දුෂ්‍යන්ත මහබදුගේ..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    සන්නස්ගල සර්ට බැන්න සීන් මතක නෑනෙ... ඒ දවස් වල මේකලා, නයෝමි හෝල් වල ක්ලාස් එකකද දන්නෑ මම හිටියෙ...😅

    පිටසක්වල කුමාරයයි පැංචො හතයි....

    "අත උස්සල ප්‍රතිඥඥා දුන්නම විභාග පාස්වෙනවනං අපි කකුලත් උස්සනවනෙ"

    "අංකල්ගෙ පංති ගිහින් විනය හදාගත්ත අය ඉන්නවද, විනය විතරක් තිබුණට විභාගෙ පාස්වෙනවද"

    බොරුවට මරාගත්තට මේ සේරම යාලුවො කියල දැනගත්ත මොහොත,

    "අද අංකල්ගෙ පංතිය හොයාගෙන සමාධියට යන්න එපා, අංකල් අද ඉඳං පංති කරන්නෙ මොන්ටාන එක ලඟ ඉන්ධීප කියන අලුත් හෝල් එකේ..."
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,293
    166,566
    113
    එකමත් එක රටක
    "අද අංකල්ගෙ පංතිය හොයාගෙන සමාධියට යන්න එපා, අංකල් අද ඉඳං පංති කරන්නෙ මොන්ටාන එක ලඟ ඉන්ධීප කියන අලුත් හෝල් එකේ..."
    මූ කිව්වා ඒ දවස් වල ඉන්දිපේ හදනකොට ඊට එහා ඉඩමක් තියනවා උගේ . ඌ එකේ රෙකෝඩ් බාර් එකක් දානව කියලා :lol:

    මූ කරපු කැරිම වැඩක් තමයි දවසක් නැනික් එකක ලොකු පන්තියක් තියන කොට පහළ පොඩියට කරපු එකෙක් හිටියා. රුවන් ද මන්ද. මූ ඌ ට බනිනව ඉතින් සුපුරුදු පරිදි. ඉන්ටර්වල් ඉවරවෙලා එද්දී , මූ ඌ පන්තියේ එදා දවසේ කරන පේපර් එකක් ප්‍රින්ට් කරල අපේ පන්තියට බෙදුව නේ. :lol: . මොන්ටිසෝරි ගන්න කියලා අරයකාව බයිට් කරා. ඌට ඇහෙන්නත් ඇති. පොඩි පොඩි ගන්න තමයි තිබ්බේ ඉතින්.
     
    • Haha
    Reactions: PHBhagya

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මූ කිව්වා ඒ දවස් වල ඉන්දිපේ හදනකොට ඊට එහා ඉඩමක් තියනවා උගේ . ඌ එකේ රෙකෝඩ් බාර් එකක් දානව කියලා :lol:

    මූ කරපු කැරිම වැඩක් තමයි දවසක් නැනික් එකක ලොකු පන්තියක් තියන කොට පහළ පොඩියට කරපු එකෙක් හිටියා. රුවන් ද මන්ද. මූ ඌ ට බනිනව ඉතින් සුපුරුදු පරිදි. ඉන්ටර්වල් ඉවරවෙලා එද්දී , මූ ඌ පන්තියේ එදා දවසේ කරන පේපර් එකක් ප්‍රින්ට් කරල අපේ පන්තියට බෙදුව නේ. :lol: . මොන්ටිසෝරි ගන්න කියලා අරයකාව බයිට් කරා. ඌට ඇහෙන්නත් ඇති. පොඩි පොඩි ගන්න තමයි තිබ්බේ ඉතින්.
    ඒකනෙ අපෙ රට වලපල්ලට යන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මොනව නැතත් මැත්ස් වැඩ්ඩ...
    ස්ලෝ උන්ට ටිකක් අල්ලගන්න අමාරුයි.
    මීටරේ තියෙන උන්ටනං මෙයාගෙ ක්ලාස් යනව කියන්නෙ සෑහෙන ගේමක් ගහගන්න පුලුවන්....
    මූ කිව්වා ඒ දවස් වල ඉන්දිපේ හදනකොට ඊට එහා ඉඩමක් තියනවා උගේ . ඌ එකේ රෙකෝඩ් බාර් එකක් දානව කියලා :lol:

    මූ කරපු කැරිම වැඩක් තමයි දවසක් නැනික් එකක ලොකු පන්තියක් තියන කොට පහළ පොඩියට කරපු එකෙක් හිටියා. රුවන් ද මන්ද. මූ ඌ ට බනිනව ඉතින් සුපුරුදු පරිදි. ඉන්ටර්වල් ඉවරවෙලා එද්දී , මූ ඌ පන්තියේ එදා දවසේ කරන පේපර් එකක් ප්‍රින්ට් කරල අපේ පන්තියට බෙදුව නේ. :lol: . මොන්ටිසෝරි ගන්න කියලා අරයකාව බයිට් කරා. ඌට ඇහෙන්නත් ඇති. පොඩි පොඩි ගන්න තමයි තිබ්බේ ඉතින්.
    අඩේ ඔවු..ඔවු... රෙකෝඩ් බාර් කතාව මටත් මතකයි....

    අම්මෝ යකෝ... අර මනුස්සයට වහ කන්න හිතෙන්න ඇති...

    ඒකනෙ අපෙ රට වලපල්ලට යන්නෙ
    ආතල් එකට කරන වැඩ... මෙයාගෙ ටියුට් උස්සනව සමහර සර්ල... ඒ වගේ කරපු එකකට දීපු සබ්බුවක්ද දන්නෑ...

    අන්තිමට ඉන්දීපෙ ලඟ ඉඩමෙත් ක්ලාස් එකක්ම දැම්ම....😅
     
    • Like
    Reactions: dilann

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සන්නස්ගල සර්ට බැන්න සීන් මතක නෑනෙ... ඒ දවස් වල මේකලා, නයෝමි හෝල් වල ක්ලාස් එකකද දන්නෑ මම හිටියෙ...😅

    පිටසක්වල කුමාරයයි පැංචො හතයි....

    "අත උස්සල ප්‍රතිඥඥා දුන්නම විභාග පාස්වෙනවනං අපි කකුලත් උස්සනවනෙ"

    "අංකල්ගෙ පංති ගිහින් විනය හදාගත්ත අය ඉන්නවද, විනය විතරක් තිබුණට විභාගෙ පාස්වෙනවද"

    බොරුවට මරාගත්තට මේ සේරම යාලුවො කියල දැනගත්ත මොහොත,

    "අද අංකල්ගෙ පංතිය හොයාගෙන සමාධියට යන්න එපා, අංකල් අද ඉඳං පංති කරන්නෙ මොන්ටාන එක ලඟ ඉන්ධීප කියන අලුත් හෝල් එකේ..."
    dan samadiye kawuruth nadda ban? issara mata mathakai pussage revision welawata Thissa Jananayakaya Bio uganwanawa eha pathhte lokuwata kimbawal payyawal board eke adala.

    බොරුවට මරාගත්තට මේ සේරම යාලුවො කියල දැනගත්ත මොහොත,
    mokatada ban un ehema karanne? anik sirlata baninne.
    ------ Post added on Jun 6, 2022 at 12:01 PM
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    dan samadiye kawuruth nadda ban? issara mata mathakai pussage revision welawata Thissa Jananayakaya Bio uganwanawa eha pathhte lokuwata kimbawal payyawal board eke adala.
    දැන් කොහොමද දන්නෑ. අපේ කාලෙ පුස්සැල්ල, තිස්ස, කේ සිරී සර්ල තමයි ක්ලාස් කරේ. තාම පුස්සැල්ල සර් කරනවද දන්නෑ... පාලුවට ගිය ස්වභාවයක් හැබැයි දැන් සමාධියෙ තියෙන්නෙනං...

    mokatada ban un ehema karanne? anik sirlata baninne.
    ------ Post added on Jun 6, 2022 at 12:01 PM
    මාකටිං තමයි ඉතිං...
    බනින ඒව අහන්නම කාඩ් අරං පංති යන උං ඉන්නෙ ඕනතරං...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් කොහොමද දන්නෑ. අපේ කාලෙ පුස්සැල්ල, තිස්ස, කේ සිරී සර්ල තමයි ක්ලාස් කරේ. තාම පුස්සැල්ල සර් කරනවද දන්නෑ... පාලුවට ගිය ස්වභාවයක් හැබැයි දැන් සමාධියෙ තියෙන්නෙනං...
    dan loku characters mokekwath na wage. FB page eke inne aluth ewun.
     
    • Wow
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    muu chande illuwa mathakada? gampaha oriental ekedi chanden parradila apita aliya beema arran dunna
    ow ow mathakai e kale muge puthada koheda call karanawa gewal walata.

    2010 illuwe Gampahen 14kda koheda parliment gihillath muta yanna bari una.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    එතකොට dp education මැත්ස් කරන්නෙ තාත්තයි පුතයිද :shocked:
    යකෝ උබ මීගමුවේ ඉදගෙන joy malcolmව දන්නේ නැද්ද?
    O/L mathsනම් මැක්ක තමයි.
    අර එකෙක් උඩ දාල තිබ්බ වගේ මිනිහ ඉන්නේ රද්දෞලුවෙ scheme එකේ.
    මැක්කනම් කවදාවත් වෙන Sirලට බනින්නේ නැහැ. සුපිරියටම උගන්නනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    sannata banne bn prashna pathra horakamatane... A ara kare bite ekak deepu eka vitharai... samahara welawata appreciate karanawa sinhala walin gemak gahuwe Ahubudui Sannai witharai kiyala...
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුගෙ තාත්තා ජෝයි මැල්කම්. මීගමුවේ ගණිතය ගුරුවරයෙක්.
    පොරගෙ ගෙවල් රද්දොලුගම මම දන්න විදිහට.

    දුෂ්‍යන්තගෙ ක්ලාස් ගියොත් විභාගෙ නම් පාස් උනෑකි. ඒත් දැනුම ලැබෙනවද කියන එක නම් ප්‍රශ්නයක්. මොකද පොර ගොඩක් වෙලේට උගන්වන්නෙ උත්තර පත්‍ර බලන එකාව කන්ෆියුස් කරලා විභාගෙ ගොඩදාගන්න.

    අනික මැත්ස් එහෙම ගිරවා දාලා පාස් උනා කියන එක නියම දැනුම නෙමෙනෙ.

    කොහොමහරි ඕක විවාදාත්මකයි. ඒ කාලෙ තව ගුරුවරයෙක් එක්ක මිනිහගේ වලියකුත් තිබ්බා ඔය කේස් එක නිසා.

    ඕකා මාර සල්ලි පෙරේතයි බන්. හැමතැනම ඒ කාලෙ ක්ලාස් වල ගණන් උස්සන්නෙ මූ.
    ------ Post added on Jun 6, 2022 at 8:45 AM
    මොකක්ද බන් ගිරවා දානවා කියල අදහස් කලේ .
    මම මුගේ class ගියේ . concepts හොදටම තේරුණා නේ .
    මට 100% sure A/L paper එකට .
    papers දෙකට වැඩිපුර ප්‍රශ්න 1 ගානෙත් complete කළා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    monaa wunat mage jiwithe goda daapu maanz. sola gaawata gihin maths epa welaa hitye dushyanthata pin sidda wenna 2nd shy honda result ekak damma. ananta waarayak garu karana sir kenek. Nugegoda rotary walee tibbe :love2::love2:
     
    • Like
    Reactions: mangala85

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මොකක්ද බන් ගිරවා දානවා කියල අදහස් කලේ .
    මම මුගේ class ගියේ . concepts හොදටම තේරුණා නේ .
    මට 100% sure A/L paper එකට .
    papers දෙකට වැඩිපුර ප්‍රශ්න 1 ගානෙත් complete කළා
    moo niyameta methods kiyala dunna. sola karaya kiyanwa wagee hama bijjama hitala karanna baa yakoo. maths walat theories and methods tiyenwa. dushyanthaya deyyek wagee kiyala dunne :love: :love:
     
    • Like
    Reactions: Gaash