දූරියන් ගෙඩියකට තැබූ වෙඩි

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,741
    1
    11,037
    113
    ගෙදර උන්ටත් නෑ අහුලන්න එන උන්ටත් නෑ අපිට නැත්නම් පිට එකෙක් කන්න ඕනෙත් නෑ. ටිපිකල් අඩු කුලේ සිංහල පවුලක්. :lol:
    anith ewa wage neme bn oya duriyan case eka kudu gahanwa wage thama.mn danna ekek innawa dwasata 7000-8000 ka gedi genath knawa duriyan kaleta. oya horen kadala wikunana unuth amu sakkili asawata gediyak ahulan kana un neme. gedra minissunta gemak dila hri horakan kranwa

    meke muta wedi thibba eka nan hondai.perch 10-15 gewal wala inna un wathu gana talk denawa. wathu thiyena eka thama danne ewa hora haththagen bera gnda thiyena amaruwa :growl:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පකිස්තනෙට ගහන්න හදන්නේ..
    ශ්‍රී ලංකාවේ අපි ඔක්කොම නියෝජනය කරන්නේ කාලෙගාන ලොක්කා. රටේ නම්බුව බේරන්න.

    කාලෙගන ලොක්කා අපේ රටේ නම්බුව බේරන්න එම දුෂ්කර කාර්ය කරනා මොහොතේ අප අල්ලාහ් දෙවියන්ට යාඥා කරමු.

    කාලෙගන ගේ දුම් බටේට අයියනායක දෙවි පිහිටයි
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ithin utto samajawadiyo / jeppo karanna kiyanne okama ne

    Gemak gahala deyak karaganna ekage wathkam higannata bedala dena eka

    dan eka bari nisa TAX gahala bedala denawa!


    dhanawathune depala beda ganna ona!
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    wathu thiyena eka thama danne ewa hora haththagen bera gnda thiyena amaruwa :growl:


    මේ කථාව නම් සහතික ඇත්ත ...

    මහ විසාල අක්කර ගණන් නෙමෙයි පර්චස් 40 - 50 වගේ ඉඩමක වුනත් මොනව හරි වවන කෙනෙක් දන්නව හොරුන්ගෙන් තියෙන කරදරේ ....


    මගෙ ඤාති සහෝදරයෙක් පර්චස් 15 ක ඕවිටක එක පැත්තක මාලු මිරිස් අනිත් ටිකේ බුලත් හිටෙව්වා .......

    වියදමකුත් දැරුවා පැල වලට , පෝර, බෙහෙත් වලට එහෙම...


    එක දවසක් උදේ බලනකොට ඔක්කොම හොරු කඩල .... වගාව අතහැරල දැම්ම බුලත් පාත්තියට රෝග හැදුණ ඔක්කොම විනාශ වුනා .......


    හොරු නම් සාපයක්
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,652
    5,497
    113
    Dan ithin mulu Jiwitha Kalema Widawanda, Awidinda Wiyadan Karanda Wenne (Nadu). Just for 5 - 10 Durin. Is it worth all This Suffering for Shooter or Owner for this?
    Seems Not Feasible in Business wise or Solution Just Killing People for Gas Gediyakata
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    අනුන්ගෙ දේවල් කඩා වඩන් කාලා තව බයිලත් කියෝනවා මුන්. පොඩි කාලේ ඉඳලා පැන්සලක් හොරකම් කලත් ගහපන් තමන්ගෙ එකාට
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේක දැන් රටේම තියෙන ප්‍රශ්නයක්. අපි මහන්සියෙන් වියදම් කරලා වගාකරන දේවල් වලින් රටට කුඩු ටොන් ගානක් ගෙන්වලා. අපියි වැරදි. අපිට වෙඩි තියපල්ලා. උන් උන්ගේ ළමයි හදාගන්නේ නැහැ. හරි අහිංසකයිලු. කැරි කුඩ්ඩෝ. ඊට හපන් මේවා මේ විදිහට සමාජ ගත කරන හොරිකඩ මාධ්‍යෙව්දියෝ.
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මන් ආවෙ දූරියන් ගෙඩියකට වෙඩි තියල ඒක කෑලි කෑලි කැඩිල චොප්ප වෙලා තියනවා බලන්න.. misleading tiltle!
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මේ කථාව නම් සහතික ඇත්ත ...

    මහ විසාල අක්කර ගණන් නෙමෙයි පර්චස් 40 - 50 වගේ ඉඩමක වුනත් මොනව හරි වවන කෙනෙක් දන්නව හොරුන්ගෙන් තියෙන කරදරේ ....


    මගෙ ඤාති සහෝදරයෙක් පර්චස් 15 ක ඕවිටක එක පැත්තක මාලු මිරිස් අනිත් ටිකේ බුලත් හිටෙව්වා .......

    වියදමකුත් දැරුවා පැල වලට , පෝර, බෙහෙත් වලට එහෙම...


    එක දවසක් උදේ බලනකොට ඔක්කොම හොරු කඩල .... වගාව අතහැරල දැම්ම බුලත් පාත්තියට රෝග හැදුණ ඔක්කොම විනාශ වුනා .......


    හොරු නම් සාපයක්
    මමත් එළවලු / පලතුරු පොඩියට වගා කරලා තිබ්බා පර්චස් 30ක විතර. මමත් හිටියේ එතනම තමයි. ගොඩක් වෙලාවට ගෙදර පාවිචියට අරගෙන ඉතුරු උනොත් අම්මලා තාත්තලට ගිහින් දෙනවා. බේරන්න බැ වටේ පිටේ දැකලවත් නැති උන් තාප්ප උඩින් පැනලා එන්නේ. උන් හොදට දන්නවා ගෙදරින් යන වෙලාවල් එහෙම. පුදුම කරදරයක් තිබ්බේ දැකලවත් නැති උන් වත්තට පනින කොට. ඔක්කොම ගස් ටික කපලා මල් ගස් හිටෙව්වා.
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    346
    505
    63
    මමත් එළවලු / පලතුරු පොඩියට වගා කරලා තිබ්බා පර්චස් 30ක විතර. මමත් හිටියේ එතනම තමයි. ගොඩක් වෙලාවට ගෙදර පාවිචියට අරගෙන ඉතුරු උනොත් අම්මලා තාත්තලට ගිහින් දෙනවා. බේරන්න බැ වටේ පිටේ දැකලවත් නැති උන් තාප්ප උඩින් පැනලා එන්නේ. උන් හොදට දන්නවා ගෙදරින් යන වෙලාවල් එහෙම. පුදුම කරදරයක් තිබ්බේ දැකලවත් නැති උන් වත්තට පනින කොට. ඔක්කොම ගස් ටික කපලා මල් ගස් හිටෙව්වා.
    තාප්පෙ ඇතුල් පැත්තෙ උඩ ඉදලා අඩි තුනක් විතර පහලින් අගල් 2ක 2ක වගේ ඉඩ තියලා අගල් 3 ඇණ පේලියක් ගහන්න.
    ඇන වල ඔලුව පීරෙන් මැදලා උල් කරන්න.
    තාප්පෙ ඉදන් අඩි තුන්කාලක් විතර දුරින් ලෑලි වලට කද හීනි ඇන ගහලා පොඩ්ඩක් පොලවට යට කරලා තියන්න.

    පනින එක ශෝර්ට්ක් ගහලා හිටියොත් කකුල් පැලෙනවා
    දිග එකක් ඇදලා හිටියොත් ඒක ඇනේ පැටලිලා ඇතුලට වැටෙනවා
    මොන විදිහට පැන්නත් ලේ පනින්න තුවාල වෙනවා.

    මමත් පර්චස් 5ක මිරිස් වවනවා
    මෙහෙම කරලා තමා හොරුන්ගෙන් බේරුවේ
    දැන් එකෙක් පනින්නෙ නැහැ
     
    • Love
    Reactions: ITGuy25

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    හිරේ යන්නයි නඩු කියන්නයි ගියාම දුරියන්ම තමවගයි කන්න වෙන්නේ නාකියට
    ඕකට ගහලා මරනවා බං....ජොබ් එකට‍ පුක දුන්න මෝඩයෙක්
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    දනිස්සෙන් පල්ලටද කොහේදෝ වේඩි තියන්ට පුළුවන් කියන්නේ... හරියටම දන්නේ නෑ
    bora 12 kiyanne oka bycle ball 12k thiyenwa eka 15m wennakam patta effective wadunama operation karannath amaruyi x ray aran ayin karanna ona, samaha un oya ball tika ayin karala eka ball ekak danwa anna eka nam 30m vithara thiyanna puluwan