ට්‍රැකද පකෝ?ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. .

ට්‍රැකද පකෝ?ලජ්ජ නැද්ද බන් තම්න්ගෙ ලමයට නමක් දාන්න වෙන එවුන්ගෙන් අහලා, උඹට එක වත් තනියෙන් කර්ගන්න බැරිද, ඔනෙ නම් නම් දෙක තුනක් උඹ තොරගෙන අපෙන් අහපන් ලස්සනම එක. .

මොකක්ද ට්‍රැක්? නමක් දානවා නම් එක දරුවාගෙ දෙමව්පියන්ට දාන්න කියපන් එක එකා ගෙන් නම් ඉල්ලගන්නෙ නැතුව. ලැජ්ජ නැත්ත. යකො දරු සම්පතක් කියන්නෙ කොච්ච වටින දෙයක් ද? එ වගෙ එකට එක එකා ගෙන් නම් ඉල්ලන්න?ට්‍රැකද පකෝ?![]()
uba kiyana widihata arisen ahubudu karayata higa kanna wenne. uba wage mudukku track dial walata mama reply karanne na, hako hako uba kiyana deyak thamai.මොකක්ද ට්‍රැක්? නමක් දානවා නම් එක දරුවාගෙ දෙමව්පියන්ට දාන්න කියපන් එක එකා ගෙන් නම් ඉල්ලගන්නෙ නැතුව. ලැජ්ජ නැත්ත. යකො දරු සම්පතක් කියන්නෙ කොච්ච වටින දෙයක් ද? එ වගෙ එකට එක එකා ගෙන් නම් ඉල්ලන්න?
උඹ උවයි මෙකෙ එවුනුයි කම්පෙයාර් කරන්නෙ කොහොමද බන්.arisen ahubudu karayata higa kanna wenne
සුද්දා නම් දාන්නෙත් එහෙම වෙන්න ඇති. ලන්කාවෙ එවුන් නම් දාන්නෙම එහෙමයි, කො ඉතින් සුකිත මුදිත වෙලා තියෙන්න එපැයි රටනම් දාද්දි ඕවට ඝන පිහිටලා, ලග්නවලට ගලපලා හෙන කේස් ගොඩක් කරන්න ඕනේ. උබට කැමති ඕනි නමක් දාපන්. හැබැයි ඕවා ගලපලා නොදැම්මොත් කවදහරි කේන්දර කාරයෝ, කපුවෝ ඒකේ වැරැද්ද උබට දානවා. මේ ළමයා විභාගෙකින් පේල් උනොත් , අසාර්ථක දෙයක් උනොත් ඒක වුනේ නමේ අසුබේ කියලා කියයි. මේ නිසා තමයි ගොඩක් උන් පත්තරේ ඇඩ් එකක් දාලා නම වෙනස් කරන්නේ.උබ ජෝතිෂ්‍ය විශ්වාස කරත් නැතත් පස්සෙ නම වෙනස් කරගන්න හේතු හදන්නෙ නැතුව එක සැරෙන්ම හරි නමක් දාපන්. ජෝතිෂ්‍ය කියලා ඇප් එකක් තියනවා. ඒකේ උබේ ළමයගේ උපන් වෙලාව ගැහුවම පලාඵල විස්තරයක් එක්ක ගොඩක් දේවල් බලාගන්න පුලුවන්. මට මතක විදියට "ගණය" වගේ එකක් තියනවා. ඒකට ගිහින් උබ තෝර ගත්තු නම ගහපන්. ඒ නම ගැළපෙනවද නැද්ද කියලා උබටම බලා ගන්න පුලුවන්. තව ඔප්‍ෂන් ගොඩක් තියනවා.
මමත් ඕවා විශ්වාස කරන්නෙ නෑ බන්. ඒත් කවදහරි අසුබ නම් දැම්මා කියලා උබේ ළමයෙක් උබට බැන්නොත් මොකද වෙන්නේ? ඒ නිසා දාන නමක් එක සැරේ හරියට දාපන්. පස්සේ නම වෙනස් කරත් උප්පැන්නේ 13 තීරුවට දාලා දෙනවා. උප්පැන්නේ මුල තියන නම කිසිම වෙනසක් කරන්නෙ නෑ. හරි නම බලන්න 13තීරුව පෙන්නන්න වෙනවා.සුද්දා නම් දාන්නෙත් එහෙම වෙන්න ඇති. ලන්කාවෙ එවුන් නම් දාන්නෙම එහෙමයි, කො ඉතින් සුකිත මුදිත වෙලා තියෙන්න එපැයි රට
ඌ ඉන්දරයගේ මස්සිනා. වැඩිය ගනන් ගන්න එපා මචන්uba kiyana widihata arisen ahubudu karayata higa kanna wenne. uba wage mudukku track dial walata mama reply karanne na, hako hako uba kiyana deyak thamai.

ට්‍රැක පැනපු DNAඌ ඉන්දරයගේ මස්සිනා. වැඩිය ගනන් ගන්න එපා මචන්![]()
මම කියපු දෙ වැරදි නම් වැරදි කියලා පෙන්නලා හරි දෙ දාපන් මෙතනට්රැක පැනපු DNA
අන්තිමට පර සුද්දාගෙ නම් තමයි දාන්නෙ නෙහ්හIn this part of the world, it's common to put a western name as the middle one as SL names are hard to pronounce
බොහෝ දුරට හරි, හැම රටකම නම්වල යම් තේරුමක තියනව.
ෆුල් නේම් එක මෙකෙ දාපන්කො. අහන්න ආසයි.මැදට English නමකුත් දාපන් . ඒක හාවිතා කලේ නැතුවට කමක් නෑ. පස්සේ ඒකෙ වටිනාකම තේරෙයි.
මට දුවෙක් නෑ, මගේ නංගිගේ දූට මම යෝජනා කරලා සිංහල නම හා වාසගම මැද්දට "Laura" කියන කෑල්ල එකතුකරා. අපේ කොල්ලට "Jason " කියන මැද කෑල්ලක් තියනවා.
මෙතුදි දුලන්‍යා ලෝරා ගමආරච්චිෆුල් නේම් එක මෙකෙ දාපන්කො. අහන්න ආසයි.
උදා. අරච්චිලාගෙ නිශාදි laura සෙනානායක?