දූවිලි ඇල්ල බලන්න යමු
පහු ගිය දවසක මට යන්න සෙට් උනා දූවිලි ඇල්ල බලන්න. මේක තියෙන්නේ රත්නපුරයි මොනරාගලයි දිස්ත්රික්ක මයිමට ආසන්නයේ.. කොලඹ ඉඳන් එනව නම් බලන්ගොඩට ඇවිත් එතනින් කල්තොට පැත්තට කිලෝ මීටර් 25ක් ඇවිත්වමට හැරිලා ඇතුලට තවත් කිලෝමීටර් දෙකක් විතර එන්න ඕනි.බස් එකක වගේ ආවොත් නම් බැහැලා ටික දුරක් පයින් කටක් කන්න වෙනවා. වාහනේකින් නම් දිය ඇල්ලට බහින තැනටම වාහනේකින් එන්න පුලුවන්.
ලන්කාවේ දූවිලි ඇලි සින්හරාජෙ , නකල්ස් පැත්තේ එහෙමත් තියනවා මම දන්න හැටියට ඒත් විශාලතම දිය ඇල්ල මේක මම දන්න විදියට.
වලවේ ගඟෙන් තම්යි මේ දිය ඇල්ල ආරම්බය..උස අඩි වලින් ගත්තොත් 131ක් වෙනවා.වලවේ ගඟ සම්පූර්න ජල දාරාවම කඳුමුදුනේ ඉඳන් කඩා වැටෙන හඳා නේ දිය ඇල්ල ඉතාමත් ම ලස්සනයි..
අපේ ගමනේ ගමන වාහනේක. ටිකට් එකට රුපියල් විස්සයි. කෙලින්ම දිය ඇල්ලට බහින තැනින් ගමන පහලට බහින්න ආරම්භ කලා.
හෙමීට හෙමීට පහලට බහින්න පටන් අන්න ගමන් පොඩි සෙල්ෆියකුත් ලාවට ට්රයි කලා..
ගමන පහල දිය ඇල්ලට යනකන්ම පඩි පේලි තියනවා..
වැඩි දුරක්මත් නෑ.. ඔහොම යනකොට දිය ඇල්ල පැත්තෙන් අපිට මේ විදියට පේන්න ගන්නවා..
අපි දිය ඇල්ල ඉස්සරහින් බලන්න කලින් දිය ඇල්ල මුලට පොඩ්ඩක් යන්න ගියා..
නාන්න නම් මෙන්න ප්ලේස් එක.. දූවිලි ඇල්ල වැටෙන තැන නාන්න කීම ඉඩක් නෑ.ඔයග්ලොත් නාන්න එනව නම් උඩින් නන්නයි වෙන්නේ. ඇල්ලේ උඩ්න් ආරක්ශිතව නාන්න පුලුවන් විදියේ තටාකයක් වගේ නිර්මානය වෙලා තියනවා..
ඔන්න එක පාරම පහලට ඇද හැලෙන්නයි යන්නේ. ඔතනින් තමයි වතුර පහලට වැටෙන තැන..
උඩින් ඔහොම බැලුවා නම් දැන් වතුර වැටෙන හැටි කෙලින් බලන්න ආයෙත් යමු දිය ඇල්ල පැත්තට..
වට පිටාවත් සින්දර දසුන් මවනවා
මෙන්න එහෙනම් දිය ඇල්ල ඉස්සරහට පෙනෙන හැටි.
අලුත් කැමරාවෙන් පොඩි පැනොරාම එකකුත් ට්ර්යි කලා..
මේ ඉන්නේ මං තුමා තමා..
පොඩි අදහසකුත් දාල තිබ්බ බලන්ගොඩ ප්රාදේශීය සභාවෙන්. ත්රේඩ් එකේ අන්තිමට ඒකත් දාන එකයි හොන්දයි හිතුනා..
ඔන්න ඔහොම අපි ගිය දූවිලි ඇල්ලේ සුංදර සංචාරය නිමා උනා.. කස්ටිය බැලුවනම් කමෙන්ට් එකක් රෙපක් දාලම යන්න එහෙනම්.. ඔක්කොටම ජය ශ්රී..
අහ් තව එකක් අලුත් කැමරාවෙන් ගහන පොටෝ දාන්ට පොඩි එෆ් බී පේජ් එකක් හැදුවා කනා ශොට් කියලා.. එකටත් පුලුවං නං ලයික් එකක් දමා යන්ට මෙන්න ලින්ක්. මේ පොටෝ ඒකටත් දැම්ම ඇල්බම් එකක් විදියට.