පොදුස්ථානයක දුම්වැටි පානය කිරීම නීති විරෝධිවන අතර 
smoking is prohibited only in enclosed public places.

smoking is prohibited only in enclosed public places.



මම පටන් ගත්තේ 17න් වගේ 10කට විතර කිට්ටු වෙන්න ගැහුවා මේ ලගක් වෙනකම් දැන් නම් දවසට 2,3ක් වගේ මේ අවුරුදේ මට 21 සෙට් වෙන්නේ එතකොට නවත්තන්න ඉන්නේ![]()


nawatthanna nodunna try ekak ne...
tawamath dawasata 30k40k withara.lagadima marei ne?
awulak ne.

අමාරුවෙන් හරි නවත්තලම දාන එක තමා හොඳම වැඩේ මමත් දැනට අව්රුදු 06 කට වගේ කලින් දවසකට 04ක් වගේ බිව්වා.දැන් නම් කටේ වත් තියන්නේ නැහැ කිසිම දෙයක්,(හදිසියේ වත් බිව්වොත් පහුවදා උදේට අමුතු ගඳක් දැනෙනවා දැන්, ඒ නිසා කොහොමත්ම බොන්නේ නැහැ )


adu karala tiyenne.....
eith me dawas wala awul pita nisa 4k witara pewenawa........
nettan 1-2k thama uparima![]()






දෑන් අඩු කරලා තියේනෙනේ.. රෑට එකක් ගහනවා.. හෑබෑයි බොන්න සෙට් වුනොත් ලිමිට් එකක් නෑත.
