දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අඩේ මරු මචන්.පට්ටම ෆොටෝ ටික සුපිරිම සුපිරි.කියන්න වචන නෑ :yes:
මමත් මාතලේ බන්.මම ගිහිනුත් නෑ ඔය තැන් දෙකටම.දැන් ඉන්නේ මහරගම නිසා යන්න වෙලාවක් සෙට් වෙයිද දන්නේ නෑ බන්.ගෙදර ගියෙත් නෑ මාස 3කින් විතර
අපි රිවස්ටන් වල කැම්පින් කලා එක පාරක්.වෙලාව මදි නිසා සේර ඇල්ලට යන්න බැරි උනා
 
  • Like
Reactions: Thun Kattuwa

hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    tfs bro :)

    You must spread some Reputation around before giving it to Thun Kattuwa again. :(
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-thumbs-up-smiley-emoticon.gif
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩෝ කියල වැඩක් නෑ සුප්පා මචං :cool: පට්ට තැන්ක්ස් මේවා අපිත් එක්ක share කරනවට :yes: :)

    ස්තුති මචං comment එකට. ගොඩක් සතුටෙන් කරපු වැඩක්. :yes::yes:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    සුපිරියි මචන්.. කොලබ ඉන්න අපි උබ නිසා තමයි ලංකාවේ සුන්දරත්වය මේ විදිහට දකින්නේ..

    සහෝදරයා ඔයා නියමට පැහැදිලිව ත්‍රෙඩ් එක දාල තියෙනවා දූවිලි ඇල්ල - සේර ඇල්ල ගැන
    :yes::yes:
     
    • Like
    Reactions: Thun Kattuwa

    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    patta machang :D thanks dammata :D
    mechchara lassana ratak neda mee kalakanni kanne kiyala danunama dukai ban :(

    මටත් ඔය දුකම තියෙනවා මචං. රට ගැන කැක්කුමක් ඇති වෙන්නේ රටේ වටිනාකම තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. වටිනාකම අපිට හොඳටම දැනෙනවා මේ වගේ ගමන් නිසා. ඉතිං රට විනාශ වෙනවා දකිනකොට දුකයි. මොනවා කරන්නද බං.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    අඩේ මරු මචන්.පට්ටම ෆොටෝ ටික සුපිරිම සුපිරි.කියන්න වචන නෑ :yes:
    මමත් මාතලේ බන්.මම ගිහිනුත් නෑ ඔය තැන් දෙකටම.දැන් ඉන්නේ මහරගම නිසා යන්න වෙලාවක් සෙට් වෙයිද දන්නේ නෑ බන්.ගෙදර ගියෙත් නෑ මාස 3කින් විතර
    අපි රිවස්ටන් වල කැම්පින් කලා එක පාරක්.වෙලාව මදි නිසා සේර ඇල්ලට යන්න බැරි උනා

    ගොඩක් ස්තුති මචං comment එකට. මටත් මේ ගමන යන්න විස්තර කිව්වේ tharindup. මාතලේ ඉන්න ගොඩක් අය රණමුරේ ගැන දන්නේ නෑ. අපි ඇහුව දෙතුන් දෙනෙක්ම දැනගෙන හිටියේ නෑ. ඔව් බං වෙලාව තමා ප්‍රශ්නේ. වැඩත් එක්ක ගමනක් යන්න වෙලාව වෙන් කරගන්නවා කියන එක හරිම අමාරුයි.
     
    Thun Kattuwa

    Well-known member
  • Jan 15, 2015
    560
    253
    63
    Pannipitiya
    සුපිරියි මචන්.. කොලබ ඉන්න අපි උබ නිසා තමයි ලංකාවේ සුන්දරත්වය මේ විදිහට දකින්නේ..

    සහෝදරයා ඔයා නියමට පැහැදිලිව ත්‍රෙඩ් එක දාල තියෙනවා දූවිලි ඇල්ල - සේර ඇල්ල ගැන
    :yes::yes:

    ගොඩක් සතුටුයි මචං මේ වගේ comment දැක්කම. ඔව් මම පුළුවන්තරම් ව්ස්තර ඇතුව දැම්ම මචං. ජයවේවා !!