දෙන්න හිතෙනව හොම්බට 60ක්..

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
යාළුවා;16345783 said:
ඌත නෙමේ මටයි පිස්සු කියල කිව්වෙ. :P
අපිත් එහෙම තමා...:)
ඔව් ඔයා ඉන්නෙ ඔයාගෙ ලෝකෙ... මම ඉන්නෙ මගේ ලෝකෙ. මේ ලෝකෙ හැමදෙනාටම එක එක ලෝක තියෙනව... :dull:
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් :rolleyes:
එහෙමද, එහෙනම් කමක් නැ:oo: පල පල ඩො:frown:
හ්ම්ම් හ්ම්ම් ඒත් දැන් මගෙ ලෝකේ මට අයිති නැ:dull:

ආසයි නෙ:P

මෙතන මොකක් හරි වෙන case එකක් වගේ තියෙන්නෙ... :Pනෝනයි මහත්තයයි ගහ ගන්නවද? :rofl:

:rofl: ඒ වගෙ නෙ:lol:

දැන් නම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට හිතෙනවා ඇති මෙකෙ ඉන්න කිහිප දෙනෙකුටම හොම්බට හැටක් අනින්න:lol:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16351160 said:
    කෝලිට හොම්බට දුන්නහැකි වරු තුනට හැට ගානෙ අවුරුදු හැටක් මට නං :rofl:
    එකෙන්ම ඕකා පට්ට පණ්ඩිතයා :frown::frown::frown:

    දැන් නම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට හිතෙනවා ඇති මෙකෙ ඉන්න කිහිප දෙනෙකුටම හොම්බට හැටක් අනින්න:lol:

    :lol::lol::yes::yes::yes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙමද, එහෙනම් කමක් නැ:oo: පල පල ඩො:frown:
    හ්ම්ම් හ්ම්ම් ඒත් දැන් මගෙ ලෝකේ මට අයිති නැ:dull:

    ආසයි නෙ:P

    :rofl: ඒ වගෙ නෙ:lol:

    දැන් නම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට හිතෙනවා ඇති මෙකෙ ඉන්න කිහිප දෙනෙකුටම හොම්බට හැටක් අනින්න:lol:

    නෙද්දකින් :dull:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16354511 said:
    ඒ ලෝට අරුන් කින්ඩිය දානව අපිට. :growl: මොකෝ කියන්නෙ දෙමුද කට්ටියගෙම හොම්බට හැටක් :dull:

    ekathama math me baluwe :frown: demu demu! :dull:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    එහෙමද, එහෙනම් කමක් නැ:oo: පල පල ඩො:frown:
    හ්ම්ම් හ්ම්ම් ඒත් දැන් මගෙ ලෝකේ මට අයිති නැ:dull:

    ආසයි නෙ:P

    :rofl: ඒ වගෙ නෙ:lol:
    දැන් නම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට හිතෙනවා ඇති මෙකෙ ඉන්න කිහිප දෙනෙකුටම හොම්බට හැටක් අනින්න:lol:

    mokatada asa...:dull:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ekathama math me baluwe :frown: demu demu! :dull:

    හොම්බට හැටක් ගහල මදි. වයසට ගිහින් මැරෙනකන් මුන්ට දෙන්න ඕනෙ වරු තුනට හැමදාම හොම්බට හැට ගානෙ :dull:

    :rolleyes::lol:

    රිදිලා™:P

    අනේ පල බන් මම හිතුව කෙනා තමා :rofl:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එහෙමද, එහෙනම් කමක් නැ:oo: පල පල ඩො:frown:
    හ්ම්ම් හ්ම්ම් ඒත් දැන් මගෙ ලෝකේ මට අයිති නැ:dull:

    ආසයි නෙ:P

    :rofl: ඒ වගෙ නෙ:lol:

    දැන් නම් මේ ත්‍රෙඩ් එක දාපු එකාට හිතෙනවා ඇති මෙකෙ ඉන්න කිහිප දෙනෙකුටම හොම්බට හැටක් අනින්න:lol:

    ත්‍රෙඩ් එක දාපු අය ඕනෙ නෑ. තව ටිකකින් මේ කට්ටිය එක එකාගේ හොම්බවල් වලට ඇන ගනී වගේ :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ♥-Aurora-♥;16354771 said:
    ත්‍රෙඩ් එක දාපු අය ඕනෙ නෑ. තව ටිකකින් මේ කට්ටිය එක එකාගේ හොම්බවල් වලට ඇන ගනී වගේ :rolleyes:
    දැනටමත් ඇනගෙන තියෙන්නෙ කීපදෙනෙක්ම. :rofl: ඉන්ක්ලුඩින් මී :rolleyes:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    යාළුවා;16354716 said:
    හොම්බට හැටක් ගහල මදි. වයසට ගිහින් මැරෙනකන් මුන්ට දෙන්න ඕනෙ වරු තුනට හැමදාම හොම්බට හැට ගානෙ :dull:

    අනේ පල බන් මම හිතුව කෙනා තමා :rofl:

    oya nam polagekma thamai :lol:
    hamadama hombata 60 gane dunnama wayasata yanakan jeewath weida ithin...:dull:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mokatada asa...:dull:
    අරක:P

    යාළුවා;16354716 said:
    හොම්බට හැටක් ගහල මදි. වයසට ගිහින් මැරෙනකන් මුන්ට දෙන්න ඕනෙ වරු තුනට හැමදාම හොම්බට හැට ගානෙ :dull:
    අනේ පල බන් මම හිතුව කෙනා තමා :rofl:
    මට මොකො බන්:oo:

    ♥-Aurora-♥;16354771 said:
    ත්‍රෙඩ් එක දාපු අය ඕනෙ නෑ. තව ටිකකින් මේ කට්ටිය එක එකාගේ හොම්බවල් වලට ඇන ගනී වගේ :rolleyes:
    :Pඔව් එකෙක් නම් දැනටම ඇනගත්තලු :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන් රිදෙන්නෙ නැ බන්:cool:

    :dull:

    යාළුවා ආසා u knw me නැන්දාට :lol::lol::P:P:P

    විකාරද ඔටුවො... :oo: වයසක මිනිස්සු පස්සෙ යන්න... :baffled:
    ඔන්න ලෝටස් වගේ නන් අවුලකුත් නෑ. :rolleyes:
    අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක. :(
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාළුවා;16356010 said:
    :dull:

    විකාරද ඔටුවො... :oo: වයසක මිනිස්සු පස්සෙ යන්න... :baffled:
    ඔන්න ලෝටස් වගේ නන් අවුලකුත් නෑ. :rolleyes:
    අවුල කියන්නෙ සිත අභ්‍යන්තරයේ වෙන කව්ද මන්දත් ඉන්න එක. :(

    :nerd::nerd::nerd: ලෝටස්???:baffled::baffled: කන්ටයි යන්නේ හොදි නැතිව :no: