~දුම් බොන අයට~Shisha~

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අනේ මචන්ලා සිරාවට කියපල්ලකෝ ඔය ගංජා ගැහුවම මොන වගේද කියලා...බියර් නම් බීලා තියනවා smoke නම් කරන්නේ නෑ

    ගංජා ගැහුවාහම කල්පනා කරන්න පුලුවන් අනන්තයට යනකම් :lol: ගොඩාක් දෙවල් වෙනවා බන්
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අනේ මචන්ලා සිරාවට කියපල්ලකෝ ඔය ගංජා ගැහුවම මොන වගේද කියලා...බියර් නම් බීලා තියනවා smoke නම් කරන්නේ නෑ
    අනන්තයටම හිතන්න පුලුවන්....මිටර් දහයක් ඈවිද්දොත් ආත්ම හතක් ඈවිදිනවා වගෙ දුරක් දෑනෙනවා...නිකන් හරි හිනා ගියොත් එ හිනාව නවත්ත ගන්න අමාරුයි..කරොල කෑල්ලක් එක්ක බත් ටිකක් කෑවොත් වෙනදා කරවල අපිට දෑනෙන්නෙ නෑති සියුම් වෑලි කෑට පවා ලොකු ගල් කෑට හපනවා වගෙ දෑනෙවි...අවසානයෙ අදික වතුර තිබහක් ඈතිවෙ..කොටින්ම කිව්වොත් පියවි ලොකෙන් ඈත්විමක් සිදුවෙ,,නමුත් ර0ඩු,,වලි වලට පෑටලෙන්නෙ නෑති හුදකලාව ප්‍රියකරන ,බලාගත්ත අත බලාගෙන කල්පනා කරන චරිතයක් තමා තියෙන්නෙ
     
    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell

    මම කොහොමත් තනියම ඉන්න කැමති චරිතයක් තමයි :cool:..මොකද සමාජේ දැන් තියන විකාර වලට ආස නැ :growl: ..ගහන්න නම් ආසයි බට් addict වෙයිද මචෝ :confused: :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    මම කොහොමත් තනියම ඉන්න කැමති චරිතයක් තමයි :cool:..මොකද සමාජේ දැන් තියන විකාර වලට ආස නැ :growl: ..ගහන්න නම් ආසයි බට් addict වෙයිද මචෝ :confused: :(
    එපා බන් ඔවට පුරුදු වෙන්න එපා..අන්තිමට නවත්ත ගන්න බෑරි වෙනවා..අනික උබෙ ලයිෆ් එක ගෙනියනවා කියන විදිහට මෙකට ඈඩික් උනොත් එක නරකෙටම හිටිවි මචන්....හෑම වෙලෙම පියවි සිහියෙන් ඉන්න පුලුවන් තෑනක හිටපන් මචන්..ඔවා කරන්න යන්න එපා
     
    • Like
    Reactions: austin316

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    එපා බන් ඔවට පුරුදු වෙන්න එපා..අන්තිමට නවත්ත ගන්න බෑරි වෙනවා..අනික උබෙ ලයිෆ් එක ගෙනියනවා කියන විදිහට මෙකට ඈඩික් උනොත් එක නරකෙටම හිටිවි මචන්....හෑම වෙලෙම පියවි සිහියෙන් ඉන්න පුලුවන් තෑනක හිටපන් මචන්..ඔවා කරන්න යන්න එපා

    හ්ම්ම්ම් බොහොම ස්තුතියි යාලුවා :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අනන්තයටම හිතන්න පුලුවන්....මිටර් දහයක් ඈවිද්දොත් ආත්ම හතක් ඈවිදිනවා වගෙ දුරක් දෑනෙනවා...නිකන් හරි හිනා ගියොත් එ හිනාව නවත්ත ගන්න අමාරුයි..කරොල කෑල්ලක් එක්ක බත් ටිකක් කෑවොත් වෙනදා කරවල අපිට දෑනෙන්නෙ නෑති සියුම් වෑලි කෑට පවා ලොකු ගල් කෑට හපනවා වගෙ දෑනෙවි...අවසානයෙ අදික වතුර තිබහක් ඈතිවෙ..කොටින්ම කිව්වොත් පියවි ලොකෙන් ඈත්විමක් සිදුවෙ,,නමුත් ර0ඩු,,වලි වලට පෑටලෙන්නෙ නෑති හුදකලාව ප්‍රියකරන ,බලාගත්ත අත බලාගෙන කල්පනා කරන චරිතයක් තමා තියෙන්නෙ
    :P:P:P:yes: පෙරේදා සෑ ..... ඔහොම උනා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    එපා බන් ඔවට පුරුදු වෙන්න එපා..අන්තිමට නවත්ත ගන්න බෑරි වෙනවා..අනික උබෙ ලයිෆ් එක ගෙනියනවා කියන විදිහට මෙකට ඈඩික් උනොත් එක නරකෙටම හිටිවි මචන්....හෑම වෙලෙම පියවි සිහියෙන් ඉන්න පුලුවන් තෑනක හිටපන් මචන්..ඔවා කරන්න යන්න එපා

