දෙපෑත්ත සහ ලොකු තන

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    බොහෝ අයට තියන ගැටළුවක් තමයි​

    හැම තැනම දෙපැත්ත ක් ගැන කථා කිරීම​

    දෙපැත්ත ක් කියන්නේ​

    අන්ත දෙකක්​

    අන්ත දෙකක් කියන්නේ​

    එකක් නිසා එකක් පවතින​

    බවක්​

    ඔබ යමක්​

    ඇති බව හෝ නැති බවක්​

    දැනගන්නෙ​

    අන්ත දෙක​

    නැතිනම් දෙපැත්ත ක් නිසා​

    හේතුව සහ ඵලය ලෙසින් පෙන්වූයේ එයයි​

    ඔබ දැනගත් එළිය පවතින්නේ අඳුර නිසා​

    ඒ වගේම අඳුර පවතින්නේ​

    එළිය නිසා​

    ඒ දෙකම එකක් නැතිව එකක් පවතින්න බැරි අන්ත​

    ඒ දෙකම පෙර පටන් නිත්‍යව පවතිනව නොවේ​

    අරමුණ සමගමයි සකස් වෙන්නේ​

    ඔය විදියට අරමුණ සමග එකක් නැතිව එකක් පවතින්නේ බැරි ලෙස සකස් වන දෙපැත්ත තමයි අන්ත දෙක​

    නැතිනම් හේතු ඵල​

    එසේ නොවුනාම් ඔබට කිසිම දැනගැනීමක් වෙන්නේ නෑ​

    ඔය අන්ත දෙකක සකස් වීම තමයි​

    බුදුන් වහන්සේ පළමු දේශණාව මගින් පැහැදිලි කලේ​

    ඒ තවදුරටත් දුශ්කර ජීවිතයක් ගත කල පස්වග තවුසන් ට​

    එතන පෙන්වූයේ දුක සැප අන්ත දෙක​

    එයත් එකක් නැතිව පවතින්නේ බැරි හේතු වක් සහ ඵලයක්​

    හේතුව සහ ඵලය දෙකම හැම විටම දෙපැත්ත. මාරුවීමක්​

    හේතුව ඵලය වෙනව​

    නැවතත් ඵලය හේතුව ක් වනව​

    හේතු ඵල ක්‍රියාවලිය එයයි​

    එතන හේතුව සහ ඵලය නිත්‍යව පවතින්නේ නෑ​

    එකක් තිබුනොත් විතරයි අනෙක පවතින්නේ​

    ඒ නිසා තමයි මෙය ඇතිවිට මෙය වේ කියලා​

    පෙන්වන්නෙ​

    ඔබ දැනගන්න හැම තැනකම තියෙන්නේ​

    එකක් නිසා එකක් පවතින බවක් මිස​

    දෙකක් නිත්‍යය ව පවතින බවක් නොවේ​

    එකක් අනුව එකක් සකස් වීම දිගටම සිදුවෙමින් යන ක්‍රියාවලිය​

    තමයි හේතු ඵල ක්‍රියාවලිය​

    එයට තමයි​

    අනිත්‍ය කීවෙ​

    දෙපැත්ත නිත්‍යව නොපිහිටා​

    දෙපැත්ත මාරුවෙමින් යෑම​

    එතන නැතිවීමක් නෑ​

    නතර නොවීම දෙපැත්ත මාරුවෙනව​

    ඒක නොදකින නිසා අරමුණ වන්නේ දෙකින් එකක් ඒ සමඟම එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවය​

    සකස් වනවත් සමග එකක් නැතිව එකක් පවතින්න බැරි දෙපැත්ත ක් වෙලා දෙපැත්ත. එකිනෙකට බැඳෙනවා​

    ඒක තමයි ඵස්ස පච්චයා වේදනා වේදනා පච්ච යි තණ්හා​

    කියන්නේ​

    ඔතන තියෙන්නේ ත්​

    එකක් අනුව එකක් සකස් වීමක්​

    පටිච්ඡ සමුපාදය එයයි​

    ඉතින් අන්ත දෙක නැති එහෙමත් නැත්නම් දෙපැත්ත ක්​

    වන හේතු ඵල දෙක නැතිව දහම ගැන කථා කරන්න බෑ​

    මෙතන ඔබ මෙය කියවන්න අරමුණු කරන විටත්​

    දෙපැත්ත සකස් වෙලා​

    ඒ නිසා තමයි කියන මමත් කියවන ඔබත් ඇති බව දැනගන්නේ​

    මෙතන අකරු වචන ගැන දැනගන්නත්​

    ඒ නිසා ම තමයි​

    මෙතන අරමුණ සමග දෙපැත්ත ක් මැවුන වගේ ම තමයි​

    දකින අහන දැනෙන හිතෙන හැම තැනකම දෙපැත්ත මැවෙන්නෙ​

    එය පෙර පටන්​

    තිබූ එකක් නෙවෙයි​

    ඒ ත් ඒ ක පේන්නෙ නෑ​

    ඒ දැනගත් දෙපැත්ත ම ඇත්තටම පවතිනව කියල හිතාගෙන​

    දැනගත් දෙපැත්ත ගැන තමන්ගේ දැනුමට අනුව සංසන්දනය කරගන ප්‍රිය අප්‍රිය කැමති අකමැති ලෙස​

    හේතුව සහ ඵලයක් දිගටම​

    සකස් වනව​

    උපත මරණය එයයි​

    දෙපැත්ත සකස් වීම මායාවක් බව​

    දකින තුරු ම​

    මරණින් මතු උපතක් ඇති බවත්​

    උපතට පෙර තවත් තැනක​

    මරණයක් තිබූ බවත් හිතෙනව​

    ඒ ත් එය මැවෙන දෙපැත්තක් බව​

    දැනෙන්නේ නෑ​

    ඇත්තටම දෙපැත්ත ක් පවතින්නේ නෑ​

    මැවෙනවා හැර​

    බුදුන් වහන්සේ ඔය මැවෙන බව​

    තමයි විඥාන මායව කීවෙ​

    ඒ ක පෙන්වන්න තමයි සසර නිවන කියල දෙපැත්ත ක් මවල​

    යථාස්වභවය වන​

    මැවීමක් නොවන බව​

    පෙන්නුවේ​

    ඒ නිසා දෙපැත්ත ක් නොවන බව​

    දැක්කත් ඒ බව​

    පෙන්වන්න​

    දෙපැත්ත ක් ගැන එනම් අන්ත නැතිනම් හේතු ව සහ ඵලය ගැන​

    කථාකරන්න ම වෙනව​

    මෙතන ත් දෙපැත්ත ක් මවාගන තමයි​

    ලියන්නෙ​

    එය මවාගැනීමක් බව දකින තුරු ම​

    දෙපැත්තෙන් නිදහස් වෙන්න බෑ​

    වචන කියන්නේ ත් දෙපැත්ත ක් නිසා සකස් වන බවක්​

    ඒ නිසා තමයි වචී සංඛාර වෙන්නේ​

    මේ කියන දේ වචනවලින් තේරුම් අරගෙන හරි වැරදි දෙකක් හමුවෙනවා නම්​

    ඒ ත් මේ කියන දෙපැත්ත ක් නොවන බව​

    නොවේ​

    එය ඔබට දැනුනොත් වචන නැතිව ගොළු උනා වගේ වෙනවා​

    නිහඬ තාවයට පත් වීම එයයි​

    එතනට තමයි ශුන්‍යතා ව කියන්නේ​

    එය මොකුත් නෑ කියන එකවත් අසංඥ වීමවත් නොවේ​

    පවතින ස්වභාවයේ ම. යථා ස්වභාවය දැකීමයි.​

    Loku Thanayak Thama Hoyanawanm Aye Meka Mula Idala Kiyawapn Hoda Hithin!​

     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    mn dana gaththa mul kaledima me account eka special person kenekge account kenek ge kiyala.

    habayi mata hina giya account eke nama dakala.

    ekaui man eda maru nama kiyala comment kare,

    mata hithenwa me kalekata kalin ek hitia @markholce da kiyalath,

    kohoma hari loku thanayaka thawa wisthrayakk issratahath me wagema balaporoththu wenwa
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අන්ත නැති යමෙක් මේ ලෝක ධාතුවෙහි පවතියිද ගුරුතුමනි?🤷‍♂️

    antha thiyenw, naha kiynne avidyava nisa, loka dathuwk thiyenne/ naththe avidyava nisa

    samma dittiya thulin panawanna anthayak wath, loka dathuwk wath naha, ewa nikm therumak nathi akuru tikak witharai

    literal meaning ek ganna epa kiwwe e nisai
     
    • Love
    Reactions: Candid-B