ඒ නිසා මං නම් ඕව කටේ තියන් නෑ.. බොන තැනක ඉන්නෙත් නෑ...![]()

දැන් සිගරට් බොන පිරිස වැඩිවෙලා කියලයි මටනම් හතෙන්නේ
මොකද දැන් අවු 15 කොල්ලොත් සිගරට් බොන එක මහ ලොකු වැඩක් විදියට අරන්



ඇයි බං එලකිරියේ කී දෙනෙක් ඉන්නවද... බ්ලැකා, ට්විස්ටියා....අඩේ මං හිතුවට වඩා බීඩි කාරයො වැඩියිනේ![]()


බීඩී...ඇයි බං එලකිරියේ කී දෙනෙක් ඉන්නවද... බ්ලැකා, ට්විස්ටියා....![]()



ගැහුවටනම් කමක් නෑ පොඩි ඉමේජ් එකක් දාපන්බීඩී...
මම ගහන්නේ මෙව්වා![]()

ow lol monitor 2k ona eka balannaගැහුවටනම් කමක් නෑ පොඩි ඉමේජ් එකක් දාපන්![]()

මගේ තාත්තත් අවුරුදු 20 ඉඳල සිගරට් බීල තියනවා.. එයාට අවුරුදු 42 දී හාට් ඇටෑක්, ෂුගර්, ප්‍රෂර්, ඔක්කොම ආව.. එදා ඉදල අද වෙනකල් දවසකට එක වේලකට බෙහෙත් පෙති 9 ගානේ දවසට පෙති 18 ක් බොනවා.. මාසෙකට බෙහෙත් වලට 9320/= ක් යනවා.. එන්ජියෝ ග්‍රෑම් කරන්න 45000 එන්ජියෝ කාදියෝලොජි ඔපරේෂන් ඒකට 750,000 ගියා.. දැන් එයාට 54, අවුරුදු 12 ක් තිස්සේ බෙහෙත් බොනවා.. ඕව තමයි එයාගේ අවුරුදු 24 ක සිගරට් බීමෙන් එයාට හා අපේ පවුලට ලබාගත්ත ප්‍රතිපල..![]()
ඒ නිසා මං නම් ඕව කටේ තියන් නෑ.. බොන තැනක ඉන්නෙත් නෑ...![]()