    :yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අනන්තයටම හිතන්න පුලුවන්....මිටර් දහයක් ඈවිද්දොත් ආත්ම හතක් ඈවිදිනවා වගෙ දුරක් දෑනෙනවා...නිකන් හරි හිනා ගියොත් එ හිනාව නවත්ත ගන්න අමාරුයි..කරොල කෑල්ලක් එක්ක බත් ටිකක් කෑවොත් වෙනදා කරවල අපිට දෑනෙන්නෙ නෑති සියුම් වෑලි කෑට පවා ලොකු ගල් කෑට හපනවා වගෙ දෑනෙවි...අවසානයෙ අදික වතුර තිබහක් ඈතිවෙ..කොටින්ම කිව්වොත් පියවි ලොකෙන් ඈත්විමක් සිදුවෙ,,නමුත් ර0ඩු,,වලි වලට පෑටලෙන්නෙ නෑති හුදකලාව ප්‍රියකරන ,බලාගත්ත අත බලාගෙන කල්පනා කරන චරිතයක් තමා තියෙන්නෙ

    addict wenne ekai ne ikmanatama. Anika hallucinations enawa passe side effects
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    නිදා ගන්න ගියාම ඈස්දෙක වහගත්තම ඈද උඩු ගුවනෙ පාවෙනවා වගෙ දෑනුනෙ නෑත්ද?:lol:

    අම්මෝ මට දවසක් බියර් බිල වැඩිවෙලා ඔහොම උනා, හැබැයි ඕකමද කියන්න දන්නැහැ. ඇදට වැටුනම ඔලුව කැරකෙනව මචන් එපා උනා, කබ්බ දැම්මේ නෑ :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අම්මෝ මට දවසක් බියර් බිල වැඩිවෙලා ඔහොම උනා, හැබැයි ඕකමද කියන්න දන්නැහැ. ඇදට වැටුනම ඔලුව කැරකෙනව මචන් එපා උනා, කබ්බ දැම්මේ නෑ :lol:
    ube age eka kiyada machan?
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    :shocked::shocked::shocked:
    e kohomada ban? e scene eka danne na
    මල් ගහද්දි එකටම ආවෙනික ගදක් එනවා බන් පත්තු කලාම..එ ගද සෑහෙන දුරකට යනවා..සිගරට් බොද්දි එන ගදට වඩා ගදක් එනවා..එක දන්න එකා දන්නවා කොහෙ හරි එකෙක් මල් ගහනවා කියලා
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    24i ban :)
    beer machan strong bottles 3k biuwa mulu raaama, ekai une
    මලෙ ඉදලා හිටලා බියර් එකක්වත් ගහන්න පුරුදු වෙන එක නම් අවුලක් දකින්නෙ නෑහෑ...නමුත් බියර් නම් බොතලයක් බිලා කෙලින් ඉන්න බෑරි සින් එකක් තියෙනවා නම් බොන්න එපා
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මලෙ ඉදලා හිටලා බියර් එකක්වත් ගහන්න පුරුදු වෙන එක නම් අවුලක් දකින්නෙ නෑහෑ...නමුත් බියර් නම් බොතලයක් බිලා කෙලින් ඉන්න බෑරි සින් එකක් තියෙනවා නම් බොන්න එපා

    අපෝ නෑ මචන් මට අඩුවෙන් වදින්නේ කියල යාලුවොත් කියනව. අර බියර් ලොකු strong බෝතල් තුනක් බිවුව බන් අනිත් ඔක්කොම නැවැත්තුව දෙකෙන් වගේ. (ලොකු ටෝක් නෙමේ)
    ටැප් හවුස් එකේ එක හුස්මට පිචර් ගහල මම දින්න දවසක් :lol: :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    අපෝ නෑ මචන් මට අඩුවෙන් වදින්නේ කියල යාලුවොත් කියනව. අර බියර් ලොකු strong බෝතල් තුනක් බිවුව බන් අනිත් ඔක්කොම නැවැත්තුව දෙකෙන් වගේ. (ලොකු ටෝක් නෙමේ)
    ටැප් හවුස් එකේ එක හුස්මට පිචර් ගහල මම දින්න දවසක් :lol: :)
    යකො ස්ට්‍රොන්ග් තුනක් මටවත් බොන්න බෑහෑ කබ්‍රා දාන්න වෙනවා:angry: