දුම්වැටිය ඔබේ මාරයා

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    මම පටන් ගත්තේ 17න් වගේ 10කට විතර කිට්ටු වෙන්න ගැහුවා මේ ලගක් වෙනකම් දැන් නම් දවසට 2,3ක් වගේ මේ අවුරුදේ මට 21 සෙට් වෙන්නේ එතකොට නවත්තන්න ඉන්නේ :)
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මම පටන් ගත්තේ 17න් වගේ 10කට විතර කිට්ටු වෙන්න ගැහුවා මේ ලගක් වෙනකම් දැන් නම් දවසට 2,3ක් වගේ මේ අවුරුදේ මට 21 සෙට් වෙන්නේ එතකොට නවත්තන්න ඉන්නේ :)

    නවත්තල කියපන්කො :P
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,665
    5,857
    113
    සිගරට් නවත්තල ගංජා ගහපන් .. කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද .. ලොල්
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අමාරුවෙන් හරි නවත්තලම දාන එක තමා හොඳම වැඩේ මමත් දැනට අව්රුදු 06 කට වගේ කලින් දවසකට 04ක් වගේ බිව්වා.දැන් නම් කටේ වත් තියන්නේ නැහැ කිසිම දෙයක්,(හදිසියේ වත් බිව්වොත් පහුවදා උදේට අමුතු ගඳක් දැනෙනවා දැන්, ඒ නිසා කොහොමත්ම බොන්නේ නැහැ )

    සිගරට් එක නැත්තම් දවසම පජාතයි, ඉතින් පෙවෙනවා :dull::dull::(
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දෑන් අඩු කරලා තියේනෙනේ.. රෑට එකක් ගහනවා.. හෑබෑයි බොන්න සෙට් වුනොත් ලිමිට් එකක් නෑත.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    images

    tuzki-bunny-emoticon-007.gif
     

    Similar threads