දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිකරග
දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිවන බව ඔබ දානවද. දුම් පානය නතර කිරීමෙන් ඔබගේ සෞඛයට හොද පමණක් නොව මතක ශක්තිය වැඩි වීමටද හොද බව Northumbria University එකේ පර්යේෂණ මගින් සොයාගෙන ඇත . Northumbria University. එකේ Drug and Alcohol පර්යේෂණ කණ්ඩායම දුම් පානය කරන පුද්ගලයන් 27 දෙනෙක්, දුම්පානය නතර කරපු 18 දෙනෙක් සහ දුම් පානය නොකරන 24 දෙනෙක්ගේ මතක ශක්තිය පරික්ෂා කරන ලදී. මෙහිදී දුම් පානය කරන පුද්ගලයන්ගේ මතක ශක්තිය බොහෝ දුරට අඩු අතර දුම් පානය නොකරන පුද්ගලයන්ගේ මතක ශක්තිය ඉතා හොදින් පවතී. මෙම පරීක්ෂණයේදී දුම් පානය කරන පිරිස 59% ක පමණ මතකයක් පවතින අතර දුම් පානය නතර කරපු පිරිසට 74 % ක පමණ මතකයක්ද දුම් පානය නොකරන පිරිසට 81 % ක පමණ මතකයක්ද පවතී.
මේ අනුව බලනකොට අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා ඉන්න අපේ මල්ලිලාගේ දුම් පානය නතර කෙරුවොත් ඒගොල්ලන්ට ඉගෙන ගන්න දේ හොදට මතක හිටියි නේද ?. එතකොට ව්භාග වලින් ලේසියෙන්ම සමත වන්නටත් පුළුවන්. අනික ගැණු ළමයි එහෙම ස්මාර්ට් කොල්ලන්ට කැමතියිනේ. නැද්ද මචන්..?
දුම් පානය නතර කිරීමෙන් මතක ශක්තිය වැඩිකරගනිමු