දුලීප්_මෙන්ඩිස්ගේ_ගැහිල්ල

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෙල්මට් එක දැක්කම අරවින්දයා මතක් වෙන්නේ
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    හෙල්මට් එක දැක්කම අරවින්දයා මතක් වෙන්නේ
    :yes::yes::yes::yes:
    අර්ජන, අරවින්ද, හශාන්, මේ අය ඔක්කොම ග්‍රිල් එක නැති හෙල්මට් එක්ක ගැහුවෙ අනූගනන් වල.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔක අවුලක් නෑ... ඉයන් බොතම් 120kmh වගේ දැම්මේ...
    ජෙෆ් තොම්සන්ගේ බෝල් වලට මුණ කවර කරගන්නේ නැතුව ගහපු එක තමයි පුදුමේ..:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කාලේ එහෙව් අපි අද ...අයියෝ...:angry:
    රෙප් දුන්න...

    ඒකාලේ මැච් එකක් දින්නේ අවුරුදු 5කට වගේ සැරයක්..
    දැන් අවුරුද්දකට සැරයක්වත් දිනනවනේ...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකාලේ මැච් එකක් දින්නේ අවුරුදු 5කට වගේ සැරයක්..
    දැන් අවුරුද්දකට සැරයක්වත් දිනනවනේ...

    නෑ මම අදහස් කලේ අර්ජුන, අරවින්ද, සනත් ලගේ කාලේ හිටපු අපි ගැන.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මම අදහස් කලේ අර්ජුන, අරවින්ද, සනත් ලගේ කාලේ හිටපු අපි ගැන.....

    Around 2007 Sanath, mavan, sanga, mahela, Russel, murali , vass , malinga team eka tamai best ever SL team.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    A kale un cricket gahuwe dinanna. Dan un gahanne athal ekata wagene ban.bat karanne onawata epawata wage.sanathla minissunta cricket walata asawak athi kala.dan un minissunta cricket epama karawanawa
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔක අවුලක් නෑ... ඉයන් බොතම් 120kmh වගේ දැම්මේ...
    ජෙෆ් තොම්සන්ගේ බෝල් වලට මුණ කවර කරගන්නේ නැතුව ගහපු එක තමයි පුදුමේ..:sorry:

    අන්න එකයි.
    කියන විදිහට ඌ 90Mph දැම්මලු :shocked: