දුෂණ විරෝධී පෙරමුණේ

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    දුෂණ විරෝධී පෙරමුණේ

    මචන්ලා මට දුෂණ විරෝධී පෙරමුණේ contact details හොයාගන්න ඕන ...කවුද දන්නේ phone number ,adress එක එහෙම ?දන්නා කෙනෙක් ඉක්මනින් උදවු කරන්න .. facebook එකේ නිතරම යන අයට එකේ pictures එහෙම සෙට් wei ...ඔය රතන හාමුදුරුවෝ, පාටලී ,ශිරාල් ලක්තිලක වගේ කට්ටිය ඔකේ ඉන්නවා. :yes::yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යම පාලනයේ මෙතෙක් ප්‍රගතිය..
    රත්තරං කඩු සොයා ගැනීම
    රත්තරං පෝනියන් සොයා ගැනීම
    බිත්ති ඔරලෝසු සොයා ගැනීම
    ලැම්බෝගිනි වගේ නිසාන් කාර් සොයා ගැනීම
    ලැම්බෝගිනි රෝද සොයා කාල්ටන් වැටලීම
    ආයුධ ගබඩා හමුවීම (නීත්‍යානුකූල)
    ආයුධ නැව් හමුවීම (නීත්‍යානුකූල)
    හෙට අනිද්දට
    රොකට්
    නැව්
    ලැම්බෝගිනි
    ප්‍රකෝටි ගනන් මුදල් නෝට්ටු
    රත්තරං බිත්තර හා රත්තරං පිහාටු
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දූෂණ විරෝධී පෙරමුණ, 100/19, වැලිකඩවත්ත පාර, රාජගිරිය - ඊ මේල්
    <[email protected]>
    0112884583
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    bump dapu comment karapu hemotama thanks mahcnla .... ruchira55 dapu video ekeen address eka nam goda daa gaththa...

    100/19, welikadawaththa para,rajagiriya.

    phone number ekak hoya ganna tibbanam maru machn ,kawuru hari wedagath kenek ena welawata yanna puluwan nee phone karala , apita thiyenawa file ekak gihin denna.. sanasa bankuwa koti 18k gahapu gemak gena kiyana .. api gawa in details okkoma thiyenawa .. audit report wala idan..

    danna kenek innawanam oke phone number eka danna ..