උඹලත් ඔය ස්පා එකකදී එහෙම අහුවුනොත් ඔන්න ඔහොමම කියන්නයි තියෙන්නෙ :P
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jan 7, 2020 #61 Sadun Buwa said: Click to expand... උඹලත් ඔය ස්පා එකකදී එහෙම අහුවුනොත් ඔන්න ඔහොමම කියන්නයි තියෙන්නෙ
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jan 7, 2020 #62 LazyLizard said: උඹලත් ඔය ස්පා එකකදී එහෙම අහුවුනොත් ඔන්න ඔහොමම කියන්නයි තියෙන්නෙ Click to expand... Kota nihalwa mathak una....
LazyLizard said: උඹලත් ඔය ස්පා එකකදී එහෙම අහුවුනොත් ඔන්න ඔහොමම කියන්නයි තියෙන්නෙ Click to expand... Kota nihalwa mathak una....
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Jan 8, 2020 #64 LazyLizard said: ඒක ඉතිං කෝල් එකේ ඉන්න දෙන්න එක්ක වෙන වෙනම බලාගන්න ඕනෙ දුමින්දගේ නඩු තීන්දුවට මේක අදාල කරගන්න ඕනේ නෑ කියලයි මම කියන්නේ. දුමියගේ තීන්දුව හරිද වැරදිද කියන එක සම්පුර්නෙන්ම මේකෙන් මනින එක වැරදියි Click to expand... මෙහෙම වුනාම වරදට දඬුවම් දෙනව නෙවෙයි, ප්‍රමෝශන් එකේ වටිනාකමට අදාල දඬුවමනේ දෙන්නෙ... ඒක දෙන්න බැරිනම් ඒ තැනට ගේන්නෙ කොහොමද කියන එකත් කියල දෙන්නෙ. කොටින්ම කිව්වොත් නීතිය නමනවා කියන්නෙ. මම තීන්දුව මෙහෙම දෙන්නම් උඹ මෙහෙම වැඩ කරපන් වගේ දෙයක් වෙන්නෙ...මෙහෙම වුනාම වරදට දඬුවම් දෙනව නෙවෙයි වෙන්නෙ වෙන දෙයක්..
LazyLizard said: ඒක ඉතිං කෝල් එකේ ඉන්න දෙන්න එක්ක වෙන වෙනම බලාගන්න ඕනෙ දුමින්දගේ නඩු තීන්දුවට මේක අදාල කරගන්න ඕනේ නෑ කියලයි මම කියන්නේ. දුමියගේ තීන්දුව හරිද වැරදිද කියන එක සම්පුර්නෙන්ම මේකෙන් මනින එක වැරදියි Click to expand... මෙහෙම වුනාම වරදට දඬුවම් දෙනව නෙවෙයි, ප්‍රමෝශන් එකේ වටිනාකමට අදාල දඬුවමනේ දෙන්නෙ... ඒක දෙන්න බැරිනම් ඒ තැනට ගේන්නෙ කොහොමද කියන එකත් කියල දෙන්නෙ. කොටින්ම කිව්වොත් නීතිය නමනවා කියන්නෙ. මම තීන්දුව මෙහෙම දෙන්නම් උඹ මෙහෙම වැඩ කරපන් වගේ දෙයක් වෙන්නෙ...මෙහෙම වුනාම වරදට දඬුවම් දෙනව නෙවෙයි වෙන්නෙ වෙන දෙයක්..