දුම්රිය_පිළි~පැනිම

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දුම්රිය_පිළි~පැනිම

    කොහොමද යාළුවනේ කාලයකට පස්සේ මේ පැත්තට ගොඩ වෙන්න පුලුවන් වුනේ,
    මේ පැත්තේ ඉස්සර යාළුවන්ට වඩා අලුත් සාමාජිකයන්ගෙන් පිරිලා කියලා මේ පැත්තට ගොඩ වුනාම දකින්න ලැබුනා,
    එකත් ඇත්තටම සුභ ආරංචියක් හැටියටයි මට නම් හැගෙන්නේ.
    හරි අද මම මේ ත්‍රේඩ් එකේ මාතෘකාව අනුව කතා කරන්නම් කෝ.


    අද (20-01-2015) පෙ.ව. 11.40 ට මාතලේ ඉදලා නුවරට ගමන් ගත්ත දුම් රිය මහයියාවේදි පිලි පැනිමකට ලක් වුනා,
    ඒ අවස්ථාව මට රූප ගත කරන්න පුලුවන් කම ලැබුන හින්දා, ඒ දේ අපේ එළකිරි සාමජිකයන් අතර බේදා ගන්න හිතුනා.
    කොහොමත් මේ අනතුර හේතුවෙන් කිසි කෙනෙකුටත් අනතුරක් නොවි බේරුන එකත් ලොකු දෙයක්..
    අනික මේ සිදුවිම හින්දා දුම් රිය ගමනාගමනයට බාධාවක් වුනා, කොහොමත් යථා තත්වයට පත් කරන්න ප.ව 5.00 විතර වුනා.





    2n8ajoo.jpg


    2lwu4uq.jpg


    qsjr84.jpg


    jkxhj6.jpg


    2lka8nc.jpg


    ohk7qw.jpg


    29atq9x.jpg


    2rzt65j.jpg


    xlgdo7.jpg


    33xzsb7.jpg



    මම හිතනවා මේ ප්‍රවෘත්තිය නුවර ජිවත් වෙන බොහෝ උදවියට ආරංචි වේලා ඇති කියලා,
    ඒත් මේ රූප රාමු දැකලා නැති හින්දායි බේදා හදා ගත්තේ..
    ඔගොල්ලන්ගේ අදහස් දක්වලා යන්න.