මචං උබ රෙපෝර්ට් එක දාපන් අර මෝටර් කාර්මික ගෲප් එකේ වුන් ගානට ලෙඩේ තියන තැනම කියනවා.බයික් එකක නන් වෙන්න පුලුවන් දේවල් ටිකයි තියෙන්නේ.
එයාර් ෆිල්ටර්ස් චෙක් කරන්න.
ප්ල්ග් චෙක් කරන්න.
කාර්බ් එක සුද්ද කරලා ටියුනප් කරගන්න.
පලවෙනි දෙක නන් තමන්ට කරගන්න පුලුවන්.එයාර් ෆිල්ටරේට හුලන් ටිකක් අල්ලගන්න හයි ප්රෙශර් එකක් සෙට් කරගන්න විදිහක් තියෙනවා නන් ගානක් යන්නෙම නෑ.කාර්බ් එක ටියුන් කරන එකත් ගෙදර කරන්න පුලුවන් දැනුමක් තියෙනවා නන් (
@PHBhagya පුලුවන් නන් පොඩ්ඩක් පැහැදිලි ත්රෙඩ් එකක් දාන්නකෝ.වෙලාවක් තියෙනවා නන්)
ඔය ඔක්කොම කරලත් ෆේල් වෙනවා නන් කාර්බ් එකට කම්බියක් දාලා තෙල් අඩු කරන්න පුලුවන්.කොහොම වුනත් eco test එක පාස් කරගන්න එක තමන්ගේ සාක්කුවට හොදයි තෙල් කරන එක අතින් සහ පරිසරයටත් හොදයි