අද දුම් සහතිකය ගන්න ගියා දෙසරයක් fail උනා උබලත් යනවනම් වාහනේ adjust කරන් යන්ඩෝ නැත්නම් sorry .com තමයි
මටනම් තියෙන්නේ Indian bike එකක් CO ප්‍රතිශතය අඩු කරලා 6 ඉඳල 4 වෙනකන් ඉතින් 4 වඩා වැඩි උනොත් ඉවරායි

අද දුම් සහතිකය ගන්න ගියා දෙසරයක් fail උනා උබලත් යනවනම් වාහනේ adjust කරන් යන්ඩෝ නැත්නම් sorry .com තමයි
මටනම් තියෙන්නේ Indian bike එකක් CO ප්‍රතිශතය අඩු කරලා 6 ඉඳල 4 වෙනකන් ඉතින් 4 වඩා වැඩි උනොත් ඉවරායි
Meke dala thibba 4cyl 2000CC 1600CC car walath CO % 4 k na bn
Bike eke awlk aththe![]()
man danne naaa bn mm giyaa fail unaa haduwa passunaa![]()
naa bn bike ekata thawama 2 yrs km 12000 padala thiyenne carburetor eka ajest kalaa dn paass![]()
siraada bn ??දාපන් සයිලන්සරේ ඇතුලට මෙගා බෝතලේකින් වතුර. හොදට රේස් කරලා වතුර යවල ඩ්‍රයි වෙනකන් ඉදලා පලයන් ටෙස්ට් එකට. අත්දුටුවයි. සත්තයි.