttara diya uthumai..

    mokada mama gedarata genath kiyawana pattara wala dina wakawanu mataka tiyaganne naha.. eka onama kenek danna deyakne,
    anith eka. ehema deyak wenna puluwan. mokada prasidda githayaka atta kathawak godak ninissu danna deyak wenawa... eka nisa sasiilt kiyana kathawa tawa goda denek danna deyak wenna puluwan.. eka gana katawath waradak kiyanna baha..mokada oya githa katha katin kata gihin godak aya danna deyak wenawa. (vichara gana neme mama kiyanne)gitayakata padanam una sathya katawa pilibadawai.

    puluwan kamak tibunoth mama. ehema ekak hoyala paper eke tiyena vidiyatama meke dannam..:yes:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මෙච්චර හොඳ thread එක අන්තිමට ඇර ගන්නවා
    කවුරු හරිද කවුරු වැරදිද කියන්න මම දන්නේ නැහැ,
    එත් වැඩේනම් කැතයි
    උඹලට රණ්ඩු වෙන්න ඕනෑමනම් ඔය පොලිටික් thread තියෙන්නේ
    ගිහින් මරා ගනිල්ලකෝ
    :(:(:(

    :yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mekata uttara diya uthumai..

    mokada mama gedarata genath kiyawana pattara wala dina wakawanu mataka tiyaganne naha.. eka onama kenek danna deyakne,
    anith eka. ehema deyak wenna puluwan. mokada prasidda githayaka atta kathawak godak ninissu danna deyak wenawa... eka nisa sasiilt kiyana kathawa tawa goda denek danna deyak wenna puluwan.. eka gana katawath waradak kiyanna baha..mokada oya githa katha katin kata gihin godak aya danna deyak wenawa. (vichara gana neme mama kiyanne)gitayakata padanam una sathya katawa pilibadawai.

    puluwan kamak tibunoth mama. ehema ekak hoyala paper eke tiyena vidiyatama meke dannam..:yes:

    මල්ලි අඩන්න එපා.......

    ඔබ කියල තිබ්බේ සස්ලිට් පත්තර වල පල වූ දේවල් කොපි කරන බව......

    නමුත් ඔබ දා තියන මේල් එකේ තියෙන්නේ සස්ලිට් මෙහි පල කල එකක් ගෙඩි පිටින් ගෙන........තිත් ගනන පවා සර්ව සමයි........

    නමුත් ඔබ කිව්වේ සස්ලිට් මෙය වෙන තැනකින් ගෙන මෙහි පල කලා - හොරා සස්ල්ට් කියායි........

    දැන් වෙන බයිලා ගහන්නට එපා.................!!!!!!!

    ඔබේ පෞද්ගලික තරහ මරහ මෙවන් සුන්දර දෙයක් විද ගැනිමට සම්බන්ද කොට ගැනිමේ පහත් මානසිකත්වය නම් ගර්හාවෙන් හෙලා දකිමි............

    පලි..
    කියවන අයට කවුද හොරා හෝ නොහොරා යන්න පැහැදිලි යයි සිතමි. තවත් මෙයට පිළිතුරු දීමෙන් පලක් නැත........... පල වූ සිය්ල කියවන අයට සිදු වූ දේ පැහැදිලි යයි සිතමි.
     
    Status
    Not open for further replies.