Gn ehema ride karala na bn. Kiyanna danne na. Pulsar ekath loku aulk une na. Tikak hayyen break karama sensitive areas thalena eka arennaඉන්දියන් බයික් වලට වඩානං දාහෙන් සම්පතයි....
මම කිවුවෙ ජපං බයික් එක්ක ගත්තම... Gn,cm, එක්ක

Gn පැද්ද උන් ඉන්දියන් බයික් පදින්න ගියාම කෙඳිරිගානව....Gn ehema ride karala na bn. Kiyanna danne na. Pulsar ekath loku aulk une na. Tikak hayyen break karama sensitive areas thalena eka arenna![]()
මිස් උනෙ නෑදුර ගමන් යන්න පුලුවන් ස්කූටර් කියල ජාතියක් ඉන්දියාවෙන් එවන ස්කූටර් අතරනං නෑ...
මේ ලිස්ට් එකේ cd ඇර අනිත් ඒව දුර ගමනට සුපිරි. බෙන්ලි, ට්වීන් දුරගමනට සෙට් නෑ මටනං...
සෝලෝ රයිඩරයට gn එක මිස්වෙලා...
මගේ වොල්ටියේ ගියා මාවනැල්ල > මහියංගන හරහා අම්පාර. මාවනැල්ල - රජමාවත හරහා බදුල්ල - බදුල්ලේ ඉදන් නුවරඑලිය හරහා මාවනැල්ල, මාවනැ්ල්ල බදුල්ල ඇල්ල හරහා කතරගම ගිහින් ආපහු ඇඹිලිපිටිය හරහා මාවනැල්ලට, මාවනැල්ල කුරුණෑගල හරහා අනුරාධපුර ආපහු දඹුල්ල හරහා මාවනැල්ලට. ඇගට අමාරු නෑ. බයික්එකේ හීට් 1ක ගැන පොඩ්ඩක් අවධානෙන් ගියා. වොල්ටිය හීට් වෙනවා ටිකක් වැඩි නිසා. ඔය ඔක්කොම ටුවර් වලදි බයික් එක 45-55 අතර තෙල් කරලා තිබ්බා.
මම ගත්ත විදිහටමයි බන් පැද්දේ. මම ගත්ත එකා ටියුන් කරලා තියෙන්නේ කීවා. ඒක නිසා මම වෙනස් කරන් ගියේ නෑ තෙග් වැඩ කරපු නිසා.මිස් උනෙ නෑ
GN එක තනි මිනිහට සුපිරි බන්
දෙන්නට ඊට වඩා හොද බයික් තියනව, බෙන්ලි, Volty Type C, CD 200 සීට් එක මරු පිටිපස්සෙ යන එකාට
හෑ
එහෙනන් පෙට්රොල් වහල ඇති නැට්ටටම
මගෙ කාබ් එක, නීඩ්ල් ස්ටෑන්ඩඩ් පොසිශන් එකට දාල, ගානට ටියුන් කරල තියෙන්නෙ
තෙල් දුර කරන්නෙ 32-33 වගෙ උපරිම
------ Post added on Nov 17, 2022 at 11:07 PM
මම ගත්ත විදිහටමයි බන් පැද්දේ. මම ගත්ත එකා ටියුන් කරලා තියෙන්නේ කීවා. ඒක නිසා මම වෙනස් කරන් ගියේ නෑ තෙග් වැඩ කරපු නිසා.
මම නම් ගියා long trip එකක් . කොළබ ඉදලා යාල වෙනකන් සහා යාල ඉදලා තිස්සමහාරාමය - කතරගම - සෙල්ල කතරගම - බුත්තල ( බුත්තල කැලේ ) - බිබිල -මොණරාගල - මයියංගන - නුවර හරහා ආයේ කොළබ
Scooty එක - Aprillia 150
අඩෝ ඇයි බන් එච්චර වේගෙන් යන්නෙ.?100-110 ට එහා යන්න පුලුවන්ද
කිරි එක්ස්පර්ට්ස්ලගෙ උපදෙස් සලකා බැලීමේදී පෙනී ගිය වැදගත් කරුණක් වන්නේ ස්කූටියක් ගත්තොත් තියෙන චූටි පුකත් භංග වන බවයි. එම නිසා බයික් එකක් ගැනීමට තීරණය කලෙමි.
ඉදිරි සති දෙකත් අමාරුයි නිසා මිල ගනන් පිළිබඳවද, ආරක්ශාව පිළිබඳවද සලකා බලමින් සිටිමු.
59kg X 2 cement bags can do easier + another 20kg bagඑහෙම්ම හිතන්නත් එපා
දැන් ඔයා ඉතාම කලතුරකින් නන් දුරගමනක් යන්නෙ, ස්කුටියක් ගන්න
එවගෙ බඩු ගෙන්න පුලුවන්, ගෑස් එකක් උනත් ගෙන්න පුලුවන්.
මම උත්තර් දීල තියෙන්නෙ, නිතරම දුර යන එකට අදාලව
ඩේලි කිමි 50ක් වගෙ යනව නන් ෆුල් සයිස් බයික් එහෙකට යන එක හොදයි
Mage thiyenne TVS NTORQ 125 ekak bro.එහෙම්ම හිතන්නත් එපා

parts adui machan mekenam. mama ganne apprilla parts gennana ekek innawa kelaniye ugen. dosa nam key ekata ana podi kolapata unit ekek thiyenawa eka ikmanata heat wela pichchenawa eta passe itn key eka dala start kaeanawa kiyanne mara gemak denna one. ekama seen eka parts adu kama witharai. petrol nam 35-38 wage karanawa colombo wala. out nam 45 wage karanawa. bike eka nam hodatama hodai.Aprilia eke guna dosa kiyapanko parts ehema kohjomada petrol ehema kiyak karanwada?
parts adui machan mekenam. mama ganne apprilla parts gennana ekek innawa kelaniye ugen. dosa nam key ekata ana podi kolapata unit ekek thiyenawa eka ikmanata heat wela pichchenawa eta passe itn key eka dala start kaeanawa kiyanne mara gemak denna one. ekama seen eka parts adu kama witharai. petrol nam 35-38 wage karanawa colombo wala. out nam 45 wage karanawa. bike eka nam hodatama hodai.
OW eya thamaifb aprilia group eke inna kalaniye dial ekada?
මගේ වොල්ටියේ ගියා මාවනැල්ල > මහියංගන හරහා අම්පාර. මාවනැල්ල - රජමාවත හරහා බදුල්ල - බදුල්ලේ ඉදන් නුවරඑලිය හරහා මාවනැල්ල, මාවනැ්ල්ල බදුල්ල ඇල්ල හරහා කතරගම ගිහින් ආපහු ඇඹිලිපිටිය හරහා මාවනැල්ලට, මාවනැල්ල කුරුණෑගල හරහා අනුරාධපුර ආපහු දඹුල්ල හරහා මාවනැල්ලට.