අඩේ මරු මචන්.පට්ටම ෆොටෝ ටික සුපිරිම සුපිරි.කියන්න වචන නෑ 
මමත් මාතලේ බන්.මම ගිහිනුත් නෑ ඔය තැන් දෙකටම.දැන් ඉන්නේ මහරගම නිසා යන්න වෙලාවක් සෙට් වෙයිද දන්නේ නෑ බන්.ගෙදර ගියෙත් නෑ මාස 3කින් විතර
අපි රිවස්ටන් වල කැම්පින් කලා එක පාරක්.වෙලාව මදි නිසා සේර ඇල්ලට යන්න බැරි උනා

පට්ට තැන්ක්ස් මේවා අපිත් එක්ක share කරනවට
thanks dammata