යකො ස්ට්‍රොන්ග් තුනක් මටවත් බොන්න බෑහෑ කබ්රා දාන්න වෙනවා![]()
බිවුව බන් මවුන්ට් බීච් එකේ, දෙකක් බීල හිස් බෝතල් දීල තව ගත්ත.
මට අන්තිමට නම් මැරෙන්න අමාරු උනා, කබ්බ යන්නම ආව 
යකො ස්ට්‍රොන්ග් තුනක් මටවත් බොන්න බෑහෑ කබ්රා දාන්න වෙනවා![]()
මට අන්තිමට නම් මැරෙන්න අමාරු උනා, කබ්බ යන්නම ආව 
අනන්තයටම හිතන්න පුලුවන්....මිටර් දහයක් ඈවිද්දොත් ආත්ම හතක් ඈවිදිනවා වගෙ දුරක් දෑනෙනවා...නිකන් හරි හිනා ගියොත් එ හිනාව නවත්ත ගන්න අමාරුයි..කරොල කෑල්ලක් එක්ක බත් ටිකක් කෑවොත් වෙනදා කරවල අපිට දෑනෙන්නෙ නෑති සියුම් වෑලි කෑට පවා ලොකු ගල් කෑට හපනවා වගෙ දෑනෙවි...අවසානයෙ අදික වතුර තිබහක් ඈතිවෙ..කොටින්ම කිව්වොත් පියවි ලොකෙන් ඈත්විමක් සිදුවෙ,,නමුත් ර0ඩු,,වලි වලට පෑටලෙන්නෙ නෑති හුදකලාව ප්‍රියකරන ,බලාගත්ත අත බලාගෙන කල්පනා කරන චරිතයක් තමා තියෙන්නෙ

ow machan. nervous system ekata waha kaduru wage kiyanne.sirawata?



එලෙක්ට්‍රොනික් රහක් තියෙන්නේ 
ජොනී බට්ට;16553188 said:ඔය අටමගලවල් හරි යන්නේ නැ බන්. මගේ ගාවත් තියෙනවා e-cig එකක්. මෙලෝ රහක් නැ. කරන්ට් එක බොනවා වගේඑලෙක්ට්රොනික් රහක් තියෙන්නේ
![]()