anith ewa wage neme bn oya duriyan case eka kudu gahanwa wage thama.mn danna ekek innawa dwasata 7000-8000 ka gedi genath knawa duriyan kaleta. oya horen kadala wikunana unuth amu sakkili asawata gediyak ahulan kana un neme. gedra minissunta gemak dila hri horakan kranwaගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්.![]()

dooriyan kaduwa kiyala minissunta wedi thiyenawa nam. ali marana eka simple deyak na!
ශ්රී ලංකාවේ අපි ඔක්කොම නියෝජනය කරන්නේ කාලෙගාන ලොක්කා. රටේ නම්බුව බේරන්න.පකිස්තනෙට ගහන්න හදන්නේ..
wathu thiyena eka thama danne ewa hora haththagen bera gnda thiyena amaruwa![]()
මමත් එළවලු / පලතුරු පොඩියට වගා කරලා තිබ්බා පර්චස් 30ක විතර. මමත් හිටියේ එතනම තමයි. ගොඩක් වෙලාවට ගෙදර පාවිචියට අරගෙන ඉතුරු උනොත් අම්මලා තාත්තලට ගිහින් දෙනවා. බේරන්න බැ වටේ පිටේ දැකලවත් නැති උන් තාප්ප උඩින් පැනලා එන්නේ. උන් හොදට දන්නවා ගෙදරින් යන වෙලාවල් එහෙම. පුදුම කරදරයක් තිබ්බේ දැකලවත් නැති උන් වත්තට පනින කොට. ඔක්කොම ගස් ටික කපලා මල් ගස් හිටෙව්වා.මේ කථාව නම් සහතික ඇත්ත ...
මහ විසාල අක්කර ගණන් නෙමෙයි පර්චස් 40 - 50 වගේ ඉඩමක වුනත් මොනව හරි වවන කෙනෙක් දන්නව හොරුන්ගෙන් තියෙන කරදරේ ....
මගෙ ඤාති සහෝදරයෙක් පර්චස් 15 ක ඕවිටක එක පැත්තක මාලු මිරිස් අනිත් ටිකේ බුලත් හිටෙව්වා .......
වියදමකුත් දැරුවා පැල වලට , පෝර, බෙහෙත් වලට එහෙම...
එක දවසක් උදේ බලනකොට ඔක්කොම හොරු කඩල .... වගාව අතහැරල දැම්ම බුලත් පාත්තියට රෝග හැදුණ ඔක්කොම විනාශ වුනා .......
හොරු නම් සාපයක්
තාප්පෙ ඇතුල් පැත්තෙ උඩ ඉදලා අඩි තුනක් විතර පහලින් අගල් 2ක 2ක වගේ ඉඩ තියලා අගල් 3 ඇණ පේලියක් ගහන්න.මමත් එළවලු / පලතුරු පොඩියට වගා කරලා තිබ්බා පර්චස් 30ක විතර. මමත් හිටියේ එතනම තමයි. ගොඩක් වෙලාවට ගෙදර පාවිචියට අරගෙන ඉතුරු උනොත් අම්මලා තාත්තලට ගිහින් දෙනවා. බේරන්න බැ වටේ පිටේ දැකලවත් නැති උන් තාප්ප උඩින් පැනලා එන්නේ. උන් හොදට දන්නවා ගෙදරින් යන වෙලාවල් එහෙම. පුදුම කරදරයක් තිබ්බේ දැකලවත් නැති උන් වත්තට පනින කොට. ඔක්කොම ගස් ටික කපලා මල් ගස් හිටෙව්වා.
ඕකට ගහලා මරනවා බං....ජොබ් එකට පුක දුන්න මෝඩයෙක්හිරේ යන්නයි නඩු කියන්නයි ගියාම දුරියන්ම තමවගයි කන්න වෙන්නේ නාකියට
bora 12 kiyanne oka bycle ball 12k thiyenwa eka 15m wennakam patta effective wadunama operation karannath amaruyi x ray aran ayin karanna ona, samaha un oya ball tika ayin karala eka ball ekak danwa anna eka nam 30m vithara thiyanna puluwanදනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