දුම්.පානයට.තිත.තබමු!

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඒ නිසා මං නම් ඕව කටේ තියන් නෑ.. බොන තැනක ඉන්නෙත් නෑ... :no::no:

    දැන් සිගරට් බොන පිරිස වැඩිවෙලා කියලයි මටනම් හතෙන්නේ :eek:
    මොකද දැන් අවු 15 කොල්ලොත් සිගරට් බොන එක මහ ලොකු වැඩක් විදියට අරන්
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    දැන් සිගරට් බොන පිරිස වැඩිවෙලා කියලයි මටනම් හතෙන්නේ :eek:
    මොකද දැන් අවු 15 කොල්ලොත් සිගරට් බොන එක මහ ලොකු වැඩක් විදියට අරන්

    :yes::yes::yes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩේ මං හිතුවට වඩා බීඩි කාරයො වැඩියිනේ :lol:
    ඇයි බං එලකිරියේ කී දෙනෙක් ඉන්නවද... බ්ලැකා, ට්විස්ටියා....:lol::lol:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඇයි බං එලකිරියේ කී දෙනෙක් ඉන්නවද... බ්ලැකා, ට්විස්ටියා....:lol::lol:
    බීඩී...:frown::frown:
    මම ගහන්නේ මෙව්වා:rofl:
    Cigar_tube_and_cutter.jpg
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මගේ තාත්තත් අවුරුදු 20 ඉඳල සිගරට් බීල තියනවා.. එයාට අවුරුදු 42 දී හාට් ඇටෑක්, ෂුගර්, ප්‍රෂර්, ඔක්කොම ආව.. එදා ඉදල අද වෙනකල් දවසකට එක වේලකට බෙහෙත් පෙති 9 ගානේ දවසට පෙති 18 ක් බොනවා.. මාසෙකට බෙහෙත් වලට 9320/= ක් යනවා.. එන්ජියෝ ග්‍රෑම් කරන්න 45000 එන්ජියෝ කාදියෝලොජි ඔපරේෂන් ඒකට 750,000 ගියා.. දැන් එයාට 54, අවුරුදු 12 ක් තිස්සේ බෙහෙත් බොනවා.. ඕව තමයි එයාගේ අවුරුදු 24 ක සිගරට් බීමෙන් එයාට හා අපේ පවුලට ලබාගත්ත ප්‍රතිපල.. :(:(


    ඒ නිසා මං නම් ඕව කටේ තියන් නෑ.. බොන තැනක ඉන්නෙත් නෑ... :no::no:

    සිරා මචෝ දුම් බිව්වාම short term වගේම long term effects තියෙනව.ඒ වගේම තමන්ට වගේම තමන්ගෙ පවුලේ උදවියටත් අනිවාර්යයෙන්ම ඒකෙ නරක ප්‍රථිපල බලපානව:yes: