දුමින්ද සිල්වා

දුමින්ද සිල්වගෙ

  • සාධාරනයි

    Votes: 48 51.1%
  • සාධාරණ නෑ

    Votes: 46 48.9%

  • Total voters
    94

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    UMI33ad.jpg
    උඹලත් ඔය ස්පා එකකදී එහෙම අහුවුනොත් ඔන්න ඔහොමම කියන්නයි තියෙන්නෙ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඒක ඉතිං කෝල් එකේ ඉන්න දෙන්න එක්ක වෙන වෙනම බලාගන්න ඕනෙ දුමින්දගේ නඩු තීන්දුවට මේක අදාල කරගන්න ඕනේ නෑ කියලයි මම කියන්නේ. දුමියගේ තීන්දුව හරිද වැරදිද කියන එක සම්පුර්නෙන්ම මේකෙන් මනින එක වැරදියි

    මෙහෙම වුනාම වරදට දඬුවම් දෙනව නෙවෙයි,
    ප්‍රමෝශන් එකේ වටිනාකමට අදාල දඬුවමනේ දෙන්නෙ... ඒක දෙන්න බැරිනම් ඒ තැනට ගේන්නෙ කොහොමද කියන එකත් කියල දෙන්නෙ. කොටින්ම කිව්වොත් නීතිය නමනවා කියන්නෙ. මම තීන්දුව මෙහෙම දෙන්නම් උඹ මෙහෙම වැඩ කරපන් වගේ දෙයක් වෙන්නෙ...මෙහෙම වුනාම වරදට දඬුවම් දෙනව නෙවෙයි වෙන්නෙ වෙන දෙයක්..