දෙන්නම ඕනෙද ඡන්දය?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,869
    113
    -~උලක් උඩ-~
    ෆොන්සේක මහත්තයට උනේ ඔය කේස් එකද මචං? ඡන්දෙ තිබිලා දාල නැතුවද? එයාට ඡන්දේ තිබිලාම නැද්ද? :baffled::baffled: මතයි එහෙම කේස් එකක් ඇඳුන.
    හරියට මතක නෑ මචන්...ඔය වාගෙ මොකක්ද එකක් නම් උනා වගේ තමා....:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඡන්දෙ දාන්න යමන්... ගිහින් අවලංගු ඡන්දයක් හරි දාල වරෙන්. මොකද නැත්තන් උඹ රජයෙ ආයතනයක වැඩට ගන්න යද්දි දේශපාලනය කරන සමහර උන් බලනව පත්වීම දෙන්න කලින් උඹ ඡන්දෙ දාල තියනවද කියල. අනිත් එක උඹ තුන් පාරක් ඡන්දෙ දැම්මෙ නැත්තන් ඡන්ද නාම ලේඛනයෙන් නම අයින් වෙනව කියල කියනව. ඒක ගැන නම් හරියටම දන්නෙ නැහැ.

    උඹට ඡන්දෙ තියනව නම් ගිහින් අවලංගු ඡන්දයක් හරි දාල වරෙන් මචො. මොකද නැත්තන් උඹ ඡන්දෙ වෙන එකෙක් හරි දාන්න පුලුවන්. මොකද අපි ඉන්නෙ ලංකාවෙනෙ.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    ඔව් මචං තීරණය කලා දාල එනව කියල. :)
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    Jhon F.Kennady වරක් පැවසු පරිදි අනර්ථය ජයගන්න අවශ්‍ය වනුයේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.එහෙයින් අපට කල හැකි සරලම සහ පහසුම විරෝධය වන "චන්දය" මෙම දුෂණයට සහා භීෂණයට විරුද්ධව යොදා ගත යුතුයි .
    නැතහොත් ආණ්ඩුවට සෑම දුෂණ,භීෂණ සිදුවීමක්ම අවසානයේ සධාරනිකරණය කිරීමට ගෙන හැර දක්වනුයේ ජන බලය අප සමගයි යන්නයි.එහෙයින් අප චන්දය විපක්ෂයට දිය යුත්තේ ඔවුන්ව ජය ගැන්වීමට වඩා ආණ්ඩුවේ දුෂණය සහා භීෂණයට එරෙහි විමටයි.ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමටයි.කාලයාගේ ඇවෑමෙන් නුදෙරේදීම ආණ්ඩු බලය ලබාදිය හැකි විකල්ප ශක්තිමත් බලවේගයක් බිහිවනු ඇත.
    :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Jhon F.Kennady වරක් පැවසු පරිදි අනර්ථය ජයගන්න අවශ්‍ය වනුයේ යහපත් මිනිසුන් කිසිවක් නොකර සිටීමයි.එහෙයින් අපට කල හැකි සරලම සහ පහසුම විරෝධය වන "චන්දය" මෙම දුෂණයට සහා භීෂණයට විරුද්ධව යොදා ගත යුතුයි .
    නැතහොත් ආණ්ඩුවට සෑම දුෂණ,භීෂණ සිදුවීමක්ම අවසානයේ සධාරනිකරණය කිරීමට ගෙන හැර දක්වනුයේ ජන බලය අප සමගයි යන්නයි.එහෙයින් අප චන්දය විපක්ෂයට දිය යුත්තේ ඔවුන්ව ජය ගැන්වීමට වඩා ආණ්ඩුවේ දුෂණය සහා භීෂණයට එරෙහි විමටයි.ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමටයි.කාලයාගේ ඇවෑමෙන් නුදෙරේදීම ආණ්ඩු බලය ලබාදිය හැකි විකල්ප ශක්තිමත් බලවේගයක් බිහිවනු ඇත.

    අනේ නිකං පල යකෝ යන්න
     
    2020isuru

    Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    මගේ ඡන්දය එහෙම දාන්න පුලුවන්ද? මචං වෙන කාටවත්? :shocked:

    මචං අර සරත් ‍ෆොන්සේකා මහත්තට උන අවුල මොකක්ද? මට ඒක මතක් වෙලා තමයි භය උනේ. :baffled:

    :dull:

    yako meka rate janadipathige chandeth horen dapu ratak :D
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    machan chande daapan... scene ekak thiyenawa nodammoth... rata yanakota ehema mokakhari case wunoth, chande daalada kiyala balanawa... sure nah habai scene eka... kokatath daana eka hodai...