එහෙමද, එහෙනම් කමක් නැයාළුවා;16345783 said:ඌත නෙමේ මටයි පිස්සු කියල කිව්වෙ.
අපිත් එහෙම තමා...
ඔව් ඔයා ඉන්නෙ ඔයාගෙ ලෝකෙ... මම ඉන්නෙ මගේ ලෝකෙ. මේ ලෝකෙ හැමදෙනාටම එක එක ලෝක තියෙනව...
හ්ම්ම් හ්ම්ම් හ්ම්ම්![]()
පල පල ඩො
හ්ම්ම් හ්ම්ම් ඒත් දැන් මගෙ ලෝකේ මට අයිති නැ

ආසයි නෙhaa...
මෙතන මොකක් හරි වෙන case එකක් වගේ තියෙන්නෙ...නෝනයි මහත්තයයි ගහ ගන්නවද?
![]()
ඒ වගෙ නෙ
දැන් නම් මේ ත්රෙඩ් එක දාපු එකාට හිතෙනවා ඇති මෙකෙ ඉන්න කිහිප දෙනෙකුටම හොම්බට හැටක් අනින්න

haa...

මොකෝ කියන්නෙ දෙමුද කට්ටියගෙම හොම්බට හැටක් 



