5.30න් පස්සෙ වරෙන්. නැත්තන් ඉරිදා වරෙන්. ඉරිදා එනවනං කලින් කියල වරෙන්ලගදීම එනවා කඩොල් කැලේ![]()

5.30න් පස්සෙ වරෙන්. නැත්තන් ඉරිදා වරෙන්. ඉරිදා එනවනං කලින් කියල වරෙන්ලගදීම එනවා කඩොල් කැලේ![]()

ආ මෙන්න මූනයාළුවා;16343380 said:ත්රෙඩ් එකේ සිදුවන දෙවන හොම්බට ඇනීම -
මට මේ වෙලාවෙ හිතෙනවා මුන් දෙන්නගේ හොම්බට වෙන වෙනම හැට වරක් හැට තුන් දහස් හයසීයයි කියල අනින්න හත් දහස් දෙසීයක්![]()

යාළුවා;16343415 said:මම හදන්නෙ මගෙ ක්ලෝන් එක මම හිතන විදියටම හිතන්න. උඹට ඒක වෙනස් කරන්න බෑ. අනික බන් උඹ දන්නෙ නෑ මම ක්ලෝන් එකක් හදනවා කියලවත් අඩුම ගානෙඋඹට හොරෙන් හදන්නෙ
![]()
බලපන් උඹට දෙන්නම් වැඩේ යාළුවා;16343448 said:5.30න් පස්සෙ වරෙන්. නැත්තන් ඉරිදා වරෙන්. ඉරිදා එනවනං කලින් කියල වරෙන්![]()

ආ මෙන්න මූන
බලපන් උඹට දෙන්නම් වැඩේ
මූණ එපා හොම්බ දික් කරපන්හවස ඇවිත් යන්න බැහැනේ බන් ආපහු![]()

යාළුවා;16343510 said:මූණ එපා හොම්බ දික් කරපන්
බලන් තමා ඉන්න වෙන්නෙ දිගටම දෙන්න වෙන්නෙ නෑ වැඩේ
මම දවල්ට වැඩනේ![]()

යාළුවා;16343380 said:ත්රෙඩ් එකේ සිදුවන දෙවන හොම්බට ඇනීම -
මට මේ වෙලාවෙ හිතෙනවා මුන් දෙන්නගේ හොම්බට වෙන වෙනම හැට වරක් හැට තුන් දහස් හයසීයයි කියල අනින්න හත් දහස් දෙසීයක්![]()

යාළුවා;16343410 said:මට කව්රුත් ඔයා ගෑනු ළමයෙක් කියල කිව්වෙ නෑනෙ. කොහෙද කිව්වෙ?
අනික අපි ඔයිට වඩා කුප්ප විදියට කෙල්ලන්ට කතා කරන්නෙ
මේ ටික දැක්කොත් ටූත් කියල පොරක් ඉන්නව ඌ මාව නැති භංගස්ථාන කරනවා නිසැකයි.
මම අන්තිම කැමැත්ත ලියල යන්නෙ ලෝටස්මූන්ට වස කලවම් කල චොකලට්බිස්කට් දෙන්න කියල.
එහෙම නොඋනොත් මම දන්නවා ප්ර්ගටෝරි එකට යන්න කලින් ඩීල් එකක් කරලා එලියට එන විදිය, ඇවිත් මොකේට හරි වස දානව. අම්මපා![]()

anthima kamaththe liwwa kiyala ehema karanna ba...
allala bottle ekaka dala gangakata danawa.
ethakota aith enawa bolu. 
බෝතල් වලට දාන්න බෑ ඩීල් කරලා එන අයව.hehe
anthima kamaththe liwwa kiyala ehema karanna ba...
ha oya ennakoallala bottle ekaka dala gangakata danawa.
ethakota aith enawa bolu.
![]()
අන්තිම කැමැත්ත කෙසේ වෙතත් කොන්ත්රාත් එකක් දීල හරි මැරෙන්නෙ. 
යාළුවා;16345260 said:බෝතල් වලට දාන්න බෑ ඩීල් කරලා එන අයව.අන්තිම කැමැත්ත කෙසේ වෙතත් කොන්ත්රාත් එකක් දීල හරි මැරෙන්නෙ.
![]()

ithin ane man oyata monada kale, chocolate biscuit ekak illuwa witharane...
යාලුවට බැන්නට වැඩේ නැගලා යනවා වගෙයි...![]()
උබ නිකන් නැන්දාඅම්ම වගෙ පස්සෙන්මනෙ
ඔයා අහන් ඉන්නවා ආසයි මම නොකි කවිය ඔබට කියන්න තරහක් නැ ඔබ බැස යන්නane manda![]()

