දෙපාමුල වැඳවැටී
දෙපාමුල වැඳවැටී සමාව ඉල්ලන තුරු පොලිස් නිලධාරියෙකු ඉදිරියේ ඉන්දීය සිසුවියක තරුණයෙකුට පහර දෙන අයුරු
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පොලිස් ස්ථානයක් තුළදී පොලිස් නිලධාරියෙකු ඉදිරියේ පාසල් ශිෂ්‍යාවක තරුණයෙකුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍යවල පළ වී තිබේ.