<<...දුෂ්කර ආරණ්‍යයක්...>>

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    <<...දුෂ්කර ආරණ්‍යයක්...>>

    මට පොඩි අදහසක් තියෙනවා, දුශ්කර ආරණ්‍යයකට දානයක් දෙන්න...


    5-3.jpg

    දානයක් කියන්නෙ, යහමින් දානහාර නොලැබෙන ඉගෙන ගන්න වත් පොත් පත් නොලැබෙන, එවගෙ ආරණ්‍යය සේනාසනයක ඉන්න පොඩි හාමුදුරුවරු ,සාමණේර ස්වාමීන් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා හෝ වැඩ සිටින ආරණ්‍යයකට පොත්, පැන්සල් ,පෑන් වගේ දේවල් බෙදාල දෙන්න...මම බෙදලා දෙන්න ඔනෙ එවා සියල්ලම වගෙ අරන් ගොඩක් කල් ඉදලා මේ බෙදලා දෙන්න තැනක් හොයනවා...තැන් කිහිපයක් හම්බවුනත් ගොඩක් තැන් වලට එහෙම ලොකු අඩු පාඩු නෑ..යහමින් දානහාර මේ වගෙ දේවල් පවා හම්බවෙනවා හොයලා බලනකොට..,

    image_c4b2b795f1.jpg

    එත් මං දන්නවා වගෙම මට හිතෙන දෙයක් තමයි අකුරු කරන්න පොත් පෑන් පැන්සල් නැති තැන් තව කොච්චරනම් ඇතිද දුර ප්‍රදේශවල...ඒ වගෙ තැනකට ගිහින් මගෙ අතින්ම පූජා කරන්නයි මේ වගේ තැනක් හොයන්නෙ.. Elakiri එකේ ඉන්න කව්රු හරි එහෙම තැනක් දන්නවනම්, මට දන්වන්න ඒක ලොකු පිනක් වෙයි ඔයාටත්...
    ගොඩක්ම හොයන්නෙ දුශ්කර තැනක්...
    වඩාම වැදගත් දේ තමයි අවශ්‍ය තාවය තියෙනම තැනකට මේ දේවාල් ලැබෙන්න ඔනේ...

    ලංකාවෙ කොහෙ උනත් යන්න පුලුවන්නම් arrange කරන් යන්න සූදානම්... විස්තරයක් දන්නවනම් එහෙම තැනක් ගැන දන්වන්න..


    <<<<<<<<<<<තෙරුවන් සරණයි>>>>>>>>>>>
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Aaranya neweyi
    Godak uthuru nagenahira paalath wala pansal walata daane wath naa

    Yaapane naaga wiharetath hamudawe kawuruhari dunnoth arenna oya trip yana ekek wath pansalata danne aran yanne naa 😕😕
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    කැමති නම් රිටිගල ආරණ්‍ය සේනාසනයට දෙන්න..පොඩි හාමුදුරුවෝ නම් නැහැ. වනවාසිව වැඩඉන්න හාමුදුරුවරු ඉන්නේ.
     

    keshara

    Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    wadahtha kiyala thanaka ohoma thanak tiyenawa mama eka parak gihin thiyenewa wistara lokuwata danne na. pahasukam nam mokuuut na patta amaruwen dane wela hada gannet
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    කැමති නම් රිටිගල ආරණ්‍ය සේනාසනයට දෙන්න..පොඩි හාමුදුරුවෝ නම් නැහැ. වනවාසිව වැඩඉන්න හාමුදුරුවරු ඉන්නේ.

    පොත් පත් එයාලට වැඩක් වෙන එකක් නෑ නෙ මචන්...anyway thanks





    ela thanks

    wadahtha kiyala thanaka ohoma thanak tiyenawa mama eka parak gihin thiyenewa wistara lokuwata danne na. pahasukam nam mokuuut na patta amaruwen dane wela hada gannet

    තැන හරියටම කොහෙද කියලවත් කිව්වොත්..Contact number එකක්වත් තියෙනව නම් call කරලා බලන්න පුලුවන් මචන්

     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    මටත් ඔහොම අදහස් තියෙනවා..නැති බැරි ලමයින්ට උදව් කරන්න
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    අපි එක පාරක් දුන්නා නැගෙනහිර සිංහල ගමකට. යාලුවෙක් තමා arrange කරේ. මන් විස්තර බලලා එවන්නම්. අමතක වුනොත් PM කරන්න.