උබ බීලදයාළුවා;16343264 said:අපෝ තොපි දෙන්නම එකයි. සහෝදර සහෝදරියොද මන්ද![]()
ඒ යකෝ අසා උඹට මට තනියම කෙලවන්න බැරි නිසා සිසටර්ව ගෙනාවද?![]()
තොපි දෙන්නම මගෙ මළබත කන්න ලැස්ති වෙලා හිටියම මම ස්ට්රැටජික් ප්ලෑන් එකක් ගහල මගෙ DNA වලින් මගෙ ක්ලෝන් එකක් හදනවා. ඊට පස්සෙ ඌව ප්රගියට කියල එල්ලවනවා.
මම අන්ඩග්රවුන්ඩ් වෙන ටික කාලෙකට.ඊට පස්සෙ ප්රගියා හිරේ ගිහින් ටික කාලයක් ගියාම ආයෙ හොරෙන් ඇවිත් තොපි දෙන්නව බාවනවා.
මැරුණ එකෙක් මිනී මැරුව කියල ඔප්පු කරන්නත් බෑ.
![]()
ඊට පස්සෙ ආයෙ ටික කාලෙකට අන්ඩග්රවුන්ඩ්වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන ආයෙ එලියට එනවා. ඔය සේරටම ඕනෙ නං අවුරුදු 5ක් යයි.![]()

උබ නිකන් නැන්දාඅම්ම වගෙ පස්සෙන්මනෙ
ඔයා අහන් ඉන්නවා ආසයි මම නොකි කවිය ඔබට කියන්න තරහක් නැ ඔබ බැස යන්න
උබ බීලද
මට පෙන්නෙමගෙ නම ගාවගෙන මෙනමම වෙනම සීන් එකක් යනවා වගෙ

marunata passe oyata ehema enna bane, hoo hoo...
ithin ane man oyata monada kale, chocolate biscuit ekak illuwa witharane...
![]()

යාළුවා;16345659 said:
උගෙ නැන්දම්මා ඌට කොස්සෙන් ගහන නිසා දැන් ඌත නන්දම්මාත්මය වැහිලා තියෙන්නෙ...
උඹේ නම ගාවල උඹව මිනීමරුවෙක් කරනවා එක්කො. නැත්තන් උඹ දන්නෙම නැතුව උඹට මගුලකුත් රෙජිස්ටර් කරනවා.
ඇයි එන්න බැරි... පුළුවන් එන්න. ඕනෙ නන් මරල බලන්න.. එන්නෙ නැද්ද කියල...
චොකලට් බිස්කට් මේනියාවක් තියෙන්නෙ. බිස්කට් ෆැක්ටරියක් තියෙනවා ප්රගීත්ට. ඌත කිව්වනං බිස්කට් කෑවහැකි නෙමේ නෑවහකි![]()
පව් අසරනයා මම ඒත් හිතුවෙ උබට වගෙ මොලෙ මොකක් හරි අසනිපයක් තියෙනවා කියලා
ඒක වෙන්නෙ නැ මගෙ ලොකෙ ඉන්නෙ එක කෙල්ලයි

මොලේ අසනීපයක් නෙමේ බන්. පිස්සු..පව් අසරනයා මම ඒත් හිතුවෙ උබට වගෙ මොලෙ මොකක් හරි අසනිපයක් තියෙනවා කියලා
අපි වලිවලට නැති හරි අහිසක මිනිස්සු හරියඒක වෙන්නෙ නැ මගෙ ලොකෙ ඉන්නෙ එක කෙල්ලයි
බිස්කට් ගැන කියද්දි නම් අර කිව්ව කෙනාව මතක් වෙනවා

යාළුවා;16345755 said:මොලේ අසනීපයක් නෙමේ බන්. පිස්සු..
ඔව් වලි වලට නෑ. අපි දන්නවා. ඔයා බබා. වරෙන් හරහට තියල නලවන්න
උඹ පිටසක්වළද ඉන්නෙ...![]()
මෙයාගේ වැඩෙත් බිස්කට් ගැන කියන එකමයි![]()

ඌත නෙමේ මටයි පිස්සු කියල කිව්වෙ.එහෙමම කියනන් එක හරි නැ නෙ
අපි එහෙමයි කවුරු කොහොම කිව්වත්
නැ මම ඉන්නෙ මගෙ ලෝකයෙ...
හ්ම්ම් හ්ම්ම්![]()

උබ නිකන් නැන්දාඅම්ම වගෙ පස්සෙන්මනෙ
ඔයා අහන් ඉන්නවා ආසයි මම නොකි කවිය ඔබට කියන්න තරහක් නැ ඔබ බැස යන්න
haa...

යාළුවා;16345659 said:
උගෙ නැන්දම්මා ඌට කොස්සෙන් ගහන නිසා දැන් ඌත නන්දම්මාත්මය වැහිලා තියෙන්නෙ...
උඹේ නම ගාවල උඹව මිනීමරුවෙක් කරනවා එක්කො. නැත්තන් උඹ දන්නෙම නැතුව උඹට මගුලකුත් රෙජිස්ටර් කරනවා.
ඇයි එන්න බැරි... පුළුවන් එන්න. ඕනෙ නන් මරල බලන්න.. එන්නෙ නැද්ද කියල...
චොකලට් බිස්කට් මේනියාවක් තියෙන්නෙ. බිස්කට් ෆැක්ටරියක් තියෙනවා ප්රගීත්ට. ඌත කිව්වනං බිස්කට් කෑවහැකි නෙමේ නෑවහකි![]()

apoo mata ba garandi marala paw purawaganna...
ammow echchara one na...![]()

මාව පොළඟා කරගන්න එපා පන්න පන්න ගහන්නෙ... 

යාළුවා;16347016 said:කව්ද ඩෝ ගැරඬියා....මාව පොළඟා කරගන්න එපා පන්න පන්න ගහන්නෙ...
![]()
ha ennako polanga wela, 2x2 pollak aragena chappa karala danawa...