දෙන්න හිතෙනව හොම්බට 60ක්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343380 said:
    ත්‍රෙඩ් එකේ සිදුවන දෙවන හොම්බට ඇනීම -
    මට මේ වෙලාවෙ හිතෙනවා මුන් දෙන්නගේ හොම්බට වෙන වෙනම හැට වරක් හැට තුන් දහස් හයසීයයි කියල අනින්න හත් දහස් දෙසීයක් :angry::angry::angry::angry::angry::angry:
    ආ මෙන්න මූන :P:P:P
    යාළුවා;16343415 said:
    මම හදන්නෙ මගෙ ක්ලෝන් එක මම හිතන විදියටම හිතන්න. උඹට ඒක වෙනස් කරන්න බෑ. අනික බන් උඹ දන්නෙ නෑ මම ක්ලෝන් එකක් හදනවා කියලවත් අඩුම ගානෙ :rofl: උඹට හොරෙන් හදන්නෙ :lol::lol:

    :P බලපන් උඹට දෙන්නම් වැඩේ
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343448 said:
    5.30න් පස්සෙ වරෙන්. නැත්තන් ඉරිදා වරෙන්. ඉරිදා එනවනං කලින් කියල වරෙන් :(

    හවස ඇවිත් යන්න බැහැනේ බන් ආපහු :(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආ මෙන්න මූන :P:P:P

    :P බලපන් උඹට දෙන්නම් වැඩේ

    හවස ඇවිත් යන්න බැහැනේ බන් ආපහු :(
    මූණ එපා හොම්බ දික් කරපන් :rofl:

    බලන් තමා ඉන්න වෙන්නෙ දිගටම දෙන්න වෙන්නෙ නෑ වැඩේ :lol::lol:

    මම දවල්ට වැඩනේ :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16343510 said:
    මූණ එපා හොම්බ දික් කරපන් :rofl:

    බලන් තමා ඉන්න වෙන්නෙ දිගටම දෙන්න වෙන්නෙ නෑ වැඩේ :lol::lol:

    මම දවල්ට වැඩනේ :(

    :(:(:(
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16343380 said:
    ත්‍රෙඩ් එකේ සිදුවන දෙවන හොම්බට ඇනීම -
    මට මේ වෙලාවෙ හිතෙනවා මුන් දෙන්නගේ හොම්බට වෙන වෙනම හැට වරක් හැට තුන් දහස් හයසීයයි කියල අනින්න හත් දහස් දෙසීයක් :angry::angry::angry::angry::angry::angry:

    :lol::lol:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16343410 said:
    මට කව්රුත් ඔයා ගෑනු ළමයෙක් කියල කිව්වෙ නෑනෙ. කොහෙද කිව්වෙ? :rolleyes:
    අනික අපි ඔයිට වඩා කුප්ප විදියට කෙල්ලන්ට කතා කරන්නෙ :rofl:
    මේ ටික දැක්කොත් ටූත් කියල පොරක් ඉන්නව ඌ මාව නැති භංගස්ථාන කරනවා නිසැකයි. :(

    මම අන්තිම කැමැත්ත ලියල යන්නෙ ලෝටස්මූන්ට වස කලවම් කල චොකලට්බිස්කට් දෙන්න කියල. :(
    එහෙම නොඋනොත් මම දන්නවා ප්ර්ගටෝරි එකට යන්න කලින් ඩීල් එකක් කරලා එලියට එන විදිය, ඇවිත් මොකේට හරි වස දානව. අම්මපා :(

    hehe :D
    :shocked: anthima kamaththe liwwa kiyala ehema karanna ba...
    ha oya ennako :frown: allala bottle ekaka dala gangakata danawa. :P ethakota aith enawa bolu. :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    hehe :D
    :shocked: anthima kamaththe liwwa kiyala ehema karanna ba...
    ha oya ennako :frown: allala bottle ekaka dala gangakata danawa. :P ethakota aith enawa bolu. :rofl:
    බෝතල් වලට දාන්න බෑ ඩීල් කරලා එන අයව. :rofl: අන්තිම කැමැත්ත කෙසේ වෙතත් කොන්ත්‍රාත් එකක් දීල හරි මැරෙන්නෙ. :P
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16345260 said:
    බෝතල් වලට දාන්න බෑ ඩීල් කරලා එන අයව. :rofl: අන්තිම කැමැත්ත කෙසේ වෙතත් කොන්ත්‍රාත් එකක් දීල හරි මැරෙන්නෙ. :P

    marunata passe oyata ehema enna bane, hoo hoo...:P
    :dull: ithin ane man oyata monada kale, chocolate biscuit ekak illuwa witharane...:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාලුවට බැන්නට වැඩේ නැගලා යනවා වගෙයි...:rolleyes::rolleyes::rolleyes:
    :rolleyes:උබ නිකන් නැන්දාඅම්ම වගෙ පස්සෙන්මනෙ:lol:

    ane manda :dull:
    ඔයා අහන් ඉන්නවා ආසයි මම නොකි කවිය ඔබට කියන්න තරහක් නැ ඔබ බැස යන්න:rofl:

