දෙක අතගානකොට......

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    4.කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගහනවා...නාකි ලොක්කො ලොක්කියො කියවල ගස්සගන්නවා...

    බස් එකේ බෙල් එක
     
    rasika.himali

    Junior member
  • Apr 6, 2010
    56
    1
    8
    කුරුල්ලා;13839341 said:
    1.දෙක අතගානකොට එක කෙලින්වෙනවා
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    2.උඩිනුත් ගහනවා...යටිනුත් ගහනව..මැද්ද තෙතයි....

    3.රෑට ගහනවා........උදේට පිටකරනවා........
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    4.කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගහනවා...නාකි ලොක්කො ලොක්කියො කියවල ගස්සගන්නවා...
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    උත්තර දැනගන්න ඕනෙනම් කමෙන්ට් කරපල්ලා.පස්සෙ pm කරන්නම්....
    රෙප් වුනත් එපා කියන්නෙ නෑ
    4 Nalaleda neda
     
    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    කුරුල්ලා;13839341 said:
    1.දෙක අතගානකොට එක කෙලින්වෙනවා
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    2.උඩිනුත් ගහනවා...යටිනුත් ගහනව..මැද්ද තෙතයි....
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    3.රෑට ගහනවා........උදේට පිටකරනවා........
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    4.කොල්ලො කෙල්ලො උඩ පැන පැන ගහනවා...නාකි ලොක්කො ලොක්කියො කියවල ගස්සගන්නවා...
    දන්න එකෙක් ඉන්නවනං කියපන් බලන්න උත්තරේ......:rofl:

    උත්තර දැනගන්න ඕනෙනම් කමෙන්ට් කරපල්ලා.පස්සෙ pm කරන්නම්....
    රෙප් වුනත් එපා කියන්නෙ නෑ

    4.බස් ඒකේ බෙල් එක​
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    අඩෝ 4. බෙල් එක.
    bondissant.gif