දෙමව්පියන්ට vaccine ගැහුවද?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.

    • උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
    • මොකද්ද ගහපු vaccine එක ?
    • අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?

    මොන වගේ side effects ද ඒ අයට ආවේ...

    අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,917
    40,066
    113
    Homagama
    මම හිතනව මේකේ ඉන්න බහුතරයගේ දෙමව්පියන් අවුරුදු 50න් උඩ අය වෙන්න ඇති කියල. පොඩ්ඩක් දැනගන්න ඕන.

    • උබලගේ දෙමව්පියෝ vaccine එක ගත්තද?
    • මොකද්ද ගහපු vaccine එක ?
    • අම්ම හෝ තාත්තගේ වයසත් දාගෙන යන්න?

    මොන වගේ side effects ද ඒ අයට ආවේ...

    අපිට නම් ඕන මගුලක් ..ඒත් ටිකක් බයක් දැනෙනවා අම්ම තාත්තට මොනයම් හෝ effect එකක් ඒවිද කියල . දිගුකාලින හෝ. අදහස් කියපල්ල

    ගැනිගේ දෙමාපියන්ට ගැහුවා සයිනොපාම්

    සයිඩ් ඉෆෙක්ට් බලන්න කාලය මදි ඒක තේරෙනන් එපැයි . ඒක සංකිර්ණ වැඩක් නේ. නමුත් බෙහෙත විද්ද නිසා ඇකියුට්ලි මුකුත් වුනේ නැ.

    මම නම් කියන්නේ බෙහෙත ලැබෙනවානම් විදින්න ඕනා.

    ගෙදර හිටියත් කොවිඩ් හැදෙන්න පුලුවන් තරමට ලෙඩේ පැතිරිලා නිසා හා ගෙවල් වල මිනිස්සු මැරෙන්න අරන් නිසා. අනික මේක මිස් උනොත් ආයිත් කවදා විදින්න වෙයිද ද්නනැති නිසා.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,449
    12,580
    113
    Ohio, USA
    1)Ow
    2)Astra zeneca 1st dose only, 2nd dose eke time panala iwarai
    3)63i

    no side effects
    Astrazeneca Gahapu Ayata Vacccine Eka Vidapu thanata Magnet Ekak thibbama Aka Ethana Alawenawa.. Ehema Alawenne naha kiyanne Behetha Expired Kiyalalu Kiyanne... Mama Mage Athey MagnetEkak thiyala Baluwa.. Alawenne naha... Ane manda Aththa da Boru Da kiyala...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,889
    9,535
    113
    Arkham City
    Astrazeneca Gahapu Ayata Vacccine Eka Vidapu thanata Magnet Ekak thibbama Aka Ethana Alawenawa.. Ehema Alawenne naha kiyanne Behetha Expired Kiyalalu Kiyanne... Mama Mage Athey MagnetEkak thiyala Baluwa.. Alawenne naha... Ane manda Aththa da Boru Da kiyala...
    pissuda bn magnet thiyanna :eek: magnet kiyanne kandamda? Astrazeneca ekata magnetic power nuth thiyanawada?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,756
    1
    15,161
    113
    ඔව්

    තාත්තට - Ox AztraZeneca (1st dose only)
    තාත්ත නම් කොහොමත් බර වැඩ කරපු නිසා ඇගේ හොදට හයිය තියෙනව. උණක් වත් ආවෙ නැහැ.

    අම්මට - SinoPharm (1st dose only) -
    අම්මටත් මුකුත් උණ අනම් මනම් ආවෙ නැහැ. කොහොමත් SinpPharm වලට එහෙම වැඩිය නැහැලු නේ

    දෙන්නටම 62
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රුසියන් එක ගැහුවේ කිසි අමාරුවක් නම් උනේ නෑ අම්මට වයස 67යි.
    මට රුසියන් එක ගහලා පැය දෙකෙන් අමාරු උනා තාම ඇග පත රෙදෙනවා.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    Astrazeneca Gahapu Ayata Vacccine Eka Vidapu thanata Magnet Ekak thibbama Aka Ethana Alawenawa.. Ehema Alawenne naha kiyanne Behetha Expired Kiyalalu Kiyanne... Mama Mage Athey MagnetEkak thiyala Baluwa.. Alawenne naha... Ane manda Aththa da Boru Da kiyala...
    ඒ වෙලේ දාඩිය දාල හිටිය නම් ඕන කෙනෙක්ගේ ඇඟේ ටික වෙලාවකට මැග්නට් එකක් හරි පැතලි පෘෂ්ඨයක් තියෙන දේවල් ඇලෙන්න පුළුවන්, ඉතින් ඔය පච විශ්වාස කරන්න එපා.

    මෙහෙ ඉන්ජෙක්ෂන් ගහන්න එන්න කියල රස්තියාදු කරලා යැව්වා, තාම ඉන්ජෙක්ෂන් ලැබුනේ නෑ.