    යාළුවා;16343264 said:
    අපෝ තොපි දෙන්නම එකයි. සහෝදර සහෝදරියොද මන්ද :baffled:
    ඒ යකෝ අසා උඹට මට තනියම කෙලවන්න බැරි නිසා සිසටර්ව ගෙනාවද? :dull:
    තොපි දෙන්නම මගෙ මළබත කන්න ලැස්ති වෙලා හිටියම මම ස්ට්‍රැටජික් ප්ලෑන් එකක් ගහල මගෙ DNA වලින් මගෙ ක්ලෝන් එකක් හදනවා. ඊට පස්සෙ ඌව ප්‍රගියට කියල එල්ලවනවා. :P
    මම අන්ඩග්‍රවුන්ඩ් වෙන ටික කාලෙකට. :rofl: ඊට පස්සෙ ප්‍රගියා හිරේ ගිහින් ටික කාලයක් ගියාම ආයෙ හොරෙන් ඇවිත් තොපි දෙන්නව බාවනවා. :Pමැරුණ එකෙක් මිනී මැරුව කියල ඔප්පු කරන්නත් බෑ. :rofl::baffled:
    ඊට පස්සෙ ආයෙ ටික කාලෙකට අන්ඩග්‍රවුන්ඩ්වෙලා ප්ලාස්ටික් සර්ජරි එකක් කරගෙන ආයෙ එලියට එනවා. ඔය සේරටම ඕනෙ නං අවුරුදු 5ක් යයි. :rolleyes:
    උබ බීලද:rolleyes:
    මට පෙන්නෙමගෙ නම ගාවගෙන මෙනමම වෙනම සීන් එකක් යනවා වගෙ:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rolleyes:උබ නිකන් නැන්දාඅම්ම වගෙ පස්සෙන්මනෙ:lol:

    ඔයා අහන් ඉන්නවා ආසයි මම නොකි කවිය ඔබට කියන්න තරහක් නැ ඔබ බැස යන්න:rofl:

    උබ බීලද:rolleyes:
    මට පෙන්නෙමගෙ නම ගාවගෙන මෙනමම වෙනම සීන් එකක් යනවා වගෙ:P

    උගෙ නැන්දම්මා ඌට කොස්සෙන් ගහන නිසා දැන් ඌත නන්දම්මාත්මය වැහිලා තියෙන්නෙ... :baffled:
    උඹේ නම ගාවල උඹව මිනීමරුවෙක් කරනවා එක්කො. නැත්තන් උඹ දන්නෙම නැතුව උඹට මගුලකුත් රෙජිස්ටර් කරනවා. :baffled:

    marunata passe oyata ehema enna bane, hoo hoo...:P
    :dull: ithin ane man oyata monada kale, chocolate biscuit ekak illuwa witharane...:(

    ඇයි එන්න බැරි... පුළුවන් එන්න. ඕනෙ නන් මරල බලන්න.. එන්නෙ නැද්ද කියල... :rolleyes:
    චොකලට් බිස්කට් මේනියාවක් තියෙන්නෙ. බිස්කට් ෆැක්ටරියක් තියෙනවා ප්‍රගීත්ට. ඌත කිව්වනං බිස්කට් කෑවහැකි නෙමේ නෑවහකි :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16345659 said:

    උගෙ නැන්දම්මා ඌට කොස්සෙන් ගහන නිසා දැන් ඌත නන්දම්මාත්මය වැහිලා තියෙන්නෙ... :baffled:
    උඹේ නම ගාවල උඹව මිනීමරුවෙක් කරනවා එක්කො. නැත්තන් උඹ දන්නෙම නැතුව උඹට මගුලකුත් රෙජිස්ටර් කරනවා. :baffled:

    ඇයි එන්න බැරි... පුළුවන් එන්න. ඕනෙ නන් මරල බලන්න.. එන්නෙ නැද්ද කියල... :rolleyes:
    චොකලට් බිස්කට් මේනියාවක් තියෙන්නෙ. බිස්කට් ෆැක්ටරියක් තියෙනවා ප්‍රගීත්ට. ඌත කිව්වනං බිස්කට් කෑවහැකි නෙමේ නෑවහකි :baffled:

    :rofl:පව් අසරනයා මම ඒත් හිතුවෙ උබට වගෙ මොලෙ මොකක් හරි අසනිපයක් තියෙනවා කියලා:lol:
    අපි වලිවලට නැති හරි අහිසක මිනිස්සු හරිය :) ඒක වෙන්නෙ නැ මගෙ ලොකෙ ඉන්නෙ එක කෙල්ලයි:dull:

    බිස්කට් ගැන කියද්දි නම් අර කිව්ව කෙනාව මතක් වෙනවා:P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :rofl:පව් අසරනයා මම ඒත් හිතුවෙ උබට වගෙ මොලෙ මොකක් හරි අසනිපයක් තියෙනවා කියලා:lol:
    අපි වලිවලට නැති හරි අහිසක මිනිස්සු හරිය :) ඒක වෙන්නෙ නැ මගෙ ලොකෙ ඉන්නෙ එක කෙල්ලයි:dull:

    බිස්කට් ගැන කියද්දි නම් අර කිව්ව කෙනාව මතක් වෙනවා:P
    මොලේ අසනීපයක් නෙමේ බන්. පිස්සු.. :P
    ඔව් වලි වලට නෑ. අපි දන්නවා. ඔයා බබා. වරෙන් හරහට තියල නලවන්න :rolleyes:
    උඹ පිටසක්වළද ඉන්නෙ... :P
    මෙයාගේ වැඩෙත් බිස්කට් ගැන කියන එකමයි :baffled::rolleyes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16345755 said:
    මොලේ අසනීපයක් නෙමේ බන්. පිස්සු.. :P
    ඔව් වලි වලට නෑ. අපි දන්නවා. ඔයා බබා. වරෙන් හරහට තියල නලවන්න :rolleyes:
    උඹ පිටසක්වළද ඉන්නෙ... :P
    මෙයාගේ වැඩෙත් බිස්කට් ගැන කියන එකමයි :baffled::rolleyes:

    එහෙමම කියනන් එක හරි නැ නෙ:P
    අපි එහෙමයි කවුරු කොහොම කිව්වත්:)
    නැ මම ඉන්නෙ මගෙ ලෝකයෙ...:dull:
    හ්ම්ම් හ්ම්ම්:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමම කියනන් එක හරි නැ නෙ:P
    අපි එහෙමයි කවුරු කොහොම කිව්වත්:)
    නැ මම ඉන්නෙ මගෙ ලෝකයෙ...:dull:
    හ්ම්ම් හ්ම්ම්:rolleyes:
    ඌත නෙමේ මටයි පිස්සු කියල කිව්වෙ. :P
    අපිත් එහෙම තමා...:)
    ඔව් ඔයා ඉන්නෙ ඔයාගෙ ලෝකෙ... මම ඉන්නෙ මගේ ලෝකෙ. මේ ලෝකෙ හැමදෙනාටම එක එක ලෝක තියෙනව... :dull:
    හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් :rolleyes:
     
    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    හොම්බට 60ක් නෙවෙයි... හොම්බ ගැලවිලා අතට එනකන් ගහන්න හිතුනා මම ට්‍රයි කරපු කෙල්ලට මගෙ ක්ලාස් එකේම මලින්ද කියන එකා සීන් කරනවා දකිනකොට....:growl::growl::growl::growl:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16345659 said:

    උගෙ නැන්දම්මා ඌට කොස්සෙන් ගහන නිසා දැන් ඌත නන්දම්මාත්මය වැහිලා තියෙන්නෙ... :baffled:
    උඹේ නම ගාවල උඹව මිනීමරුවෙක් කරනවා එක්කො. නැත්තන් උඹ දන්නෙම නැතුව උඹට මගුලකුත් රෙජිස්ටර් කරනවා. :baffled:

    ඇයි එන්න බැරි... පුළුවන් එන්න. ඕනෙ නන් මරල බලන්න.. එන්නෙ නැද්ද කියල... :rolleyes:
    චොකලට් බිස්කට් මේනියාවක් තියෙන්නෙ. බිස්කට් ෆැක්ටරියක් තියෙනවා ප්‍රගීත්ට. ඌත කිව්වනං බිස්කට් කෑවහැකි නෙමේ නෑවහකි :baffled:

    apoo mata ba garandi marala paw purawaganna...:rofl:
    ammow echchara one na...:baffled:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16347016 said:
    කව්ද ඩෝ ගැරඬියා.... :angry::angry: මාව පොළඟා කරගන්න එපා පන්න පන්න ගහන්නෙ... :frown::frown::dull::(

    :baffled: ha ennako polanga wela, 2x2 pollak aragena chappa karala danawa...:rofl::dull: