~දුම් බොන අයට~Shisha~

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
යකො ස්ට්‍රොන්ග් තුනක් මටවත් බොන්න බෑහෑ කබ්‍රා දාන්න වෙනවා:angry:

බිවුව බන් මවුන්ට් බීච් එකේ, දෙකක් බීල හිස් බෝතල් දීල තව ගත්ත. :lol: මට අන්තිමට නම් මැරෙන්න අමාරු උනා, කබ්බ යන්නම ආව :(
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    අනන්තයටම හිතන්න පුලුවන්....මිටර් දහයක් ඈවිද්දොත් ආත්ම හතක් ඈවිදිනවා වගෙ දුරක් දෑනෙනවා...නිකන් හරි හිනා ගියොත් එ හිනාව නවත්ත ගන්න අමාරුයි..කරොල කෑල්ලක් එක්ක බත් ටිකක් කෑවොත් වෙනදා කරවල අපිට දෑනෙන්නෙ නෑති සියුම් වෑලි කෑට පවා ලොකු ගල් කෑට හපනවා වගෙ දෑනෙවි...අවසානයෙ අදික වතුර තිබහක් ඈතිවෙ..කොටින්ම කිව්වොත් පියවි ලොකෙන් ඈත්විමක් සිදුවෙ,,නමුත් ර0ඩු,,වලි වලට පෑටලෙන්නෙ නෑති හුදකලාව ප්‍රියකරන ,බලාගත්ත අත බලාගෙන කල්පනා කරන චරිතයක් තමා තියෙන්නෙ

    හිනා යන සීන් එක නම් කියලා වැඩක් නැ..:lol:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    කෑල්ල 300 යි.
    4.gif
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔය අටමගලවල් හරි යන්නේ නැ බන්. මගේ ගාවත් තියෙනවා e-cig එකක්. මෙලෝ රහක් නැ. කරන්ට් එක බොනවා වගේ :oo::oo::oo: එලෙක්ට්‍රොනික් රහක් තියෙන්නේ :baffled::baffled:
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    සුවඳ නම් මරු....එක එකා එක ..එක කතා කියනව ...සැර අඩුයි කියනව ,,වැඩයි කියනව ...මෙහෙ අරාබි කාරයෝ නම් බරට ගහනව ......
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ජොනී බට්ට;16553188 said:
    ඔය අටමගලවල් හරි යන්නේ නැ බන්. මගේ ගාවත් තියෙනවා e-cig එකක්. මෙලෝ රහක් නැ. කරන්ට් එක බොනවා වගේ :oo::oo::oo: එලෙක්ට්‍රොනික් රහක් තියෙන්නේ :baffled::baffled:

    e ciga nam wadak na kiyanawa ban, chinese kali ne