[දෙක] ආරක්සා කර ගමු
ඔන්න මොනිටරේ ඉස්සරා පැය ගානක් බලාගෙන වැඩ කරන පුතීලට ගෙනාවා පොඩි සොප්ට්වෙයා කෑල්ලක් ඇස් දෙක ආරක්සා කර ගන්න. මේකෙන් RGB වල බ්ලු ගතිය අඩුවෙලා මොකද්ද විජ්ජුම්බරයක් වෙලා ඇස් වලට පහසුවක් ඇති වෙනවලු. වෙනවලු නෙවේ ඇත්තටම වෙනවා බන්. ට්රයි පාරක් දීලා බලන්න.
Programming, gaming, reading වලට හරියන්න වෙනම profiles තියනවා. කැමැති working environment එකකට හදා ගන්න පුළුවන්
මේක මාසයක් ප්රී. හොදයි නම් සල්ලි දීලා ගත්තත් පාඩු නෑ.
DD

Last edited: