4. බස් එකේ බෙල් එකකුරුල්ලා;13839341 said:1.දෙක අතගානකොට එක කෙලින්වෙනවා
දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......
2.උඩිනුත් ගහනවා...යටිනුත් ගහනව..මැද්ද තෙතයි....
දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......
3.රෑට ගහනවා........උදේට පිටකරනවා........
දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......
4.කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගහනවා...නාකි ලොක්කො ලොක්කියො කියවල ගස්සගන්නවා...
දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......
උත්තර දැනගන්න ඕනෙනම් කමෙන්ට් කරපල්ලා.පස්සෙ pm කරන්නම්....
4 වෙනි එකෙන් කියන්නේ නම් බස් එකේ බෙල් එක නේද ?අනික් ඒවා තාම හිතනව.......
![]()